සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

භාණ්ඩාගාර අනුමැතිය නැතිව වියදම් කළොත් අතින් ගෙවන්න බලාගෙන ඉන්න ! රාජ්‍ය ආයතන ලොක්කන්ට නිවේදනයක්!

by Lanka Sara Editor
ජනවාරි 1, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මධ්‍යම රජයට සහ පළාත් සභාවලට අයත් සියලුම අමාත්‍යංශ, දෙපාර්තමේන්තු සහ රාජ්‍ය ව්‍යාපාර සඳහා 2023 වසර තුළ භාණ්ඩාගාර අනුමැතියකින් තොරව  රුපියල් මිලියන 500 කට වැඩි ප්‍රාග්ධන වියදම් සිදු කළහොත් අදාළ වියදම් සම්බන්ධයෙන් අදාළ ආයතන ප්‍රධානියා පෞද්ගලිකව වගකිවයුතු බව සඳහන් කරමින් භාණ්ඩාාරය විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි  “ද සන්ඩේ ටයිම්ස්“ පුවත් පත වාර්තා කරයි.

එසේම අනුමැතියකින් තොරව  හෝ වසර කිහිපයකින් ගෙවිය යුතු රුපියල් මිලියන 1,000 ඉක්මවන වියදම් සඳහා ද අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු සියලුම නිලධාරීන් පෞද්ගලිකව වගකිව යුතු බව රජය තීරණය කර තිබේ. එවැනි ප්‍රාග්ධන වියදම් සම්බන්ධයෙන් බැඳීම්වලට එළඹීමට පෙර භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාගත යුතු අතර මූල්‍ය තත්ත්වය අනුව එම ඉල්ලීම අනුමැතිය සඳහා පොරොත්තු ලේඛනයක තැබීමට තීරණය වී ඇත. ඒ අනුව සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට, පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන්ට, දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට, දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රධානීන්ට භාණ්ඩාගාර චක්‍රලේඛයක් යවා තිබේ.

පවතින දැඩි ආරථික අර්බුදය හමුවේ මෙම පියවර ගෙන ඇති අතර භාණ්ඩාගාරයේ නව මඟ පෙන්වීමක කොටසක් ලෙස 2023 වසර සඳහා අයවැය ප්‍රතිපාදනවල වියදම් සඳහා දැඩි මූල්‍ය පරිපාලනයක් සහති කළ යුතු බව එයින් අවදාරණය කර තිබේ

ප්‍රතිපාදනවල සීමාවන් තුළ වියදම් කළමනාකරණය කරන ලෙස ද රාජ්‍ය ආයකන ප්‍රදානෘන් වෙත උපදෙස් ලබා දී ඇත.මුදල් රෙගුලාසි සහ මුදල් චක්‍රලේඛය යටතේ ප්‍රධාන ගණකාධිකරණ නිලධාරීන් වගකියනු ලැබිය හැකි විධිවිධාන චක්‍රලේඛයේ සඳහන් කර ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම වසරේ ප්‍රතිපාදන ප්‍රයෝජනයට ගත යුතු ආකාරය පිළිබඳ ප්‍රමුඛතා මහා භාණ්ඩාගාරය විසින් ලැයිස්තුගත කර ඇත.

 

ඒ අනුව පළමු ප්‍රමුඛතාවය විය යුත්තේ බිල්පත් සහ වගකීම් පියවීම සහ අත්‍යවශ්‍ය  නඩත්තු කිරීම, ආසන්න වශයෙන් නිම කර ඇති වැඩ නිම කිරීම සහ මහජනතාවට සිදුවන අපහසුතාවයන් වළක්වා ගැනීම සඳහා අර්ධ වශයෙන් නිම කරන ලද ව්‍යාපෘතිවල ආරක්ෂාව සහතික කිරීම ය.චක්‍රලේඛයට අනුව ලැයිස්තුවේ අවසාන අයිතමය වන්නේ අලුතින ආරම්භ කිරීමට යෝජිත ව්‍යාපෘති සඳහා වන  ඕනෑම වියදමකි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විදුලි බිලට කැබිනට් අනුමැතිය දුන්නොත් එය අරගලයේ දෙවන රැල්ලට පාර කපාවි!

Next Post

චීන සංචාරකයින්ට කොවිඩ් පරීක්ෂණය කරනවා ද? නැද්ද?… තවම තීන්දුවක් නෑ…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.