සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාරතැනගේ සම්බන්ධීකරණ ලේකම් තමන්ගේ භාවිතයට මොන්ටෙරෝ රථයක් ඉල්ලලා… තිලිණ බණ්ඩාර තෙන්නකෝන් හෙළි කරයි!

by editor
පෙබරවාරි 26, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

මහනුවර අසේල කුරුළුවංශ –  

රජයේ වියදම් කපා හැරීමේ ප්‍රතිපත්තිය යටතේ සුඛෝපභෝගි වාහන වෙන්දේසි කර සාමාන්‍ය වාහන පාවිච්චිය සඳහා යොමුවන බවට ආණ්ඩුව පවසද්දී  මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා සුඛෝපභෝගි මොන්ටේරෝ රථයක් තම භාවිතය සඳහා ලබාදෙන ලෙස ආණ්ඩුකාරවරයාගෙන් ලිඛිතව ඉල්ලා තිබෙන බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා මධ්‍යම පළාත් හිටපු සෞඛ්‍ය හා ක්‍රීඩා ආමාත්‍ය තිළිණ බණ්ඩාර තෙන්නකෝන්   චෝදනා කරයි.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර සම්බන්ධීකරණ ලේකම් ධුරයේ රාජකාරි කටයුතු සිදු කිරීම සඳහා අංක CP CAG 5831 දරන ජීප් රථය පෙබරවාරි මස 02 වැනිදා සිට තමන් වෙත ලබාදෙන ලෙසත් රියදුරු නොමැති අවස්ථාවල එය එය පදවාගෙන යෑමට  අවසර ලබාදෙන ලෙසත්  අදාළ ලිපිය මගින් සම්බන්ධීකරණ ලේකම්වරයා ඉල්ලා තිබෙන බවත් ඔහු පවසයි.

මහනුවර වේල්ස්පාක්හි පිහිටි හිටපු මන්ත්‍රීවරයාගේ නිවසේදී අද (26) පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව අනාවරණය කළේය.

අදාළ ඉල්ලීම ඇතුළත් ලිපියක්ද මාධ්‍ය වෙත ලබාදෙමින් තිළිණ බණ්ඩාර තෙන්නකෝන්  පැවසුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ සුඛෝපභෝගි වාහන වෙන්දේසි කර රටට පෙන්වද්දී   ආණ්ඩුකාරවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයාට සුඛෝපභෝගි වාහන නොමැතිව ගමන් බිමන් යෑමට නොහැකි වී තිබෙන බවය.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී මාධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ මාධ්‍ය ලේකම් ක්‍රිෂාන් වාසලගේ  පැවසුවේ ආණ්ඩුකාර කාර්යාලයේ අභ්‍යන්තර ලිපියක් බාහිර පාර්ශව අතට පත්වීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීම සඳහා ආණ්ඩුකාර ලේකම්වරිය මහනුවර පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබෙන බවය.

RelatedPosts

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇතිවූ ආපදා තත්ත්වයට පත්වූ ස්ථාන නිරීක්ෂණය සඳහා විවිධ ප්‍රදේශ වලට ආණ්ඩුකාර සම්බන්ධීකරණ ලේකම්වරයා ඔහුට ලබාදී තිබූ කැබ් රථයෙන් ගමන් ගත් බවත් ඒ හේතුවෙන් ඇතිවූ කාර්මික දෝෂයක් යථා තත්ත්වයට පත්කරන තෙක් පමණක් තාවකාලිකව අදාළ සුඛෝපභෝගි මෝටර් ජීප් රථය   ඉල්ලා තිබූ බවත් කී ක්‍රිෂාන්  වාසලගේ  මේ වනවිට එය කිසිවෙකුත් භාවිත නොකරන බවද අවධාරණය කළේය.

සම්බන්ධීකරණ ලේකම්වරයාගේ රාජකාරි ගමන් බිමන් සඳහා නිල වාහනයක් නොමැති නිසා තාවකාලිකව වාහනයක් ලබා ගැනීම සඳහා කළ ඉල්ලීම ඇතුළත් ලිපිය බාහිර පාර්ශවයක් වෙත පත්කර තිබෙන්නේ ඒ තුළින් දේශපාලන වාසියක් ලබා ගැනීමට බවද ඔහු පැවසුවේය.

Share69Tweet43
Previous Post

සාමාන්‍ය පෙළ අවසන් දිනයේ පාසලේ ගේට්ටුව අසල මල් කළඹ තබා පාසලට වැඳ නමස්කාර කර සමුගත් දූ පුතුන් ගැන කතාවක්…

Next Post

 දිත්වා සුළි කුණාටුවෙන් පසු පැනවූ හදිසි නීති රෙගුලාසි අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි!

Related Posts

Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.