අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බ්‍රිතාන්‍ය මුහුණ ආවරණ පැළඳීම ජුලි 19 වැනිදා සිට ඉවත්කිරීමට සැරසේ

by Lanka Sara Editor
ජූලි 4, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

එළැබෙන 19 වැනිදා සිට බ්‍රිතාන්‍ය තුල මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය නොකිරීමට බලාපොරොත්තු වන බව එරට රජය නිවේදනය කරයි.

ඒ අනුව ඉදිරියේදී මුහුණු ආවරණ පැළඳීම හුදෙක් පුද්ගලික කැමැත්ත මත පමණක් තීරණය වන බවද එරට නිවාස, මහජන කටයුතු පිළිබඳ අමාත්‍ය රොබර්ට් ජෙන්රික් ප්‍රකාශකර තිබේ.

බි්‍රතාන්‍ය තුල දැනට පනවා ඇති සංචරණ සීමා එළැඹෙන 19 වැනිදා සිට ඉවත් කිරීමට බලාපොරොත්තු වන බවද ජෙන්රික් ප්‍රකාශකර ඇත.

මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය නොවන බවට ප්‍රකාශ කළ පසු ඔබ තවදුරටත් මුහුණු ආවරණ පැලදීම සිදුකරනවාදැයි අමාත්‍යවරයාගෙන් විමසා ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එහිදී ඔහු ප්‍රකාශකර ඇත්තේ “මම පැළඳීම නවත්වනවා. මම ප්‍රායෝගිකව මුහුණු ආවරණයක් පැළදීම කැමති නැහැ. මම හිතනවා බොහොමයක් දෙනා දරන්නෙ මම දරණ මතයට සමාන මතයක් කියලා.” යනුවෙනි.

බි්‍රතාන්‍ය රජය සිය සංචරණ සීමා ජුනි මාසයේදී ඉවත් කිරීමට බලාපොරොත්තු වුවත් ඩෙල්ටා ප්‍රභේදය පැතිරයාමත් සමඟ එය ජුනි 19 වැනිදා දක්වා කල්දැමීමට සිදුවිය.

කෙසේ වෙතත් ජූලි 19 වැනිදා සංචරන සීමා ඉවත් කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රවීණයින් සහ විද්‍යාඥයින් යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැත.

ඔවුන් පෙන්වාදෙන අන්දම පූර්ණ එන්නත්කරනය නොකළ විශාල පිරිසක් තවමත් සිටින බැවින් මෙම සංචරණ සීමා ඉවත් කිරීම යම් අයහපත් බලපෑම් එල්ල කිරීමට හැකියාව පවතී.

බි්‍රතාන්‍ය රජය මේවන විටත් සංචරණ සීමා රැසක් ලිහිල් කර ඇති අතර සංචරණ සීමා පූරණ වශයෙන් ඉවත්කිරීම පිළිබඳ නවතම තතත්ත්වය බි්‍රතන්‍ය අග්‍රාමත්‍යවරයා මේ සතියේදී නිවේදනය කිරීමට නියමිතය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තවත් කොවිඩ් මරණ 45ක්…

Next Post

Friends of the Earth ජාත්‍යන්තර සංවිධානයේ සභාපති ධූරය හේමන්ත විතානගේට

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.