සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාවෙන් දුන් බිලියනයෙන් යකඩත් ගෙන්වන බව රජය පිළිගනී!

by Lankasara News
මැයි 3, 2022
in පුවත්
Nalaka Godahewa
Share on FacebookShare on Twitter

ඉන්දියාවෙන් ආහාර සහ ඖෂධ සඳහා ලැබුණු ඩොලර් බිලියනයක ණය යෝජනා ක්‍රමය යටතේ ලැබණු මුදලෙන් විශාල මුදලක් යකඩ ගෙන්වීමට වැය කරන බවට පළවු නිවැරදි නොවන නමුත් එම ණය මුදලෙන් ඩොලර් මිලියන 40ක වැය කොට යකඩ ගෙන්වීමට මේ වනවිට තීරණය වී ඇතැයි කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ කැබිනට් තීරණ දැනුම් දීමේ රැස්වීමේදී ‘ඉන්දියාවෙන් ලද ආධාර මුදලින් යකඩ සහ වානේ ගෙන ඒමට වැය කරන්නේ ඇයි දැයි ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමිනි.

මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ලක්ෂ සංඛ්‍යාවක් කටයුතු කරන බවත් ඔවුන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය අතර වානේ පෙරමුණේ තිබෙන බවත් ඔහු පෙන්වා දුන්නේය. කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍යවලින් වැඩි ප්‍රමාණයක් අපනයනය සඳහා අවශ්‍ය දේ බව ද ඔහු සඳහන් කළේය.

වානේ සම්බන්ධයෙන් වැරදි ප්‍රවෘත්තියක් රටේ ප්‍රචලිත වෙලා තිබ්බා. ප්‍රසිද්ධ පුවත්පතක් ඩොලර් මිලියන 750ක් යකඩ ගෙන්වන්න පාවිච්චි කරනවා කියලත් පළ කරලා තිබ්බා. ඇත්තටම ණය මුදල හම්බවෙද්දී ඒක භාවිතා කරන්නේ මොනවටද කියලා සාකච්ඡාවක් පැවැත්වුණා. එතෙන්දී විවිධ පාර්ශවවල ඉල්ලීමට ගැලපෙන්න අපි මුදල් වෙන් කළා.. මුලින්ම අපි මිලියන 300ක් ආහාරවලට, මිලියන 200 ක් ඖෂධවලට, හා මිලියන 500ක් කර්මාන්ත අමුද්‍රව්‍යවලට වෙන් කළා.

ඒත් ගෑස් හා තෙල් ප්‍රශ්නේ මතුවුණාම මේ මුදල් ප්‍රමාණයන් වෙනස් වුණා. ඩොලර් මිලියන 260 අමුද්‍රව්‍ය සඳහාත් , මිලියන 180 ආහාරසඳහාත් මෙන්ම මිලියන 200 ඖෂධ සඳහාත් තවත් ඩොලර් මිලියන 200ක් තෙල්, මිලියන 160 හෝ ඊට අඩු ප්‍රමාණයක් ගෑස් වෙනුවෙන් වෙන් කළා. මේ සියලු මුදල් අතරින් වානේ වෙනුවෙන් වෙන් වුණේ මිලියන 40ත් විතරයි…

අමාත්‍යවරයා කරුණු පැහැදිලි කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

සිංහල සිනමාවේ පුරාවෘතයක් බඳු සටන් නළු වින්සන් කරූ දිවි සැරියෙන් සමු ගනී…

Next Post

ජනාධිපතිවරයාගේ සිට සියලු දෙනා කැප කිරීම් නොකෙළොත් රටේ ඉරණම හිතනවාට වඩා ඛේදනීය වෙයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.