අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මතක තබා ගන්න… දරුවන් එන්නත් කර නෑ… රටේ ඉරණම තීන්දු කරන සති අන්තය ගැන පී.එච්.අයි. මහත්වරු කියති…

by editor
නොවැම්බර් 19, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

දීර්ඝ සති අන්තයේ මහජනතාව සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද සඳහා අනුගත නොවුනොත් එළඹෙන නත්තල් සමයේ  රට වසා  දැමීමකට මෙන්ම  දැනට විවෘත කරන ලද පාසල් නැවත වසා දැමීමට ලක් වීමේ අවදානමක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සභාපති උපුල් රෝහණ  පවසයි.

ඔහු වැඩිදුරටත් පවසන්නේ මෙම දීර්ඝ සති අන්තය ගත කිරීම සඳහා අති විශාල ජනතාවක් මෙය වන විට බොහෝ දුර බැහැර ප්‍රදේශ වලට එක්වී සිටින බවට සිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වාර්තා මගින් දැනගන්නට ඇති බවයි.

“සති අන්තය ගත කිරීම සඳහා විශාල ජනතාවක් විනෝද චාරිකා සඳහා යන බව පේනවා. ඒ වගේම තවත් පිරිසක් සති අන්තය ගත කිරීම සඳහා නොයෙක් ප්‍රදේශවලට ගමන් කරන බව පේනවා. මේ වෙනකොට අපට වාර්තා වෙනවා මෙසේ ගිය පිරිස් සෞඛ්‍ය උපදෙස් නොසලකා හරිමින් කටයුතු කරමින් සිටින බව. ඒ වගේම වැව් ආශ්‍රිත ප්‍රදේශවල දියනාමින් විනෝද වෙමින් සිටින බව. “

“ මේ වෙනකොට ලංකාවේ  ප්‍රදේශ රැසකින් කොරෝනා රෝගීන් විශාල ලෙස වාර්තා වෙමින් තිබෙනවා. ඒ කියන්නේ නැවත රටපුරා කොරෝනා රෝගය පැතිර යාමේ අවදානමක් ඇති බවයි. ඒ නිසා  මෙසේ අනාරක්ෂිත ලෙස සංචාරය කරන පිරිස්  කොරෝනා වෛරසයට ගොදුරු වීමේ අවදානමක් විශාල ලෙස තියෙනවා. “

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ඒ නිසා සෞඛ්‍ය මාර්ග උපදෙස් ඉතා දැඩිව පිලිපදින්න ඒ සියලු දෙනා සිතට ගත යුතුයි. එසේ නොමැති වුවහොත් ඉදිරි නත්තල් සමය රට සම්පූර්ණයෙන්ම වසා දැමීමටත් මේ වන විට ආරම්භ කර ඇති පාසල් නැවත වසා දැමීමටත්  සිදුවෙයි.“

ජනතාවගේ හැසිරීම ඉදිරියේ රට වසා දමනවා ද පාසල් වසා දමනවා ද යන්න තීරණය කරනු ඇතැයි උපුල් රෝහණ මහතා පවසයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආරක්ෂක අංශ මහවිරු උළෙල සහ ”කාර්තිහෙයි තීපම් විලා” පටලවාගෙන… යාපනය සරසවිය නොසන්සුන් වෙයි!

Next Post

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් 8000ක් සෑම වසරකම පුනරුත්ථාපනය කිරීමේ අඛණ්ඩ සැලසුමක්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.