සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බොරු කොවිඩ් බියක් මවා දරුවා පාසලෙන් නෙරපූ විදුහල්පතිට විරෝධය පා පියෙක් ගසක් උඩ!

by editor
නොවැම්බර් 16, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

ගා/ලේල්වල කණිටු විද්‍යාලයේ දෙවැනි වසරේ ඉගනුම  ලබන 08 හැවිරිදි දැරියක් පාසලේ ඉගනුම සදහා පැමිණි අවස්ථාවේදී ඇයගේ පියාට කොරෝනා බවට පවසා විදුහල්පති විසින් එම දැරිය පාසලෙන් නික්ම යැවීමට විරෝධය පාමින්  සිසුවියගේ පියා අද(16) දහවල් සිට  පාසලේ ගසකට නැග විරෝධතා දක්වමින් සිටියේය.

මෙසේ ගසට නැග  විරෝධය දක්වමින් සිටියේ  චන්දන කොඩිතුවක්කු (35) නැමැති අයෙකි.  මේ පිළිබඳ ඔහුගෙන් කළ විමසුමේදී ඔහු මෙසේ කීය.

“මට දරුවෝ හතරක් ඉන්නවා, මම කුලී වැඩ කරලා දරුවෝ හදාගන්නේ. ගිය සිකුරාදා මගේ දුව තිරුණි පාසලට එව්වා. එවිට අපේ ගෙදර අයට කොරෝනා කියලා දරුවා ගෙදර යවලා තියෙනවා. ඊට පස්සේ සදුදා ළමයා පාසලට එව්වා. එදත් අපිට කොරෝනා කියලා ළමයා ගෙදර යවලා. ඒ නිසා මේ වගේ බොරු කියලා ළමයින්ගේ ඉගැනුමට බාධා කිරීම පිලිබඳව වහාම පියවරක් ගන්නැයි ලොකු මහත්වරුන්ගේ දැනගැනීමට හා මේ බොරු කතාවට විරෝධය පාන්න මම මේ ගහට නැග්ගේ.  අද මගේ කුලී වැඩත් නැහැ. අපි අහිංසක මිනිස්සු. අපිට වන මේ අසාධාරණය ගැන සොයා බලන්න. “

මේ පිලිබඳව එම පාසලෙන් බැහැරව ගොස් සිටි විදුහල්පති වරයාගෙන් කරුණු විමසීමේදී ඔහුට මාධ්‍යයට කිසිවක් කීමට නොහැකි බැව් ප්‍රකාශ කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම පාසල් බල ප්‍රදේශය අයත් බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය  බී. එස්. ගුණවර්ධනගෙන් මෙම සිද්ධිය සම්බන්ධව විමසීමේදී එම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට එවැනි කොවිඩ් ආසාදිතයෙක් ගැන කිසිදු වාර්තා කිරීමක් නොමැති බැව් පැවසීය.

තවද කොරෝනා ආසාදිතයින් සම්බන්ධ සියළුම කටයුතු තම අධීක්ෂණය යටතේ සිදුවන බව ඔහු පෙන්වා දුන්නේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හඬා වැටෙන පහළ කඩුගන්නාවට සමු දී ජීවිතය පමණක් රැකගෙන නික්මෙන තිසේරා අම්මලා…

Next Post

සජබ විරෝධතා පා ගමන ගොල්ෆේස් අසලින් නිමා වේ!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.