අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නිදන්වල  දරුවන්ට බලා පොරොත්තු රැගෙන ගිය හමුදාවේ මහත්තුරු….

by editor
දෙසැම්බර් 20, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය  නිමල් ජයරත්න –

දිඹුලාගල අධ්‍යාපන කලාපයේ අති දුෂ්කර පාසලක් වන   නිදන්වල ප්‍රාථමික   විද්‍යාලයේ ඉගෙනුම් ලබන සියලු සිසුන් සඳහා 2022  වර්ෂයට අවශ්‍ය පාසල් උපකරණ පරිත්‍යාග කිරීමට  විජයබාහු පාබල රෙජිමේන්තුවට අයත් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලය සේවයේ නියුතු ලුතිතන් කර්නල් රෝහණ ජයසිංහ  ඇතුළු පරිත්‍යාගශීලින් පිරිසක් ඉදිරිපත් වූහ.

නිදන්වල ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන්  හැටකට අවශ්‍ය පොත්,  පෑන්, පැන්සල් කෑම පෙට්ටි ඇතුළු සියලුම පාසල් උපකරණ, ප්‍රශ්නෝත්තර කට්ටල ඇතුළු ඉගනුම් උපකරන ලබාදීම අද (22) පෙරවරුවේදී  එම පාසලේදී සිදුවිය.

ලුතිතන් කර්නල් රෝහණ ජයසිංහ  තම  මිත්‍රයන් සහ පරිත්‍යාගශීලීන් ඒකරාශී කර ගනිමින් සෑම වර්ෂයකම දිඹුලාගල අධ්‍යාපන කලාපයේ දුෂ්කර පාසලක් තෝරා ගෙන එම පාසලේ සිසුන්ට අවශ්‍ය, සපත්තු, පොත් පත්, මෙන්ම පාසල් උපකරණ ලබාදීමට මැදිහත්වීම    මාදුරුඔය වලමණ්ඩිය යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ලෙස සේවය කරන කාලයේදී සිටම   සිදුකරන්නේය.

තම ගම් වාසීන් වන අලි තර්ජනයෙන් මෙන්ම කොරෝනා වසංගතයෙන් පීඩා විඳින කාලයක යුද හමුදාවෙන් තම  පාසලේ සිසුන්ට  පාසල්  උපකරණ පරිත්‍යාග කිරීම සිසුන්ට මෙන්ම දෙමව්පියන්ට මහත් ශක්තියක් බව, නිදන්වල ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති කේ. බී. ඒ. ප්‍රේමරත්න   සඳහන් කළේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

 

මෙම අවස්ථාවට, වලමණ්ඩිය යුද හමුදා කඳවුරේ අණදෙන නිළධාරිතුමා ඇතුළු යුධ හමුදා නිලධාරීන්,ගුරුවරුන්, දෙමව්පියන්, පාසල් සිසුන් මෙන්ම, ආදි සිසුන් සහ ගම්වාසීන් රැසක් ද එක්ව සිටියේය.

Share69Tweet43
Previous Post

දළදා මැදුරට බෝම්බ ගැසූ වරදකරුගේ දියණිය අගයන්න හිතුවේ ඇයි?… මහනුවර මානව හිමිකම් කාර්යාලය හේතුව කියයි!

Next Post

භාණ්ඩ මිල තව වැඩිවෙයි… ඇමරිකාවෙත් එහෙමයි.. ඇමති සී.බී කියයි!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.