ඉරිදා, ජූලි 19, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මඩු මංගල්ලය 15 දා… බැතිමතුන්ට උපදෙස් රැසක්….

by editor
අගෝස්තු 12, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

මන්නාරම ඓතිහාසික මරුදමඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්ලය මේ මස 15 වෙනිදා පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු යොදා ඇතැයි මන්නාරම රදගුරු අති උතුම් එමානුවල් ප්‍රනාන්දු හිමිපාණෝ ප්‍රකාශ කළහ.

මන්නාරම මඩු දේවස්ථානයේ 14 වෙනිදා රාත්‍රියේ පැවැත්වෙන විශේෂ පූජාවෙන් හා 15 වෙනිදා උදෑසන පැවැත්වෙන ආශිර්වාද පූජාවෙන් පසුව මඩු වාර්ෂික මංගල්ලය අවසන් වන අතර ඒ සමගම මඩු වන්දනා සමයද අවසන් වෙයි.

මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්ලය සිදු කරණු ලබන විශේෂ කමිටුව මන්නාරමේ මඩු දේවස්ථානයේදී රැස් වූ අවස්ථාවේදී සංවිධායක කමිටුව ප්‍රකාශ කොට සිටියේ මෙවර මඩු මංගල්ලය සඳහා බැතිමතුන් ලක්ෂ පහක් පමණ සහභාගි වනු ඇතැයි අපේක්ෂා කරණ බවයි.

මේ බැතිමතුන්ට අවශ්‍ය පානීය ජලය සනීපාරක්ෂක පහසුකම් වෛද්‍ය පහසුකම් හා ආහාර පාන පහසුකම් සපයා දීමට මෙහිදී එක් එක් කමිටු පත් කළ අතර ඊට යුද හමුදා පොලිස් නාවික හමුදා නිලධාරීන්ද ඇතුළත් වූහ.

මේ දිනවල මඩු හා මන්නාරම් ප්‍රදේශයට අධික වැසි පතිත වන නිසා මඩු දේවස්ථාන භූමියේ කදවුරු බැදීමට සූදානමින් පැමිණෙන පිරිස් ආලෝකය සපයා ගැනීම සූදානම්ව පැමිණෙන ලෙසත්, අධික සීතලට හා වැස්සට ඔරොත්තු දෙන ආකාරයේ ඇදුම් පැලදුම් සකස් කරගෙන පැමිණෙන ලෙසත් මඩු වාර්ෂික මංගල්ල කමිටුව ඉල්ලා සිටියි.

RelatedPosts

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

වර්ෂාවත් සමගම සර්පයින් ගැවසීමේ අවදානමක් හට ගන්නා නිසා ඒ ගැන සැලකිලිමත් වන ලෙස ඉල්ලා සිටින කමිටුව මඩු දේවස්ථානය පිහිටා ඇත්තේ වන ගත ප්‍රදේශයක බැවින් අබලන් වාහන වලින් වන්දනා නඩ රැගෙන ඒමෙන් වළකින ලෙසද ඉල්ලා සිටියි.

මෙම සාකච්ඡාවට මන්නාරම දිසාපති කේ.කනකේස්වරන් ඇතුලුව රාජ්‍ය නිලධාරීන් රැසක්ද ආරක්ෂක අංශ ප්‍රධානීන්ද මඩු දේවස්ථානයේ හා මන්නාරම මීසමේ තවත් පියතුමන්ලා කීප දෙනෙකුද සහභාගී වී සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රාත්‍රී සේවයේ යෙදෙන සේවිකාවන් සිය කාමරවලට කැඳවා ලිංගික අතවර කරන ඉහළ මන්නාරම රෝහලේ නිලධාරීන් ගැන පැමිණිලි… සමාජ මාධ්‍ය ඔස්සේ සාක්ෂි පැතිරේ!

Next Post

අනුර කුමාර දිසානායක නාමයෝජනා අත්සන් තබයි!

Related Posts

dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
dengue-death

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !
  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.