සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මතුගම ශාන් පන්නා ශාන්ගේ ගෝලයා ගෙන්නා හොයා ගත්ත පුපුරණ ද්‍රව්‍ය…

by editor
සැප්තැම්බර් 1, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගියදා ශ්‍රී ලංකාවට රැගෙන ආ පාතාල කල්ලි සාමාජිකයෙකුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අධිබලැති පුපුරණ ද්‍රව්‍ය සහ ජීව අත්බෝම්බයක් සොයා ගැනීමට පොලිසිය සමත් වී ඇත.

මතුගම ශාන් අරෝෂ් නමැති පාතාල නායකයාගේ සමීපතමයකුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අගලවත්ත ප්‍රදේශයේ නිවසක් පිටුපස වළදමා තිබියදී මෙම පුපුරණ ද්‍රව්‍ය සොයාගෙන තිබිණි.

මතුගම ශාන් යනු මේ පොදු ජන පෙරමුනේ ප්‍රබල ආධාරකරුවෙක්ව සිටි පුද්ගලයෙක් මෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ පොදු ජන පෙරමුණු ප්‍රධානියාව සිට රනිල් වික්‍රමසිංහගේ දෑත් ශක්තිමත් කිරීමට ගිය රෝහිත අබේගුණවර්ධනගේ අවසන් මහා මැතිවරණ ව්‍යාපාරයේ තරුණයන් බල මුළු ගැන්වූ ප්‍රබල චරිතයකි.

මතුගම ශාන් මිතුරන් එක්ක…

මේ වනවිට විදෙස් ගතව ඉන්නා මතුගම ශාන් රටින් පැනගත්තේත් දේශපාලන හයියෙන් බව කියැවේ.

කෙසේ වෙත්ත අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඩුබායිහි සිට ගෙනා මතුගම ශාන්ගේ ගෝලයාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී සොයා ගත් භාණ්ඩ අතර විදේශීය නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සහ C4 අධිබලැති පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 310ක් ඇතුළත් වේ.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

මතුගම ශාන්ගේ ගෝලයා ලෙස හඳුනා ගත් මෙම සැකකරු මිනීමැරීමට තැත් කිරීම, පැහැර ගැනීම් සහ මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් මතුගම මහේස්ත්‍රාත් අධිකරණය සැකකරුට එරෙහිව මීට පෙර වරෙන්තු කිහිපයක් නිකුත් කර තිබුණි.

සැකකරු පසුගිය සතියේ ඩුබායි සිට මෙරටට ගෙන්වාගෙන ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තරුණ පොලිස් නිලධාරියෙක් පොලිසිය තුළම මැරී වැටිලා…

Next Post

ඔස්ට්‍රේලියාවේ පදිංචි ලාංකිකයෙක් දරුවන් ඉදිරිපිට බිරියට පොරොවෙන් කොටා ඝාතනය කිරීමේ අපරාධයට වරදකරු වෙයි!…

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.