fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහනුවර නගර සභාව ශ්‍රී දළදා පෙරහර දැකීමේ මහජන අයිතිය ජාවාරමුන්ට විකුණයි…

දින 6 ago
in පුවත්
548 6
0
perahara
Share on FacebookShare on Twitter

සිංහලයේ අති උතුම් සංස්කෘතික මංගල්‍යය වන මහනුවර ශ්‍රී දළදා පෙරහර මහනුරව නගර සභාව විසින් කූඨ ජාවාරම් කරුවන් හා එක්ව  විකුණාගෙන කන ජාවාරමක තොරතුරු ලංකාසරට හෙළිදරවු වේ.

හෙළිදරව් වන  පරිදි සිද්ධිය මෙසේය.

හිසට සෙවනක් සහිතව මහනුවර ශ්‍රි දළදා පෙරහර  සාමාන්‍ය ජනතාවට නැරඹිය හැකි  එකම ස්ථානය ක්වීන්ස් හෝටලයේ කොරිඩෝවය. එය මහජනයාට අයිති පොදු පදික වේදිකාවක් සේ සැලකෙන කොටසකි.

පොදු ඉඩක් පෙරහර දා අලෙවි කර මුදල් සෙවීම සම්බන්ධව මින් පෙරද ප්‍රශ්න පැන නැගුණ අතර මහ මළුවේ පුටු වෙළෙඳාම නැවතී ගියේ එහි ප්‍රතිඵලයක් ලෙසය.

කෙසේ වෙතත් මෙම කොරිඩෝවේ පුටු දමා එම පුටු නගර සභාව මගින් නියමකළ මිල ගණන්වලට අලෙවි කර නගර සභාවට ආදායමක් ගැනීමට යෝජනා වී තිබිණි. බොහෝ විට එය සාපේක්ෂව සාධාරණ මිලක් විය.  මෙවර ඒ මිල රුපියල් දෙදහස් පන්සියයක් පමණ වනු ඇතැයි අපෙක්ෂා කෙරිනි.

පදිකවේදිකාව මුළුමනින් වසා ලෑලි වේදිකා සකසා ඇති ආකාරය…

එහෙත් පෙරහර පුටු මිලට ගැනීම සඳහා නගර සභාව මගින් ප්‍රසිද්ධ කර තිබෙන දුරකතන අංක වලට කතා කිරීමේදී ඔවුන් අපට පැවසුවේ  පුටු සියල්ල අළෙවි වී අවසන් බවයි. මහනුවර පුද්ගලයින් කිහිපදෙනෙකු පුටු සියල්ල මිලට ගෙන තිබෙන බැවින් ඔවුන් ගෙන් පුටු මිලට ගන්නා ලෙස නගර සභා සේවකයින් අපට  දැනුම් දුන්නේ අදාළ පුද්ගලයින්ගේ දුරකතන අංකද ලබා දෙමිනි.

එම අංක වලට කතා කිරිමේදී කුඹල් පෙරහර නැරඹීම සඳහා එක් පුටුවකට රුපියල් 7000 ක්ද රන් දෝලි පෙරහරක් නැරඹීම සඳහා එක් පුටුවකට රුපියල් 9000 ක්ද අය කරන බව ඔවුහු අපට කීහ.

රුපියල් නව දහසකට විකුණන්නේ මේ පුටුවක්…

පුටු විකිණීම ජාවාරමක් ලෙස විතැන් වන්නේ  අවසන් මොහොත වනතුරුත් නගර සභාව විසින් මේ ස්ථානය කළමනාකරණය කරන බවට නිගමනය කර සිටියදීය.

මේ සම්බන්ධව සොයා බැලීමේ දී හෙලිදරවු වන්නේ පරෙහර ආරම්භ වීමත් සමග ක්වීන්ස්  හෝටලය ඉදිරිපිට පොදු ජනතාවට අයත් පදික වේදිකා භූමිය        පුද්ගලයින් කීපදෙනෙකුට  විකුණා ඇති බවය.

මේ සම්බන්ධව කළ විමසීමක දී මධ්‍යම පළාත් කොමසාරිස් මේනක හේරත්  තමන් මේ සම්බන්ධව කිසිම දෙයක් නොදන්නා බව   ප්‍රකාශ කළේය.    මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ   කීවේ පෙරහර සංවිධානය කරන සාකච්ඡාවල දි කිසිම පිටස්තර පුද්ගලයෙකුට පුටු විකිණීමේ ඉඩ ලබා නොදීමට තීරණය කළ බවය.     මහනුවර පුරපති කේසර සේනානායක    මේ සම්බන්ධව වහා සොයා බලා පියවර ගන්නා බව පැවසුවේය.

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

IMF යෝජනාවලට කවුරු කැමති අකමැති වුනත් අපට පිළිගන්න වෙනවා. – ජනපති

Next Post

අරගලකරුවන් සමග විනිවිද භාවයකින් වැඩ කරන්න සූදානම්… ජනපති අරගලකරුවන්ට කියයි!

Related Posts

wimal

පක්ෂ 10 නව සන්ධානය 21දා එළි දකී… සභාපති විමල්… වර්ණය කහ…

අගෝස්තු 11, 2022

උතුරු කොරියාන නායකයා දැඩි ලෙස රෝගාතුර වෙයි!

අගෝස්තු 11, 2022

ගෝඨාබය හිටපු ජනපති කොන්දේසි පිට තායිලන්තයට ගොඩබැස්ස හැටි…

අගෝස්තු 11, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • පක්ෂ 10 නව සන්ධානය 21දා එළි දකී… සභාපති විමල්… වර්ණය කහ…
  • උතුරු කොරියාන නායකයා දැඩි ලෙස රෝගාතුර වෙයි!
  • ගෝඨාබය හිටපු ජනපති කොන්දේසි පිට තායිලන්තයට ගොඩබැස්ස හැටි…
  • ඩුබායිහි සැඟවී ඝාතන රැල්ලකින් රට මළගෙයක් කළ පාතාලයේ හරක්කටා අත්අඩංගුවට!
  • කිසිම චීන නෞකාවක් ලංකාවේ කිසිම වරායකට ඇතුළුවන බව දන්වා නෑ – හම්බන්තොට වරාය පාලක

ජනප්‍රිය පුවත්

  • දැන් මේ සමස්ථ දූෂිත ක්‍රමය වෙනස් කිරීම මගේ ජීවිත මෙහෙයුමයි… පිටුවහලේ යැවූ ස්කොට් තරුණිය කියයි!

    172 shares
    Share 69 Tweet 43
  • විරෝධතා වීඩියෝ සමාජ ජාලවලට දැමූ ස්කොට් තරුණියගේ වීසා කැන්සල් ! රටින් පිටවන ලෙස නියෝග

    174 shares
    Share 70 Tweet 44
  • ඩුබායිහි සැඟවී ඝාතන රැල්ලකින් රට මළගෙයක් කළ පාතාලයේ හරක්කටා අත්අඩංගුවට!

    172 shares
    Share 69 Tweet 43
  • කොටහේන කෝටිපති ව්‍යාපාරිකයා කොල්ලකෑම සැලසුම් කර ඇත්තේ ව්‍යාපාරික බිරිය…

    223 shares
    Share 89 Tweet 56
  • නිවට නිලධාරීන්ට පෙනි පෙනී රාජ්‍ය පුද්ගලික ජාවාරම්මු පෙරහර  විකුණන හැටි…

    242 shares
    Share 97 Tweet 61
  • හාස්කම් ගැන කියන උණවටුන ගැටරඹ සතරමහා දේවාලයේ ප්‍රධාන දේවගැති ළමා අපචාර චෝදනා මත අත්අඩංගුවට…

    215 shares
    Share 86 Tweet 54

Highlights

ඩුබායිහි සැඟවී ඝාතන රැල්ලකින් රට මළගෙයක් කළ පාතාලයේ හරක්කටා අත්අඩංගුවට!

කිසිම චීන නෞකාවක් ලංකාවේ කිසිම වරායකට ඇතුළුවන බව දන්වා නෑ – හම්බන්තොට වරාය පාලක

හම්බන්තොට ඉන්දියානු කොන්සල් ජනරාල්ගේ පියා දිවි නසා ගැනීමේ තැතක… 

රාජපක්ෂලා සමඟ හැදූ සර්ව පාක්ෂික ආණ්ඩුවට අපි එන්නේ නෑ ! ජවිපෙන් ජනපතිට පිළිතුරක්

මැයි 09 හවස “කාල්ටන්“ ගිය දිලීප වෙදආරච්චිගේ සොයුරු නිහාල් වෙදආරච්චි අත්අඩංගුවට…

පෙරහර වියදම ලක්ෂ දෙදහසක් පනී… වියදම තුන්ගුණයකින් වැඩියි – නාථ දේවාල බස්නාය නිලමේ…

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

wimal

පක්ෂ 10 නව සන්ධානය 21දා එළි දකී… සභාපති විමල්… වර්ණය කහ…

by editor
අගෝස්තු 11, 2022
0

පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ පක්ෂ 10 මන්ත්‍රීවරුන්...

උතුරු කොරියාන නායකයා දැඩි ලෙස රෝගාතුර වෙයි!

by editor
අගෝස්තු 11, 2022
0

උතුරු කොරියානු නායක කිම් ජොන් උන්...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist