බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මණ්ඩලය කචල්… ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ ප්‍රතිසංවිධානවලට එරෙහිව සම්පන්දන් අරගලයකට සූදානම්!

by editor
දෙසැම්බර් 12, 2023
in පුවත්
Sampanthan
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු වලදී තමන් නියෝජනය කරන ත්‍රීකුණාමළය දිස්ත්‍රික්කයේත් තවත් පළාත් කීපයකත් නියෝජිතයින් තෝරා පත් කර ගැනීම  ඉතා වැරදි සහගත බවට ලිපියක් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්පන්ධන් මන්ත්‍රීවරයා විසින් 11 දා පක්ෂයේ විනය කමිටුව වෙත යොමු කොට තිබේ.

ඔහු සදහන් කරන්නේ පක්ෂය වෙනුවෙන් ඉතා දීර්ඝ කාලයක් සේවය කොට ඇති පිරිස් නොසලකා හැර ඇති බවය. 

ත්‍රීකුණාමළය යාපනය කන්කසන්තුරේ හා තවත් පළාත් කීපයක මේ තත්ත්වය සිදු වී ඇති නිසා වහාම මේ පිළිබදව සොයා බලන ලෙස සම්පන්ධන් මන්ත්‍රීවරයා  ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ විනය බාර ශ්‍රීනිතම්බි යෝගේස්වරන් වෙත දැනුම් දී තිබේ.

ඊට අමතරව  ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ කොළඹ ශාඛාවේ සභාපති ජනාධිපති නීතීඥ කේ.වී.තවරාසා   වෙතද මේ බව දැණුම් දී ඇත.  සම්පන්ධන් මන්ත්‍රීවරයාට අමතරව දැනට  දෙමළ ජාතික සන්ධානය සමග සිටින මත්‍රී‍රීවරු තුන් දෙනෙක් ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය තුළ සිදුව ඇති  ජ්‍යෙෂ්ඨයින්ට නොසලකා හැරීම ගැන පෙත්සම් පහක් ද විනය කමිටුව වෙත යොමු කොට තිබේ.

පක්ෂයේ පිරිස් විසින් සිදු කොට ඇති මෙම  අක්‍රමිකතා සම්බන්ධයෙන් විනය කමිටුව යම් පියවරක් නොගන්නේ නම් තමන් තමන්ගේ හිතෛෂී පාක්ෂිකයින් සමග එක්ව විශාල අරගලයක් ගෙන යන බවට සම්පන්ධන් මන්ත්‍රීවරයා අනතුරු ඇඟවීමක්ද කොට තිබේ. 

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජනවාරී මාසයේදී ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය සඳහා නායකයෙකු තෝරා ගැනීමට නම් දිස්ත්‍රික් මට්ටමින් සිටින නියෝජිතයින් ඉතා ශක්තිමත් පිරිසක් විය යුතු බව පෙන්වා දෙන සම්පන්ධන් මන්ත්‍රීවරයා මෑතකදී සිදු කරණ ලද  පක්ෂයේ ප්‍රතිසංවිධානවලදී එවැන්නක් සිදු නොවි දුර්වලයින් පිරිසක් තෝරා ගෙන ඇති බවද විනය කමිටුවට දැනුම් දී ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

යොවුන් පිල එක්සත් අරාබියට පරදින්න පෙර සනත්, හරීන් ක්‍රීඩකයන් අමතලා!

Next Post

තවත් සංකූලතාවයක්…   ජාතික රෝහළ තුළ Ceftriaxone ප්‍රතිජීවක එන්නත ලබා දීම තාවකාලිකව නවතියි….

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.