බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මධ්‍යම පළාතේ 10 ශ්‍රේණිය අවසන් වාර විභාගයේ ඉංග්‍රීසි, විද්‍යාව, ගණිතය   ප්‍රශ්න පත්‍ර දින 02කට කලින් පිටවෙලා…

by editor
ජනවාරි 29, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

අසේල කුරුළුවංශ –

මධ්‍යම පළාතේ පාසල්වල 10 වැනි ශ්‍රේණියට අදාළව තෙවන වාර විභාගය සඳහා පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් පාසල්වලට ලබාදී තිබූ විද්‍යාව, ගණිතය හා ඉංග්‍රීසි ප්‍රශ්න විභාග දිනට පෙර පිටවී තිබෙන බව මධ්‍යම පළාත් හිටපු සෞඛ්‍ය හා ක්‍රීඩා අමාත්‍ය, සමගි ජනබලවේගයේ පාතදුම්බර ආසන සංවිධායක තිළිණ බණ්ඩාර තෙන්නකෝන්  පවසයි.

Thilina-Bandara-Thennakoon
තිළිණ බණ්ඩාර තෙන්නකෝන්

අදාළ විෂයන් සඳහාවන විභාගය මෙම දිනවල පාසල් වල පැවැත්වෙන බවත් විභාගයට දින කිහිපයකට පෙර ප්‍රශ්න පත්‍ර පිටවූයේ කෙසේද යන්න ප්‍රශ්නයක් බවත් ඔහු  කීය.

මහනුවරදී අද (29) මාධ්‍ය හමුවක් කැඳවමින් තිළිණ බණ්ඩාර තෙන්නකෝන්   මේ බව පැවසුවේය.

දිට්වා සුළි කුණාටුවේ බලපෑම සැලකිල්ලට ගෙන තෙවන වාර විභාගය නොපවත්වා අදාළ ප්‍රශ්න පත්‍ර සිසුන්ට ලබාදී  10 හා 11 ශ්‍රේණි සඳහා විභාග පවත්වන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී තිබියදී එම ප්‍රශ්න පත්‍ර කලින් පිටවීම ගැටලු සහගත බවද ඔහු  කීවේය.

මෙම ප්‍රශ්න මහනුවර පදිකවේදිකාවේදී හමුවූ පුද්ගලයෙකු තමන් අතට පත්කළ බවත් මෙය අනාවරණය කිරීමෙන් පසු මේවා ලැබුණේ කෙසේද යන්න සොයා බැලීම සඳහා තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන නොගොස් ප්‍රශ්න පත්‍ර පිටවූයේ කෙසේද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීම ආණ්ඩුවේ වගකීම බවත්  හෙතෙම අවධාරණය කළේය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

අයහපත් කාලගුණික තත්ත්වයේ බලපෑම හේතුවෙන් පාසල් සිසුන් පත්වූ පීඩාව සැලකිල්ලලට ගෙන විභාග නොපවත්වා 06 ශ්‍රේණියේ සිට 09 වැනි ශ්‍රේණිය දක්වාවූ සිසුන්ට එම ප්‍රශ්න පත්‍ර බෙදා දී සාකච්ඡා කරන ලෙසත් 10 හා 11 ශ්‍රේණි සඳහා පමණක් විභාග පවත්වන ලෙසත්  විදුහල්පතිවරුන්ට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරු මගින් දැනුම් දී තිබියදී එක් විදුහල්පතිවරයෙකු සියලුම පංති වලට අදාළ ප්‍රශ්න පත්‍ර සිසුන්ට අතට පත් කිරීමෙන් මෙම ගැටලුව නිර්මාණය වී තිබෙන බව මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිහාල් අලහකෝන්  පවසයි.

ඒ සම්බන්ධයෙන් අදාළ විදුහල්පතිවරයාට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර තිබෙන බවද ඔහු කීවේය‍ෙ

Tags: නවතම
Share69Tweet43
Previous Post

තරග පාවා දීලා… ක්‍රිකට් ජාවාම් කිරීමේ චෝදනාවට ඇමරිකානු පිතිකරු ආරොන් ජෝන්ස්ට අයි.සී.සී. තහනමක්! ලෝක කුසලානයෙනුත් එළියට…

Next Post

පාසල් සංවර්ධන නිලධාරීන් 4වන දිනයටත් මාරාන්තික උපවාසයේ… දෙදෙනෙක් දිවි පරදුවට තබමින් උපවාසය අඛන්ඩව කරගෙන යයි!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.