බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මනුෂගේ හෙළිදරව්වෙන් කාංචනට යකා නගී – මනුෂට ගහන්න විපක්ෂයේ ලොබියට කඩා වදී

by editor
දෙසැම්බර් 4, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ධීවර රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකරගේ මැදිහත්වීමෙන් සිදුවන දූෂණ වංචා සම්බන්ධයෙන් මනුෂ නානායක්කාර මන්ත‍්‍රිවරයා පාර්ලිමේන්තුවේදී ලේඛණ සහිතව කරුණු අනාවරණය කිරීමෙන් පසුව කුපිතවූ කාංචන විජේසේකර මන්ත‍්‍රීවරයා, මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයාට පහරදීමට දැඩි උත්සායක යෙදී තිබේ.

මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයා පාර්ලිමේන්තුවේදී සිය කතාව අවසන් කිරීමට පෙර කාංචන විජේසේකර රාජ්‍ය ඇමැතිවරයා විපක්ෂයේ ලොබිය දෙසට පැමිණ ‘‘වරෙන් මනුෂ… වරෙන්…මම උඹට ගහනවා’’යැයි අසභ්‍ය වචන භාවිතා කරමින් කෑ ගසා ඇත. ඒ අවස්ථාවේදී විපක්ෂයේ මන්ත‍්‍රීවරු කාංචන විජේසේකර මන්ත‍්‍රීවරයා අසලට ගොස් ඔහු විපක්ෂයේ ලොබියෙන් පිටත් කර යැවීමට උත්සාහ ගත්තද ඔහු දැඩි කලහකාරී ලෙස හැසිරෙමින් සිටියේය.

ඒ අවස්ථාවේදී මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයා, කලහකාරී ලෙස හැසිරෙමින් සිටි කංචන විජේසේකර මන්ත‍්‍රිවරයා මගහරිමින් පාර්ලිමේන්තුවේ වෙනත් දොරටුවකින් පිටතට පැමිණ තිබුණි.

මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයාට ඊයේ දිනයේදී ද පාර්ලිමේන්තුවේදී කතා කිරීමට තිබූ නියමිත කාලය ලබා නොදීම නිසා ඒ ගැන විමසීමට කතානායකවරයා අසලට ගිය විට ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධානක ජොන්ස්ටන් ප‍්‍රනාන්දු ඇමැතිවරයා කුණුහරුප කියමින් එතැනට පැමිණ තිබුණි. කාංචන විජේසේකර රාජ්‍ය ඇමැතිවරයා එතැනට පැමිණ මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයා තල්ලුකර දමා තිබුණි.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

මේ ගැන පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ විට නැගී සිටි කංචන විජේසේකර රාජය ඇමැතිවරයා පැවසුවේ තමන් ඊයේ දිනයේදී මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයාට පහර දුන්නේ නම් අද දිනයේදී කතා කිරීමට මෙතැන නොසිටින බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විනාඩි 05 නිසා පාර්ලිමේන්තුව අදත් අවිලෙයි… ආණ්ඩුව අපේ… සෙල්ලම් එපා… ජොනී කියයි!

Next Post

එකම කොවිඩ් රෝගියෙක්වත් හමු නොවුණු ලෝකයේ එකම රාජ්‍යයෙනුත් කොවිඩ් ආසාදිතයෙක්!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.