බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහනුවර බස්නැවතුම්පළේ තනි වුණු යුවතියක් රියදුරෙක් සහ කොන්දොස්තරයෙක් එක්ව දූෂණය කරලා….

රියදුරු සහ කොන්දොස්තර අත්අඩංගුවේ...

by editor
දෙසැම්බර් 19, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මහනුවර බෝගම්බර දුර සේවා බස් අංගනයේ අතරමංව සිටි වයස අවුරුදු 23 ක තරුණියක් ආරක්ෂිත ස්ථානයකට කැටුව යන බව කියමින් කොළඹ මහනුවර පෞද්ගලික බස් රථයට නංවාගෙන මහනුවර උසාවි සංකීර්ණ පෙදෙසට රැගෙන ගොස් ඇයව දූෂණය කළ බව කියන සිද්ධියට සැකපිට රියදුරු සහ කොන්දොස්තර වරයා මහනුවර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ කැකිරිගොඩ දෙවනගල මාවනැල්ලේ හි පදිංචි හතළිස් හත් හැවිරිදි පුද්ගලයෙකු සහ මහනුවර හන්තාන පහළ කොටසේ පදිංචි පනස් දෙහැවිරිදි පුද්ගලයෙකි.

මහනුවර නගරයේ බෝගම්බර දුර සේවා බස් අංගනයේ දී පෙරේදා ( 17 )  රාත්‍රී හතට පමණ මෙම අපරාධය සිදු ව ඇතිබව තරුණිය පොලීසියට පවසා ඇත.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

දෙමව්පියන් අහිමි මෙම තරුණිය නිවෙස් වල බැලමෙහෙවරකම් කරමින් මුදල් උපයා ඇති අතර අවසන් වරට සේවය කළ නිවසේ ගුටිබැට ප්‍රහාරයට ලක් වූ ඇය පෙරේදා (17) දා හවස එම නිවසෙන් රහසිගතව  පිටත්ව ගොස් ඇත. ඇය මේ බව සිය පෙම්වතා සමග ප්‍රකාශ කර ඇතැයිද පැවසේ.

සේවය කළ නිවසින් පැන ආ බැවින් ඔවුන් ඇයව සොයා ගනු ඇතැයි ද එහෙයින් ඥාතියෙකුගේ නිවසට යන ලෙස පැහැදිලි කොට පෙම්වතා විසින් ඇයව නුවරඑළිය බස් රථයකට නංවා ඇතැයි ද ඇය   විසින් ප්‍රකාශ කොට තිබේ.

නමුත් ඇය නැවතත් එම බස් රථයෙන් බැස මහනුවර බෝගම්බර බස් නැවතුම් පොළ වෙත පැමිණ ඇති අතර එහිදී කුමක් කරන්නේ ද යන්න සිතමින් සිටින සිටින විට මෙම රියදුරු සහ කොන්දොස්තරවරයා තමන්ව ආරක්ෂිත තැනකට රැගෙන යන බව කියමින් බස් රථයට නංවා ගත් බවද ඇය විසින් පවසා තිබේ

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආක්‍රමණික ඉන්දීය ධීවරයින් 43ක් නාවික හමුදා අත්අඩංගුවට…

Next Post

ටැන්සානියාවේ සංචාරය කළ දූත පිරිසෙන් 02කට රටට ඇතුළු වී දිනකින් කොවිඩ් බව තහවුරු වෙලා…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.