අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බලු වීඩියෝව බොරුවක් ලු! ආශු මාරසිංහ සී.අයි.ඩී යයි…

by editor
දෙසැම්බර් 24, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

සුරතල් සුනඛයෙකු  ලිංගිකව අපයෝජනය කරන බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විකාශය වූ ආන්දෝලනාත්මක වීඩියෝවක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති උපදේශක ආශු මාරසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබේ.

“මේ අසත්‍ය සිදුවීම දැන් අධිකරණයේ තියෙනවා. ඒ නිසා මම මේ ගැන වැඩිදුර අදහස් ප්‍රකාශ කරන්නේ නැහැ. මගේ නීතිඥවරයා සියලු විස්තර පැහැදිලි කරයි” යනුවෙන් මහාචාර්ය මාරසිංහ මාධ්‍යයට ප්‍රකාශ කළේය.

“මගේ සේවාදායකයා වන මහාචාර්ය ආශු මාරසිංහ සම්බන්ධයෙන් පිළිකුල් සහගත අසත්‍ය වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතිනවා” යනුවෙන්   ආශු මාරසිංහගේ නීතිඥ ප්‍රවී කරුණාරත්න මාධ්‍යයට කීවේය.

ආශු මාරසිංහගේ නීතිඥ ප්‍රවී කරුණාරත්න

කරුණු විකෘති කරන” ඡායාරූප කිහිපයක් ඉදිරිපත් කරමින් ඊයේ මාධ්‍ය හමුවක් පැවැත්වූ බවද ඔහු පැවසීය.

“මෙය සිදුවීමට පෙර, පවතින තර්ජනය සම්බන්ධයෙන් මගේ සේවාදායකයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කළා. මෙම තර්ජනය පැමිණෙන්නේ මගේ සේවාදායකයා සහ කාන්තාවක් ඔවුන් අධ්‍යක්ෂවරුන් වන සමාගමක විශාල මුදලක් සම්බන්ධයෙන්  ආරවුලක්   ඇති පසුබිමක යි.   මගේ සේවාදායකයා වැඩිදුර පරීක්ෂණ සඳහා අද රහස් පොලිසියට තවත් ප්‍රකාශයක් ලබා දුන්නා” ප්‍රවි කරුණාරත්න කීවේය.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

සිකුරාදා (23) ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාගේ උපදේශකවරයා සුනඛයෙකුට ලිංගික අතවර කළ බව කියන පිළිකුල් සහගත වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ වෛරසයක් ආකාරයෙන් පැතිර ගියේය.

මෙම වීඩියෝව ගැන හෙළි කිරීමට පැය කීපයකට පෙර  ජනාධිපති උපදේශක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ පෞද්ගලික හේතූවක් බව ප්‍රකාශ කරමින් ඉල්ලා අස්විය.

51 හැවිරිදි ආශු මාරසිංහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කර 2017-2020 දක්වා ව්‍යවස්ථාදායකයේ කටයුතු කළේය.

Share69Tweet43
Previous Post

අනාගත අන්ධකාරය ගැන කියන නොරොච්චෝලේ හිස්වුන ගල් අඟුරු අංගනය…

Next Post

පිළිකා රෝගීන්ට අත්‍යාවශ්‍ය ඖෂධ 23න් 13ක්  අපේක්ෂා රෝහලේ නෑ…  මධ්‍යම බේත් ගබඩාවෙත් නෑ..

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.