අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මත්පැන් බෝතලේ ආරක්ෂිත ස්ටිකරයටත් වැඩේ දෙයි ! මන්ත්‍රි බුද්ධිකගෙන් චෝදනාවක්

by Lankasara News
නොවැම්බර් 25, 2022
in පුවත්
Buddhika Pathirana
Share on FacebookShare on Twitter

මත්වතුර බෝතල්වලට පසුගියදා අනිවාර්ය කරන ලද QR කේතය සහිත ආරක්ෂිත ස්ටිකර් ඉතා වංචනික ලෙස භාවිත කරන බවට විහ්වසනීය තොරතුරු තමන් සතුව පවතින බව සමගි ජනබලවේග මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ පවසයි. මෙම ස්ටිකර්වල = කෝඩ් එක කියවිය නොහැකි ලෙස අලවා තිබෙන බවත් එසේ කර ඇත්තේ හිදී හොර ස්ටිකර් ඇලවූ හා නිවැරැදි ස්ටිකර් ඇලවූ බෝතල් හදුනාගත නොහැකි වන පරිද්දෙන් බවටත් ඔහු චෝදනා කළේය

විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට සම්බන්ධ වෙමින් ඔහු තවදුරටත් සඳහන් කළේ මත් පැන් අලෙවි කරන තැන්වලට ස්ටිකර් නොඇලවූ බෝතල් හා ස්ටිකර් වෙන වෙනම ගෙනත් බවට තොරතුරු ලැබී ඇති බවයි.

” මත්වතුර බෝතල් උඩ ස්ටිකරය අලවන වෙලාවේ සුරාබදු දෙපාර්තමේන්තුවේ ලොකු ලොක්කෝ පාරම් බෑවා සීයක් නිවේදන දැම්මා සියල්ල අපි ළඟ තියෙනවා. ඒ අය කිව්වා මුලින්ම පරීක්ෂණ විදියට යනවා කියලා ඒ වෙලාව පෙන්නුවා මේ QR කෝඩ් එක කියවන්න බෑ කියලා.හැබැයි අද වාහනයක් තියෙන හැම කෙනෙක්ම දන්නවා QR කෝඩ් එක භාවිතා කරන විදිහ. හැබැයි මම යෝජනා කරනවා ඔය සුරාබදු දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරපු ස්ටිකරය අලවපු මත්වතුර බෝතල් වල ගහලා තියෙන QR කීයක් කියවන්න පුළුවන් මට්ටමක තියෙනවද ,එහෙම කියවන්න පුළුවන් තැනක නැහැ. මේ පිළිබඳව මම දිගින් දිගටම කතා කරා දැනුත් ඔබට යෝජනා කරනවා ඒ බෝතලේ සම්බන්ධයෙන් මීට කලින් කරපු කතා අන්තර්ජාලය තියෙනවා නමුත් ඒ කිසි දෙයක් සිදු වෙලා නැහැ .ඇතැම් අය තනතුර රැකගන්න වැඩ කරනවා තවත් අය මහ පුටුවට එන්න උත්සාහ කරනවා ඒ අය සමහර මත්වතුර විකුණන තැන් වලට ස්ටිකර් එක අලවපු නැති බෝතල් ටිකයි ස්ටිකර් ටිකයි වෙනම ගෙනත් දෙනවා එහෙම වෙන්න බැහැ එහිදී බදු එකතු වෙන්නේ නැහැ ඒ නිසා තමයි QR කෝඩ් එක අල්ලන්න බැරි විදියට අලවලා තියෙන්නේ.
එහිදී හොර ස්ටිකරය අලවපු බෝතලය සහ නිවැරදි ස්ටිකරය අලවපු බෝතලය හොයාගන්න බැරි වෙනවා. ඒ නිසා ඉහළ නිලධාරියාගේ සිට පහළම නිලධාරියා දක්වා දූෂිත නිලධාරීන් ඉතා සුළු ප්‍රමාණයක් ඉන්නවා ඒ අයට තමයි බලය තියෙන්නේ මේ ගැන කියන්න තියෙන හැම තැනටම කිව්වත් එවකට හිටපු මුදල් ඇමති වරුන්ගේ ඇස් වහනවා.ටික දවසක් යද්දි සියඹලාපිටිය මහත්තයාගේ ඇස් වහලා ඒ කටයුතු කරගෙන යන්න පුළුවන්.මොකද හොර සල්ලි අච්චු ගහනවා වගේ වැඩක් තමයි හොර ස්ටිකර් ගහන කෝටි ගානක් ලැබෙන්න තියෙන බදු මොකද ජනතාවට උපරිම බදු ගහනවා.නමුත් බදු පහසුවෙන් අය කරගන්න පුලුවන් තෝරූ මෝරු නිදැල්ලේ අත හැරලා අහිංසක හාල්මැස්සෝ පිට පීඩනය දමනවා.

ඒ වගේම හොර රා පිළිබඳව කාරණයෙදී මේ රටේ කෘතිම රා හදනවා මේ රටේ රා නිෂ්පාදනය එක් ලක්ෂ පනස් දහසකට ආසන්නයි එය සත්‍ය විදියට පොල්ගහෙන් ගන්නේ 45000 ඉතුරු ටික හදන කෘතියම රා වලින් ඒක තමයි විනාකිරි විදියට එන්නේ මේක ව්‍යයසනයක් කියලා පැහැදිලිව රංජිත් සියඹලාපිටිය ඇමැතිතුමා කියනවා. හැබැයි ඔහුටත් ක්‍රියාමාර්ගයක් ගන්න බැහැ මොකද ඔහුටත් චීත්ත අන්දවලා ඊට උඩින් පිරිමි විදියට රඟන්න හදන මුදල් අමාත්‍යාංශ නිලධාරීන් ටිකක් සියඹලාපිටිය මහත්තයා වත් එතුමගේ පිරිමි බවත් නැති කරලා චිත්ත කරගෙන ඒ නිසා ඒක ඛේදනීය තත්ත්වයක් ඒ තත්ත්වය තුළ ඉතා නරක විදිහට කෘතිම රා වේගයෙන් සමාජගත වෙන්න පටන් අරගෙන තියෙනවා මේ මුළු අයවැයත් එක්කම සියල්ල යටපත් කරන්න ගංජා යෝජනාව ගෙනත් තිබෙනවා

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

දැන් කියන්නේ අපනයන ඉලක්ක කරලා නීතිගත කරනවා කියලා ඒ අතර සමහරු කියනවා හමුදාව දමලා ගංජ වවන්න කියලා මේක දුම්පානය විදියට කරන අය කියනවා පලවෙනි පියවර ඕක දෙවෙනි පියවර අපිට එනවා කියලා හැබැයි රටේ සාතිශය බහුතරයක් දැන් පත් කරනවා කියන්නේ වෛද්‍ය කමිටුවට විශේෂ මනෝ වෛද්‍ය විශේෂඥවරුන්ගේ නිල සංගමය වගේම කායික වෛද්‍යවරුන්ගේ නිල සංවිධානය අනෙකුත් වෛද්‍ය විශේෂඥයන් දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය අන්තරායන ඖෂධ පාලන අධිකාරිය සභාපති ඇතුළු සියලු දෙනාගේ නියෝජිතයෝ මේ සියලු නියෝජිතයෝ ඔය කියන කමිටුවට ඇතුළත් කරනවද නැද්ද කියලා ආණ්ඩුව ප්‍රකාශයක් කරන්න.

Share69Tweet43
Previous Post

රජයෙන් රසායනාගාර පුහුණුව  පෞද්ගලික   ආයතනවලට ලබා දෙන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නීති විරෝධී බලපෑම්…. 

Next Post

ඉතිහාසයේ පළමු වරට ක්‍රීඩා ඇමතිගේ අනුමැතියකින් තොරව ජාතික ක්‍රිකට් සංචිතයක් ප්‍රකාශයට පත් වේ…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.