සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මං මළේ නෑ … ගැබ්ගෙළ පිළිකා ගැන ලෝක අවධානය යොමු කළා… මළා කී පූනම් පාණ්ඩේ කතා කර කියයි!

බොරුවට මැරී මරණයෙන් නැගිට්ට පූනම් පාණ්ඩේට රසිකයින්ගෙන් කුණු බැනුම්...

by editor
පෙබරවාරි 3, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

නිරූපිකාවක් සහ රියැලිටි රූපවාහිනී තරුවක් වන පූනම් පාණ්ඩේ තමන් මිය ගොස් නැති බවත් තමන් ගැබ් ගෙල පිළිකාවක් හේතුවෙන් මිය ගිය බව ප්‍රකාශ කරනු ලැබුවේ ගැබ් ගෙල පිළිකා සම්බන්ධව ජනතා අවධානය යොමුකිරීමේ අභිලාෂයෙන් බවත් අද දහවල් ප්‍රකාශ කරමින් සමාජ මාධ්‍ය සටහනක් තබා තිබිණි.

ඉන්ස්ටග්‍රෑම් හි  ඇය සිය නිවේදනය පළ කළේ  පූනම් පාණ්ඩේ  ගැබ්ගෙල පිළිකාවක් හේතුවෙන් මිය ගිය බව ඇයගේ  කළමනාකරු ප්‍රකාශ කිරීමෙන් දිනකට පසුවය.

“මම ජීවතුන් අතර ඉන්නවා. මම ගැබ්ගෙල පිළිකාවෙන් මැරුණේ නැහැ. අවාසනාවකට ගැබ්ගෙල පිළිකාව නිසා ජීවිත අහිමි වූ සිය දහස් ගණනක් කාන්තාවන් ගැන ඉන්නවා”

“මෙම කඳුළු ඇතිවීමට මට කණගාටුයි, මා නිසා රිදුණු  අය ගැන මට කණගාටුයි. මගේ අභිප්‍රාය  අපි ප්‍රමාණවත් ලෙස කතා නොකරන – ගැබ්ගෙල පිළිකාව ගැන කතා කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම  සියලු දෙනා කම්පනයට පත් කිරීමයි,” ඇය තවත් සමාජ මාධ්‍ය සටහනක කියා තිබුණාය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඇය කීවේ ඇයගේ “මරණය” පිළිබඳ සටහන ගැබ්ගෙල පිළිකාව පිළිබඳ සංවාදයක් ආරම්භ කිරීමට සහ දැනුවත් කිරීම සඳහා වූ උත්සාහයක් බව ය.

“අනෙකුත් පිළිකා මෙන් නොව ගැබ්ගෙල පිළිකාව සම්පූර්ණයෙන්ම වළක්වා ගත හැකියි. ප්‍රධානතම දෙය වන්නේ HPV එන්නත සහ කලින් හඳුනාගැනීමේ පරීක්ෂණ වලය. මෙම රෝගය නිසා කිසිවකුගේ ජීවිතය අහිමි නොවන බව සහතික කිරීමට අපට ක්‍රම තිබේ,” ඇය  කීවේ ඇය එවැනි ක්‍රමයක් අනුගමනය කරමින් සමාජය දැනුම්වත් කළ බවය.

කෙසේ වෙතත්  රෝගය පිළිබඳව දැනුවත් කිරීම සඳහා “ඇගේ මරණය ව්‍යාජ ලෙස ප්‍රකාශ කිරීම” සම්බන්ධයෙන්   සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් විසින්  පූනම් පාණ්ඩේ දැඩි ලෙස විවේචනයට ලක් කරමින් ඇත.

ඊයේ දිනයේදී පූනම් පාණ්ඩේගේ කණ්ඩායම ප්‍රකාශයක් නිකුත් කර තිබුණේ නිරූපිකාව ගැබ්ගෙල පිළිකාවක් හේතුවෙන් මිය ගිය බවය. මෙම නිවේදනය විනෝදාස්වාද ක්ෂේත්‍රයේ සියලු දෙනා කම්පනයට පත් කර තිබුණි. දින තුනකට පෙර ගෝවා හි පැවති උත්සවයකදී බොහෝ දෙනෙක් නිරූපිකාව දැක ඇති බැවින් ඇයගේ මරණය සම්බන්ධ ප්‍රවෘත්තිය ගැන බොහෝ දෙනෙක් අවිශ්වාසය පලකරමින් සිටියහ.

පූනම් පාණ්ඩේ සමාජය තුළ කථිකාවට ලක්වන්නේ අමුතු ආකාරයටය. දැනට 32 හැවිරිදි පූනම්    20 හැවිරිදි වියේ  පසුවෙද්දී    2011 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කළහොත් තමන් ඇඳුම් ගලවා නිරුවත් වන බව පවසමින් වීඩියෝ පණිවිඩයක් පළ කළාය. ඒ සමගම   ඇය ප්‍රසිද්ධියට පත් විය. ඉන්දියාව ලෝක කුසලානය ජයග්‍රහණය කළ පසු ඇය ඇඳුම් ගැලවීමට සූදානම් වුව ද ඊට බරපතල විරෝධයක් මතුවිය. පසු කලෙක ඇය වෙන්කඩේ ක්‍රීඩාංගනය පසුබිමේ රාත්‍රි කාලයේ ඇයගේ නිරුවත් දර්ශනයක් සමාජ මාධ්‍ය ඔස්සේ පල කර තිබිණි.

ඇගේ ප්‍රියතම කණ්ඩායම වන කොල්කටා නයිට් රයිඩර්ස් ඊළඟ වසරේ IPL ජයග්‍රහණය කරන විටත් ඇය සිය නිරුවත් ඡායාරූපයක් පළ කළාය. නිරුවත් චිත්‍රපට රූගත කිරිම් සඳහා එක්වීම සම්බන්ධව ඇය අත් අඩංගුවට පත් වූවාය. ඒ 2020 වසරෙදී ය.

වසර ගණනාවක් පුරා, ඇය ඇගේ මතභේදාත්මක ප්‍රකාශ සමඟ සමාජ මාධ්‍ය තුළ අවස්ථා ගණනක දි සංවාදයට ලක් වූවාය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කෙහෙළිය 15 තෙක් රිමාන්ඩ්!

Next Post

‘හදමු අලුත් රටක්‘  – 76 වැනි නිදහස් දින සැමරුම් උලෙළ අද!

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.