සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් මගෙ අතුපැලට ගිනි තිබ්බා… දළුකාන ආදිවාසී නායිකාවගෙන් පොලිසියට පැමිණිල්ලක්!

by editor
නොවැම්බර් 14, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න – 

දිඹුලාගල දළුකාන ආදිවාසී නායිකාව වන කේ. ලිසිනෝනාගේ පොල් අතු වෙළෙඳසලට මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ  පිරිසක් විසින් ගිනි තබා විනාශ කර ඇතැයි ඇය මනම්පිටිය පොලිසියට අද (14) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. 

දලුකාන ගම්මානයේ සහ අවට ආදිවාසි ගම්මානවල  නිරන්තරවම සිදුවන නීති විරෝධී මත්පැන්, මත්කුඩු, ගංජා,  ජාවාරමට  දිගින් දිගටම   විරෝධය, දක්වා උපවාස සිදුකිරිම නිසා අද  අළුයම් කාලයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හෝ පිරිසක් තම කුඩා පොල් අතු වෙළඳසැල ගිනි තබා විනාශ කර ඇතැයි මේ පිළිබඳව අප කළ විමසුමක දී  දළුකාන ආදිවාසී නායිකා කේ.ලිසිනෝනා    හඬා වැළපෙමින්   සඳහන් කළාය.

තමා මේ පිළිබඳ අද (14) උදෑසන මනම්පිටිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවත්, මේ පිළිබඳ වහා පරීක්ෂණයක් සිදුකර  සැකකරුවන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක නොකළහොත් හොත් තමා දඹාන ආදිවාසී නායකයින් සමග එක්ව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් කේ ලිසීනෝනා   පැවසුවාය.

58 වියති  තිදරු මවක වන ලිසීනෝනා   මීට පෙර අවස්ථා හතකදී පමණ දළුකාන ඇතුළු ආදිවාසි ගම්මානවල තම වරිගයින් මත්පැන්වලට ගොදුරුව ජීවිත විනාශ වීම පිළිබඳව විරෝධතා පවත්වා හඬාක් නැගූ කාන්තාවක් වන අතර මත්ද්‍රව්‍ය ජාවාරමට දැඩිලෙස විරුද්ධව ක්‍රියාකළ ආදිවාසි නායිකාවකි.

දිගින් දිගටම මත්ද්‍රව්‍ය ජාවාරමට විරුද්ධව ක්‍රියාකළ නිසා   දලුකාන ගම්මානයේ කිසියම් පුද්ගලයෙකු හෝ පිරිසක් පැමිණ තමන් ජීවත්වීමට අඹ සහ පොල් විකුණු කුඩාපොල් අතුපැළ විනාශ කිරීම නිසා තමන් දැඩි අසීරුතාවට පත්ව ඇති බවද ආදිවාසි නායිකාව හඬා වැලපෙමින් ප්‍රකාශ කළාය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මේ පිළිබඳව දලුකාන ආදිවාසි නායිකාව පැමිණිල්ලක් සිදුකර ඇති බවත්, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම් සඳහා විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන බවත් මනම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල සරත් කුමාර  අප කළ විමසීමේදී පැවසීය,

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගෝඨාගේ කාබනික හීනයේ ප්‍රතිඵලය මහබැංකුව කියයි!  අවුරුදු පහකින් පසු ලැබුණු අඩුම වී ඇස්වැන්න පහුගිය මහ කන්නයේ…

Next Post

හිරුනිකා ඇතුළු පිරිසක් අත්අඩංගුවට!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.