සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“බුදු සර් මාව මරන්න එපා…” පොලිසියේ දෙපා මුල වැටෙමින් බූරු මූනා ඝාතන 06ක් වමාරයි…

by editor
මාර්තු 20, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

පාතාලයේ සැඟවුන ඝාතකයෙක් බව ප්‍රකාශ වී ඇති බූරු මූණා පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ තමන් නොමරන ලෙස පොලිස් නිලධාරීන්ගේ දෙපා අල්ලා වැඳ වැටී හඬමින් තමන්ට එල්ල වී ඇති ඝාතන චෝදනා 09න් 06ක් තමන් විසින් සිදුකළ බව පිළිගෙන ඇතැයි විමර්ශන අංශ පවසයි.

“බුදු සර්… මාව මරන්න එපා…” යැයි බූරු මූනා හඬමින් වැඳවැටෙන බව පොලිස් විමර්ශන අංශ වැඩිදුරටත් හෙලි කරයි.

රත්ගමදී 2022 වසරේ ජූලි මස 31 දා නිවෙසකට පැන කළ ඝාතනය,2022 ඔක්තොම්බර් මස 31 දා ගාල්ල මහාධිකරණයේ විභාග වෙමින් පැවති නඩුවකට පෙනී සිට යතුරු පැදියකින් ගමන් කරමින් සිටි දෙදෙනෙකුව හික්කඩුවේ දී වෙඩි තබා ඝාතනය කිරීම, ඌරගස්මංහන්දියේ දී එක් අයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම, වැලිකඩ පොලිස් වසමේ අඹගහ හන්දියේ ව්‍යාපාරික ස්ථානයක පුද්ගලයෙක් ඝාතනය කිරීම සහ හංවැල්ල ආපනශාලාවක හිමිකරුට වෙඩි තබා ඝාතනය කිරීම ඔහු විසින් පිළිගෙන ඇති බව කියන ඝාතනයන්ය.

නාවික හමුදාවේ සේවය කරමින් සිටි තමන් රත්ගම විදුරගේ පාතාල කල්ලිය හා සම්බන්ධ වූයේ පොඩි ලැසීගේ කල්ලියෙන් තම පවුලට සිදුවන නිරන්ත කරදරවලින් බේරීමට බවත් පොඩි ලැසීට එරෙහි පාතාල කල්ලිය රත්ගම විදුරගේ කල්ලිය බවත් ඔහු හෙළි කර ඇත.

බූරු මූණා විසින් පවසා ඇත්තේ රත්ගම විදුරගේ උපදෙස් මත දකුණේ ඝාතන සිදු කළ ද හංවැල්ල ආපනශාලා හිමිකරු ඝාතනය කරන්නේ ඩුබායිහි සිටින ලලිත් කන්නංගර විසින් ලබා දෙන කොන්ත්‍රාත්තුවක් අනුව බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ලලිත් කන්නංගර හඳුනා ගන්නේ රත්ගම විදුර මගින් දුරකථනයෙන් බව ඔහු පවසා ඇත. තමන් ඩුබායි රාජ්‍යය වෙත ගෙන්වා ගැනීමට ලලිත් කන්නංගර විසින් ලබා දුන් පොරොන්දුව නිසා එම ඝාතනයට බූරුමූණා මැදිහත් වී තිබේ.

කටුනායක ගුවන් තොටුපලේ දී ඔහු පොලිසියට හසුවීමෙන් අනතුරුව වාරියපොල රිට්ටාදෙණිය පන්සලේ චීවරධාරීන් ලලිත් කන්නංගර විසින් පොලිසියට  එවා තිබුණ බවත් ඔහු නිදහස් කරගැනීමේ වැඩපිළිවෙළ සම්බන්ධව මෙම චීවරධාරීන් තමන්ව  දැනුම්වත් කළ බවත් බූරු මූණා පවසා තිබේ.

හංවැල්ල ආපනශාලා හිමිකරු ඝාතනයෙන් අනතුරුව ඔහු පැන ගොස් දින කිපයක්  වාරියපොල රිට්ටාදෙණිය පන්සලේ ද සැඟවී සිට ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද IMF ණය පහසුකමට විධායක කමිටු අනුමැතිය ලැබුණු පසු සිද්ධ වෙන දේ…

Next Post

යාපනයේ ධීවරයින් 06ක් ඉන්දීය නාවික හමුදාවේ අත් අඩංගුවට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.