අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බොරැල්ලෙන් කතරගම ගිය චාරිකා බස් එක අතරමගදී හරවා එවයි

by Lanka Sara Editor
දෙසැම්බර් 19, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

බොරැල්ල සර්පන්ටයින් පාර ප්‍රදේශයේ වැසියන් පිරිසක් සමග ඊයේ දක්ශින අදිවේගී මාර්ගය හරහා කතරගම දක්වා ගමන් ගත් චාරිකා බස් රථයක් මගීන් පනස් එක් දෙනෙකු සමග මත්තල පිටවීමේ ස්ථානයේදී පොලිස් භාරයට ගෙන ආපසු බොරැල්ල වෙත හරවා එවා ඇති බව වාර්තා වේ.

ඊයේ දිනයේ දී කතරගම බලා පිටත් වූ මෙම පිරිස අතර වනාතමුල්ල හුදෙකලා කරන ලද ප්‍රදේශයක පුද්ගලයකු ද එම ගමනට එක්ව සිටීම නිසා ඒ පිළිබඳව පොලිසියේ 119 අංකයට ලබාදුන් දුරකථන ඇමතුමකට අනුව බොරැල්ල පොලිසිය සහ අධිවේගී මාර්ගයේ සේවයේ නියුතු පොලිස් නිලධාරීන් වූ සම්බන්ධීකරණය මගින් මෙම බස් රථය මත්තල දී නවත්වා තිබේ.

ඊට හේතු වී ඇත්තේ අදාල හුදෙකලා කරන ලද ප්‍රදේශයක පුද්ගලයෙකු මෙම ගමනට එක්ව සිටීමයි.

මෙම චාරිකාව තම හිතවතුන් උදෙසා වාර්ෂිකව සංවිධානය කරනු ලබන්නේ බොරැල්ල ප්‍රදේශයේ මාළු සමන් නැමැති මත්කුඩු ජාවාරම්කරුවකු විසින් බවට අනාවරණය වී ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම බස් රථය සඳහා දිනකට රුපියල් 50,000 බැගින් ගෙවා මෙම චාරිකාවට යොදාගෙන ඇති අතර චරිකාව පුරා සියලුම නවාතැන් ආහාර පාන නොමිලේ සපයනු ලබන්නේ ඉහත කී පුද්ගලයා විසින් බව පැවසේ.

මෙම බස් රථය මාතර ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් අධිවේගී මාර්ගයේ ධාවනය කෙරෙන බස් රථයක් බව ද සඳහන්ය.

මෙම පිරිස ඊයේ රාත්‍රීයේම නැවත පළල ප්‍රදේශයට රැගෙන ආ අතර ඔවුන්ට අද දිනය තුළ PCR පරීක්ෂණ සිදුකර නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන තිබෙන බව පොලීසිය පවසයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මාරක වස ගොවීන්ට යවා සමාගම් එක්ක ඩීල් දැමූ ජාතික පොහොර ලේකම් කාර්යාලයේ පැටිකිරිය හෙළි වේ…

Next Post

සෞඛ්‍යය  විෂය සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉවත් කරන්න එපා… සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලයි… 

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.