බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මණ්ඩලේ කචල්… ලංකා සම සමාජ පක්ෂයේ මැයි දින රැළියට අධිකරණයෙන් තහනමක්!

by editor
මැයි 1, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

පක්ෂය තුළ ඇතිවූ අභ්‍යන්තර ගැටුමක් පිපිරී යෑම හේතුවෙන් ඇතිවිය හැකි කලහකාරී තත්ත්වයක් වළක්වා ගැනීම සඳහා   ලංකා සමසමාජ පක්ෂයේ මැයි දින රැළිය පක්ෂ පරිශ්‍රය තුළ පැවැත්වී තහනම් කිරීමට  පොලිිසිය විසින් උසාවි නියෝගයක් ගෙන තිබේ.

1935 දෙසැම්බර් 18 වැනිදා ස්ථාපිත කරන ලද ලංකා සමසමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ පැරණිතම දේශපාලන පක්ෂය ය.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

මහාචාර්ය තිස්ස විතාරණ ලංකා සම සමාජ පක්ෂයේ  ලේකම්වරයාය. ඔහු පක්ෂ නායකත්වයට පත් කිරීමට එක් කණ්ඩායමක් යෝජනා කර තිබේ. පක්ෂයේ තවත් කණ්ඩායමක් ඒ අදහසට එරෙහිව නැගී සිට ඇත.

මේ අතර මහාචාර්ය තිස්ස විතාරණගේ පාර්ශවය විසින් කාර්යාලයට ඉබි යතුරු දමා වසා තිබිය දී අනේක පාර්ශවය දමා තිබූ ඉබි යතුරු කඩා වෙනත් ඉබ්බෙක් දමා දොරටුව වසා ඇත.  මේ සම්බන්ධව මහාචාර්ය තිස්ස විතාරණ මරදාන පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

අනතුරුව අනෙක් පාර්ශවයත් පැමිණ පොලිසියේ පැමිණිල්ලක් ගොනු කර ඇත. ගැටුම මෙසේ ඇවිලෙද්දී මහාචාර්ය තිස්ස විතාරණගේ පාර්ශවය සිය මැයි දන රැළිය සිය කාර්යාලය ඉදිරිපිට සැමරීමට සූදානම් වී තිබේ.

ඔවුන්ට එරෙහි අනෙක් පාර්ශවයත් කාර්යාලය ඉදිරිපිට මැයි රැළියක් සැමරීමට සූදානම් වී ඇත.

මේ තත්ත්වය තුළ පොලිිසිය අධිකරණයට දන්වා ඇත්තේ මෙම දෙපාර්ශවය අතර ගැටුමක් ඇති විය හැකි බැවින් සම සමාජ පක්ෂයේ මැයි රැලිය පක්ෂ කාර්යාල පරිශ්‍රය තුළ  පැවැත්වීම වළක්වන ලෙසය.

ඒ අනුව සම සමාජ පක්ෂයේ මැයි රැළිය පක්ෂ කාර්යාල පරිශ්‍රයේ පැවැත්වීමට එරෙහිව අධිකරණය වාරණ නියෝගයක් නික්තු කර ඇත.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද සමරන ලෝක කම්කරු දිනයේ කතාව…

Next Post

අද පොලිසිය දියත්කරන විශේෂ රථ වාහන සැලැස්ම මෙන්න…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.