බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බැරිම තැන යාපනයේ ධීවරයෝ තමිල්නාඩු මහ ඇමතිගෙන් භූමිතෙල් ඉල්ලති… ඇමති භූමිතෙල් ලීටර 15000ක් දෙයි!

අපිට වෙච්චි වැඩක්... යාපනේ ධීවරයින්ට තමිල්නාඩු මහ ඇමති භූමිතෙල් දෙන්නෙ යාපනයේ දිසාපති හරහා... බෙදා හැරීමේ වගකීමත් ඔහුට!

by editor
මැයි 26, 2022
in පුවත්
භූමිතලේ නොමැති වීම නිසා වැල්ලේ තිනවුණු ධීවර බෝට්ටු...

භූමිතලේ නොමැති වීම නිසා වැල්ලේ තිනවුණු ධීවර බෝට්ටු...

Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

යාපනයේ එක්සත් ධීවර සංගමය ඉන්දියාවේ තමිල්නාඩු මහ ඇමති ඇතුළු දේශපාලකයින් පිරිසකගෙන්  කළ ඉල්ලීමක ප්‍රතිපලයක් වශයෙන් යාපනයේ ධීවරයින්ට ඉන්දියාවෙන් භූමිතෙල් ලීටර් 15000 ක ප්‍රමාණයක් ලබා දීමට තමිල්නාඩුව තීරණය කොට තිබේ.

මෙම ඉල්ලීම සලකා    බලා තමිල්නාඩුවේ දේශපාලනඥයින්ගේ අරමුදල් වලින් හා රාමේස්වරන් ධීවර සමීති වල අනුග්‍රහයෙන් මෙම භූමිතෙල් ප්‍රමාණය ලබා දීමට තීරණය යාපනයේ ධීරයින්ට ලබා දීමට සැලසුම් කර තිබේ.   

උග්‍ර භූමිතෙල් හිඟය  නිසා පීඩාවට පත්ව සිටින යාපනයේ ධීවරයින්ට ඉන්දියාවෙන් ලැබෙන මෙම භූමිතෙල් ලීටර් 15000 ක් ප්‍රමාණය ජූනි මස මුල් සතියේදී ලබා දීමට නියමිතව ඇති අතර එම ඉන්ධන ලබා දෙන්නේ යාපනය දිසාපතිවරයා හරහා බවද තමිල්නාඩුවේ දේශපාලනඥයෝ ප්‍රකාශ කරති.

එම භූමිතෙල් තොගය යාපනයේ ධීවරයින් සතු බෝට්ටු 706 ක් සඳහා විවිධ ප්‍රමාණ වලින් ලබා දීමට සැලසුම් කොට ඇති අතර එම වැඩ පිළිවෙළ අධීක්ෂණය කරනු ලබන්නේද යාපනය දිසාපතිවරයාය.

ධීවර බෝට්ටු පණ ගන්වා ගැනීමට නොහැකි වීම නිසා පසුගිය දින කීපය තුළ උතුරේ ධීවරයෝ මුහුදු යෑම නැවැත්වූහ.

 

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Tags: නවතම
Share69Tweet43
Previous Post

21 ගැන සජබ ස්ථාවරය හෙට…

Next Post

සහන අයවැයෙන් රාජ්‍ය සේවකයින්ට සැලකිය යුතු වැටුප් වැඩි වීමක්! – මුදල් ඇමති රනිල් කියයි…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.