සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බැංකොක් නුවර පතායා හිදී ලිංගික ගනුදෙනුවක් කතා කරමින් සිටි ශ්‍රී ලාංකිකයෙකුට සංක්‍රාන්තික ලිංගික කාන්තාවකගෙන් ලේ විසිවෙන ප්‍රහාරයක්…

by editor
ජූනි 1, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

බැංකොක් නගරයේ ශ්‍රී ලාංකික සංචාරකයෙක් සංක්‍රාන්තික ලිංගික කාන්තාවකගෙන් පහර කෑමකට ලක් වී තුවාල සිදුකිරීමක් පිළිබඳ බැංකොක් පෝස්ට් වාර්තා කර තිබේ.

මෙම සිදුවීම වාර්තා වී ඇත්තේ ඊයේ (31) රාත්‍රියේ දී ය. සංක්‍රාන්ති ලිංගික කාන්තාව සිය අඩි උස සපත්තුවෙන් කීප වාරයක් පහර දීම නිසා සේපාල නමින් හඳුනාගෙන ඇති මෙම සංචාරකයාගේ හිස ප්‍රදේශයට තුවාල සිදුවී තිබුණු බව එම වාර්තාවේ සඳහන්ව ඇත.

මෙම කාන්තාව සහ සංචාරකයා අතර ගැටුම ඇති වී තිබෙන්නේ කාන්තාවගේ ලිංගික අනන්‍යයතාවය තහවුරු කරගැනීම සඳහා ඇයගේ රහස් ප්‍රදේශය දෙවරක් ස්ඵර්ෂ කිරීමෙන් අනතුරුව ගනුදෙනුව අවලංගු කිරීමට ගනුදෙනු කරු ගත් තීන්දුව නිසා බව අනාවරණය වී ඇත.

ආරවුල ගැන සැල වූ වහාම රාත්‍රී 10.30 ට පමණ පොලිසිය සහ සවාන්ග්බොරිබුල් පදනමේ ගලවා ගැනීමේ නිලධාරීන් පතායා වෙරළ පාරේ සෝයි 13/3 ස්ථානය වෙත කැඳවා තිබිණි.

ඔවුන් එම ස්ථානයට යන විටත් සේපාල ලෙස පමණක් හඳුනාගෙන ඇති 54 හැවිරිදි ශ්‍රී ලාංකික පිරිමියෙකු හිසෙන් ලේ ගලමින් සිටිනු ඔවුන් දැක ඇත. වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා පොලිසිය දෙපාර්ශවයම මුවාං පතායා පොලිස් ස්ථානයට ගෙනගොස් ඇත්තේ සේපාල නැමැති ශ්‍රී ලාංකිකයට එම ස්ථානයේදීම ප්‍රතිකාර කිරීමෙන් පසුය.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

චෝදනා එල්ල වූ ප්‍රහාරකයා, වයස අවුරුදු 29 ක් වන මින්ට්‍රාන් බුරාන් නැමැති සංක්‍රාන්ති ලිංගික කාන්තාවකි., ශ්‍රී ලාංකික සංචාරකයාගේ හිසට අඩි උස සපත්තුවකින් කිහිප වතාවක් පහර දුන් බව ඇය පිළිගෙන ඇත.

ඇගේ ප්‍රකාශයට අනුව, සංචාරකයා ඇය වෙත පැමිණි අතර ඇය ඔහුට පැවසුවේ ඇගේ සේවා මිල බාට් 2,000 ක් බවයි. පසුව ඇය ජීව විද්‍යාත්මක කාන්තාවක් දැයි තහවුරු කර ගැනීම සඳහා ඔහු ඇගේ ලිංගික අවයව ස්පර්ශ කරන්නට අවසර ඉල්ලා ඇත.

“මම එයාට එක පාරක් අල්ලන්න දුන්නා. නමුත් එයා ආයෙත් සල්ලි නොදී මාව අල්ලපු වෙලාවේ, මම කලබල වුණා, ඒ වගේම ආරවුලක් ඇති වුණා,” මින්ට්‍රාන් කීවාය.

“මම එයාගේ කමිසයේ කරපටියෙන් අල්ලගත්තා, එයා මගේ එක ඇද්දා, ඒකෙන් මගේ පපුවේ සීරීමක් ඇති වුණා. මම තරහ ගිහින් අඩි උස සපත්තුවකින් එයාගේ ඔළුවට හතර පස් වතාවක් ගැහුවා.”

අවිනිශ්චිතභාවය නිසා මින්ට්‍රන්ගේ ලිංගභේදය තහවුරු කර ගැනීමට පමණක් අවශ්‍ය වූ නමුත් ඔහුගේ “සමීප ස්පර්ශය” ඔහුට ඒත්තු ගැන්වූ පසු ඉදිරියට නොයෑමට තීරණය කළ බව ශ්‍රී ලාංකිකයා පොලිසියට පවසා ඇත.

“මම ගනුදෙනුව අවලංගු කර යන්න හැදුවා, නමුත් ඒ පුද්ගලයා මගේ කමිසයේ කරපටියෙන් පිටුපසින් ඇදලා අඩි උස සපත්තුවෙන් මට ගැහුවා,” ශ්‍රී ලාංකික සංචාරකයා පැවසූ බව බංකොක් පෝස්ට් වාර්තා කර තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහ මුහුද මැද ජීවිතය සමග පොරබදද්දී ගුවන් මෙහෙයුමකින් දිවි ගලවා ගත් ධීවරයින් හමුවන්න ගියෙමු!

Next Post

Asia Gaming Awards සම්මාන උළෙලේදී Bally’s Colombo “Best Gaming Property of the Year” සම්මානයෙන් පිදුම් ලබයි

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.