අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බෞද්ධ, හින්දු, මුස්ලිම් සහෝදරවරුන්ගේ හිත රිදුනා නම් සමාවෙන්න… නමුත් මා කළ ප්‍රකාශය ගැන සමාව ගන්නේ නෑ… දේවගැති ජෙරොම් කියයි…

by editor
මැයි 21, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

තමන්   කළ ප්‍රකාශය නිසා  බෞද්ධ, හින්දු සහ මුස්ලිම් සහොදර ජනතාවගේ සිත රිදුනා නම්  සමාව යළි යළිත් සමාව ඇයද සිටින නමුත් ඒ සමාව ඇයැද සිටින්නේ ඔවුන්ගේ සිත් තුළ ඇතිවූ වේදනාවට පමණක් බව ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා ප්‍රකාශ කළේය. 

කෙසේ වෙතත්  මීට සති දෙකකට පෙර  තමන් ප්‍රකාශ කළේ කරුණු සහිත  පරම සත්‍යයක් බවත් ඒ ප්‍රකාශ පිළිබඳව  සමාව නොඉල්ලන  බවත් ඔහු කීවේය. ඔහු මේ බව ප්‍රකාශ කලේ අද (21) ඔහුගේ  ඉරුදින දේශනාව සඳහා සූම් යෙදවුම ඔස්සේ සිය අනුගාමිකයන්ව සිංගප්පූරුවේ සිට අමතමිනි.

තමන් ලංකාවට පැමිණෙන්නට ප්‍රමාද වූයේ ගුවන් ටිකට්පත් ප්‍රශ්නයක් හේතුවේන් බැවින්  හෙට උදෑසන තමන් දැකගැනීමට බොහෝ විට හැකිවනු ඇති  බව ද ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා   සිය අනුගාමිකයන්ට වැඩිදුරටත්  කීවේය. ‍ෙ

ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා සාමාන්‍යයෙන් ඉරුදින ඔහුගේ දේශනාව පවත්වන මිරකල් ඩෝම්හි එය නොපවත්වන බව ඔහුගේ ෆේස් බුක් ගිනුමෙන් දැන්වූයේය. එය දෙහිවල පවත්වන බව කීවේය. එහෙත්  යළිත් මෙහෙය පවත්වන ස්ථානය වෙනස් කළ ජෙරොම් ප්‍රනාන්දු නුගේගොඩ ස්ථානයක එම මෙහෙය පවත්වමින් සූම් තාක්ෂණය ඔස්සේ ඒ අවස්ථාවට එක් වූයේය.

අද උදේ ගුවන්තොටුපල ආරංචි මාර්ග ප්‍රකාශ කළේ අද රාත්‍රී 11.45 ට පමණ සිංගප්පූරුවෙන් පිටත්වන ගුවන් යානයකින් ඔහු කටුනායක ගුවන්තොටුපලට පැමිණෙන බවය.

RelatedPosts

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසුවේ ඔහුට එරෙහිව පනවා ඇති අධිකරණ නියෝගය මත ගුවන්තොටුපලේ දී ඔහුව රඳවාගෙන දැනට ඔහු සම්බන්ධව විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඔහුව භාර දෙන නමුත් අත්අඩංගුවට ගන්නවා ද නැද්ද යන්න පිළිබඳව තීරණය කරනු ලබන්නේ එම නිලධාරීන් විසින් බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

චම්පික රණවකගෙ අලුත් පක්ෂය සඳුදා එළි දකී

Next Post

ගම්පහ ඩෙංගු තවත් වැඩිවෙයි – සතියකට ඩෙංගු රෝගීන් 400ක් !

Related Posts

පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.