fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බෑ බෑ කී මහ බැංකු අධිපති කබ්රාල්ටත් අයි.එම්.එෆ් යන්න උපදේශකයන් සොයන්න වෙයි !

මාස 2ක් ago
in පුවත්
433 5
0
Ajith Nivard Cabraal
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර සහ උපදෙස් ලබා ගැනීම පිළිබඳව දැඩි අකැමැත්තක් දැක්වූ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මෙම අරමුදල සමඟ සාකච්ඡා කිරීමට අවශ්‍ය තාක්ෂණික උපදේශකයන් සෙවීමේ කටයුත්තට සමබන්ධ කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇත. එ අනුව ජාත්‍යන්තර මූල්‍ය ආයතනය සමඟ ඉදිරියේදී පැමිණීමට නියමිත එකඟතා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අදාළ තාක්ෂණික උපදෙස් සඳහා මූල්‍ය කටයුතු පිළිබඳව විශේෂඥතාව සහිත ජාත්‍යන්තර නීතීඥ සමාගමක සහය ලබා ගැනීමේ කටයුත්ත ඉහළ පෙලේ කමිටුවකට පවරා ඇති අතර එහි සාමාජිකයකු ලෙස මහ බංකු අධිපපතිවරයාද ඇතළත් කොට තිබේ. එම නීති උපදේශන ආයතනය තෝරා ගැනීම සම්බන්ධයෙන් කටයුතු කිරීමට ජනාධිපතිවරයා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස්, අධිකරණ අමාත්‍ය අලි සබ්රි මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර් ආටිගල සහ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරුන් වෙත පවරා ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඉදිරි වැඩපිළිවෙළ සාකච්ඡා කර ගැනීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ලබන අප්‍රියෙල් මාසයේදී එම අරමුදලේ වොෂින්ටන් නුවර පිහිටි මධ්‍යස්ථානය වෙත යාමට මේ වනවිට සැලසුම් කර ඇති බව මුදල් අමාත්‍යංශ අරංචි මාර්ග පවසයි. අමාත්‍යංශ ලේකම් එස් ආර් ආටිගල ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සමඟ මෙම ගමන යාමට සූදානම් බව පැවසෙන අතර ඊට අදාළ මූලික කටයුතු මේ වනවිට සූදානම් කෙරෙමින් පවතින බවද එම අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

ඉන්ධන පෝලිමේ නීතිය රකින්න ගෙන්වූ පොලිසියෙ 02ක් ගල්කොරි කාරයින්ට ලීටර් 4000ක් බලෙන් අරන් දීලා…

Next Post

චීන සමාගම් බංගලාදේශයේ බදු පැහැර හැරීම් කරන බවට චෝදනා

Related Posts

Afghanistan Taliban

ඇෆ්ගනිස්ථානයට වැරදුනු හැටි ඇමරිකානු වරදින් වුනු බවට වාර්තාවකින් හෙළිවෙයි

මැයි 25, 2022
pohottuwa

හදිසි මැතිවරණයක් සඳහා බැසිල් පොහොට්ටුව සූදානම් කරයි!

මැයි 25, 2022
Bangladesh Harbour

බොරුවෙන්ම ගොඩ යනන් දඟලන චීන සමාගම්

මැයි 25, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • ඇෆ්ගනිස්ථානයට වැරදුනු හැටි ඇමරිකානු වරදින් වුනු බවට වාර්තාවකින් හෙළිවෙයි
  • හදිසි මැතිවරණයක් සඳහා බැසිල් පොහොට්ටුව සූදානම් කරයි!
  • බොරුවෙන්ම ගොඩ යනන් දඟලන චීන සමාගම්
  • වෙන වෙන වැඩවලට දුන්නු සල්ලිවලින්  තෙල් ගෑස් බේත්  ගන්න ලෝක බංකුව අවසර දෙයි !
  • ඇෆ්ගනිස්තානයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට හිජාබ් නීතිය එයි

ජනප්‍රිය පුවත්

  • දේශබන්දු මාරු කරන්නැය කී නීතිපතිට අන්තිමේ දී පොලිස්පති බෑ කියයි…

    240 shares
    Share 96 Tweet 60
  • 21 සම්මත කරගන්න බැරි වුනොත් පාර්ලිමේන්තුව විසුරුවනවා… ආණ්ඩුව තීන්දුවකට…

    174 shares
    Share 70 Tweet 44
  • ගිය ආණ්ඩුවේ මිල සූත්‍රය මතක් කරමින් මහ බැංකු අධිපති දේශපාලකයන්ට කී කතාව!

    206 shares
    Share 82 Tweet 52
  • මෙන්ඩිස් අරක්කු සමාගමෙන් ලංකා මහජන බැංකු දෙකටම වංගුවක්? කෝප් කමිටුවේදී ඇදෙයි

    210 shares
    Share 84 Tweet 53
  • සංචාරක සංවර්ධන මණ්ඩලයේ සභාපතිනිය ඉල්ලා අස්වෙයි!

    211 shares
    Share 84 Tweet 53
  • අගමැති රනිල් මුදල් ඇමති ලෙස හෙට දිවුරුම් දෙයි!

    184 shares
    Share 74 Tweet 46

Highlights

වෙන වෙන වැඩවලට දුන්නු සල්ලිවලින්  තෙල් ගෑස් බේත්  ගන්න ලෝක බංකුව අවසර දෙයි !

ඇෆ්ගනිස්තානයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට හිජාබ් නීතිය එයි

නිවෙස් වලින් එන කෑම වේල් අඩු වෙලා… නේවාසික රෝගීහු  රෝහලෙන්ම ආහාර ගනිති! 

අගමැති රනිල් මුදල් ඇමති ලෙස හෙට දිවුරුම් දෙයි!

ගිය ආණ්ඩුවේ මිල සූත්‍රය මතක් කරමින් මහ බැංකු අධිපති දේශපාලකයන්ට කී කතාව!

මෙන්ඩිස් අරක්කු සමාගමෙන් ලංකා මහජන බැංකු දෙකටම වංගුවක්? කෝප් කමිටුවේදී ඇදෙයි

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

Afghanistan Taliban

ඇෆ්ගනිස්ථානයට වැරදුනු හැටි ඇමරිකානු වරදින් වුනු බවට වාර්තාවකින් හෙළිවෙයි

by Lankasara News
මැයි 25, 2022
0

ඇමරිකා එක්සත් ජනපද හමුදාවන් සහ හමුදා...

pohottuwa

හදිසි මැතිවරණයක් සඳහා බැසිල් පොහොට්ටුව සූදානම් කරයි!

by editor
මැයි 25, 2022
0

හදිසි මැතිවරණයකට යෑමට සිදුවුවහොත් ඊට සාර්ථකව...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist