අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

භාණ්ඩ මිල තව වැඩිවෙයි… ඇමරිකාවෙත් එහෙමයි.. ඇමති සී.බී කියයි!

by Lanka Sara Editor
දෙසැම්බර් 20, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

රටේ පවතින තත්වය මත ඉන්ධන සහ භාණ්ඩ මිල යම් මට්ටමකට වැඩිවීමක් සිදුවනු ඇති බව වනජීවි අමාත්‍ය සී බී රත්නායක මහතා පවසයි.

ජාත්‍යන්තර නැව් ගාස්තු, ගුදම් ගාස්තු ඉහළ නැංවීම, ඩොලර් අර්බුදය හේතුවෙන් එලෙස මිල ඉහළ යනු ඇති බව හෙතෙම කියා සිටී.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වනජීවි අමාත්‍ය සීබී රත්නායක මහතා විසින් අද පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියේ ය.

“ඉන්ධන හිඟයකින් තොරව ජනතාවට ලබා දීමට අවශ්‍ය කටයුතු කරන්න රජයට වගකීමක් තිබෙනවා. කෙසේ හෝ එය ක්‍රියාත්මක කරගෙන යන්න විෂය භාර ඇමතිවරයා කළ යුතුයි. ආර්ථික වශයෙන් යම් ගැටලු  තියනවා නම් ඒ සඳහා උදව් කරන්න විදේශ රටවල් සූදානම් වෙලා තිබෙනවා. ඉන්ධන තියෙන්නේ දවස් දහයකට කියලා එක එක්කෙනාට කියන්න පුළුවන්. නමුත් දවස් දහයකට නෙවෙයි තොග රැස් කිරීමත් තියෙනවා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අපේ රටේ විතරක් නෙවෙයි ඇමරිකාවේ පවා සීයට හයකින් භාණ්ඩ මිල ගිහින් තියෙනවා. සමහර වෙලාවට එහෙම වෙන්න පුලුවන්. නමුත් ගන්න භාණ්ඩ තිබිය යුතුයි. ඒ සඳහා තමයි අපි සූදානම් වෙන්නේ .

අපට තේරුම් පූර්ව ලබන ආර්ථිකයක් නෑ. ඇඟලුම් වුණත් සීමිත මට්ටමක තියෙන්නේ. යුරෝපයෙන් ලබන ප්‍රතිචාර බැලුවහම ටිකක් අඩු වෙලා තියනවා. ඒ නිසා සංචාරක ව්‍යාපාරයට ප්‍රමුඛතාවය දිය යුතුයි කියන එක තමයි මම හිතන විදිය.  මේ තත්ත්වය යටතේ අපි හිරකරගෙන ඉන්න හොඳ නෑ කිසිම මුදලක්. ඒක නිදහස් කරන්න ඕන. එය මගේ පෞද්ගලික මතය. එහෙම නැත්තං හැමදේම යන්නේ හොර පාරෙන් නේ. උදාහරණයක් විදියට ගත්තොත් ඩොලර් එක ගැන කතා කළොත් උන්ඩියල් කියන එක නතර කරගන්න බෑ. ඒකට නැත්තං ව්‍යාපාරිකයා වෙන එකක් ගන්නවා. මම මුදල් පිළිබඳ විශේෂඥයෙක් විශ්ලේෂකයෙක් නෙවෙයි. නමුත් රටක පරිහරණය වෙන දේවල් ගැන අධ්‍යයනය කළ යුතුයි.

අවුරුදු හතර හමාරක් තිස්සේ අපි එකින් එක ආර්ථික පසුබෑමකට ලක් වෙමින් සිටිනවා. දිගම සිද්ධියත් එක්ක අරාබිකරයේ අය එන එක සම්පූර්ණයෙන් නතර වුණා. එතකොට ඩොලර් කොච්චරක් අපිට අහිමි වෙලා තියනවද ? සහරාන් ගේ සිද්ධිය එක්ක සිංහල අවුරුද්ද වෙසක් උත්සවය වත් අපි සැමරුවේ නැහැ. නුවර දළදා පෙරහර බලන්න වෙනම කණ්ඩායමක් එනවා. මගේ විෂය ගත්තොත් අර මන්නාරමේ සංචරණය වන කුරුල්ලො ටික බලන්න වෙනම අධ්‍යයන කණ්ඩායම් එනවා. එක්කෙනෙක්වත් ආවෙ නෑ. පහුගිය අවුරුද්දේ අවුරුද්ද ගේ සෞඛ්‍ය තත්ත්වය මත ගන්නා තීන්දු තීරණ මත ඔවුන් ආවෙ නෑ.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

නිදන්වල  දරුවන්ට බලා පොරොත්තු රැගෙන ගිය හමුදාවේ මහත්තුරු….

Next Post

“ගෑස් සිද්ධි අපරාධ යැයි කියන්න බෑ”- එස්ඩීඅයිජී දේශබන්දු

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.