බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මම ඉල්ලා අස්වෙන මිනිහෙක් නෙමෙයි කියලා සජබ දැන ගත යුතුයි… සජිත් ඔයා මගේ ලඟට ආයෙ එන්න… මට කියලා දෙන්න බැරි වුන දුවන්නේ නැතිව ඉන්න විදිහ මම කියලා දෙන්නම්… ජනපති නුවරදී කියයි!

by editor
සැප්තැම්බර් 15, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

තමන් ඉල්ලා අස්වෙන මිනිහෙක් නොවන බව සමගි ජන බලවේගය දැනගත යුතු බව රනිල් වික්‍රමසිංහ පැවසීය.  තමන් සජිත් ප්‍රේමදාස මෙන්  රනින් ෂූස් දමා දුවන පුද්ගලයෙක් නොවන බවත් නැවත තමන් සමග එක් වීමට පැමිණියහොත්   සජිත්ට උගන්වන්න නොහැකි වුන  දුවන් නැතිව ඉන්නේ කෙසේ දැයි ඉගැන්විය හැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කීවේය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (15) පෙරවරුවේ    මහනුවර නගරයේ පැවති ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය තහවුරු කරන පුලුවන් ශ්‍රි ලංකා   ජන රැළිය අමතමිනි.

ප්‍රධාන වශයෙන් ඉන්න අපි තුන්දෙනාම මීට පෙර අපි ජනාධිපතිවරණවලට ඉල්ලා තියනවා. අපි තුන්දෙනාම තේරුණේ නෑ, 2022 දි මම පාර්ලිමේන්තුවට ආවෙත් නෑ.

2022 දි ආර්ථිකය කඩා වැටුන අවස්ථාවේදි, අරගලය ඇතිවුන අවස්ථාවෙදි මම රට බාර ගත්තා. මම  තනියම බාර ගත්තෙ. සජිත් ප්‍රේමදාස මැතිතුමා මට ඒ සහයෝගය දුන්නේ නෑ, ඒ වෙනුවට පොහොට්ටුවෙන් කැඩුන ජී.එල් පීරිස් මැතිතුමා එක්ක එකඟ වෙලා ඩලස් අලහප්පෙරුමට සහයෝගය දුන්නා ජනාධිපති වෙන්න. එයා ලෑස්ති වුනා අගමැති වෙන්න. ඉතින් ඔය අගමැතිකම මගෙන් ඉල්ලුවා නම් මට දෙන්න තිබුණා මේ අයට කතා කරලා. දොලදුක මම කොහොම ද දන්නේ.

අද ගිහින් පොරොන්දු වෙනවා හැම එකක්ම නොමිලේ දෙන්න. ඇයි එදා මේක බරාගත්තේ නැත්තේ. අන්න ඒකයි මට අහන්න තියෙන්නේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අනුර කුමාර මන්ත්‍රි තුමා කියනවා මේ නිර්ධන පන්තිය අතහැරලා දාලා ඉන්නේ කියලා රටේ දේශපාලඥයො. ඉතින් ඔච්චර කැක්කුමක් තිබ්බා නම් නිර්ධන පන්තිය එක්ක ඇයි මේක භාරගත්තෙ නැත්තෙ.

දැන් කියනවා සජබෙන් මම ඉල්ලා අස් වෙනවලු මේ තරගයෙන්. ඒ අය දැනගන්න ඕන මම ඉල්ලලා අස් වෙන මිනිහෙක් නෙමෙයි කියලා. ඒ ගොල්ල වාගේ රනින් ෂූස් දාලා දුවන මිනිහෙක් නෙමෙයි කියලා. මම කියන්නේ එන්න මං එක්ක මේ අවස්ථාවෙදි එකතු වෙන්න.

සජිත් ප්‍රේමදාස මැතිතුමාටත් එන්න කියනවා මට උගන්වන්න බැරිවුන එක දෙයක් උගන්වන්න… දුවන්නේ නැතිව ඉන්න.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අනාගත ජනාධිපති සමග සමීපව කටයුතු කරන්නට ජූලී පුල පුලා බලා හිඳී…

Next Post

කොම්පියුටරයක් දීලා ඒ යෝදයා ඒක සක්වල කියනවා නම් තාක්ෂණ පීඨ 13ක් විවෘත කළ මගේ වැඩේ පරසක්වල වෙන්ට එපැයි… බන්දුල ගුණවර්ධන කියයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.