අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බොරතෙල් නෑ – සපුගස්කන්ද පිරිපහදුව වසාදමයි – භූමිතෙල් හිඟයකුත් ළඟ!

by Lanka Sara Editor
නොවැම්බර් 14, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

සපුගස්කන්ද තෙල් පිරිපහදුව බොරතෙල් නොමැතිවීම හේතුවෙන් හෙට සිට සති කිහිපයකට වසාදැමීමට සිදුවන බව Ceylon petroleum storage terminals සමාගමේ ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.

ඇණවුම් කළ බොර තෙල් සැපයුම ලැබීමට නියමිතව ඇත්තේ ලබන දෙසැම්බර් මාසයේ අග භාගයේ දී බැවින් එතෙක් පිරිපහදුව සඳහා බොරතෙල් ඇත්තේ අද දිනට පමණක් බවත් ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ ඉන්ධන සැපයුමෙන් 40%ක් පමණ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ නිපදවන ඉන්ධන භාවිතා කරන අතර එම හිඟය අවම කර ගැනීම සඳහා නිමි නිෂ්පාදන ලබා ගැනීමට සිදුවන බව ඔහු තවදුරටත් සඳහන් කළේය.

ලබන දෙසැම්බර් මාසේ තුන්වැනි සතියේදී බොරතෙල් මෙට්‍රික් ටොන් 90000ක් පැමිණීමට නියමිත අතර එය යළිත් නිෂ්පාදන ආරම්භ කිරීමට ප්‍රමාණවත් වුවද එම තෙල් තොගය සෑහෙන්නෙ දින පහළොවකට පමණක් බවත් එම තොගය අවසන් වීමට පෙර තවත් මොණරෙන් තොගයක් ගෙන්වාගත යුතු බවත් ඔහු සඳහන් කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කෙසේ වුවද දැනට ලැබී ඇති තොරතුරු අනුව ඊළඟ බොරතෙල් ඇනවුම ලැබීමට නියමිතව ඇත්තේ ද ජනවාරි මාසයේ මැද භාගයේ දී බැවින් මෙම බොරතෙල් ලැබුණද යළිත් පිරිපහදුව අක්‍රිය කිරීමට සිදුවනු ඇති බව ඔහු අනතුරු ඇඟවීය.

මෙම පිරිපහදුවේ ප්‍රමාණවත් තෙල් නොමැතිවීම හේතුවෙන් ඉදිරියේදී මෙරට භූමිතෙල් සම්බන්ධවද හිඟයක් ඇති විය හැකි බව ද ඔහු ඉඟි පළ කළේය.

ඊට හේතුව පිරිපහදු නිෂ්පාදන ක්‍රියාවලියේ අතුරුඵලයක් අතුරු ඵලයක් ලෙස භූමිතෙල් භූමි තෙල් නිපදවන අතර එය දැනට ආනයනය කිරීමට රජය කටයුතු කරන්නේ නැත.

එල්පී ගෑස් හිඟයක් ඇතිවීම හේතුවෙන් භූමිතෙල් උදුන් භාවිත කිරීම සඳහා පරිවර්තනය වූ පාරිභෝගිකයන්ට භූමි තෙල් හිඟයකට මුහුණදීමට සිදුවනු ඇති බව හෙතෙම අවධාරණය කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මුත්තලයිහේනෙන් කොවිඩ් පොකුරක්… රැපිඩ් පරීක්ෂණ 34කින් 19ක් පොසිටිව්… ළමයි 07ක් ඒ අතර…

Next Post

රාජ්‍ය සේවකයන්ට 18000ක වැටුප් වැඩිවීමක් ඉල්ලයි… නුදුන්නොත් නොදන්වා වර්ජනය කරන බව කියයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.