අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බලයක් නැති කොවිඩ් නීති දමා හරීන් කෑවේ ලණුවක්ද?…

by editor
ජනවාරි 14, 2023
in පුවත්
Harin
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකාවට පැමිණෙන සංචාරකයන් පැමිණීමට පැය 72කට පෙර පී.සී.ආර් පරීක්ෂණයක් සිදු කිරීම අනිවාර්ය කරමින්, සෞඛ්‍ය අමාත්‍යංශයටත් පෙර කොවිඩ් ව්‍යාප්තියට අදාළ රෙගුලාසි පැනවීමට සංචාරක අමාත්‍යවරයා පියවර ගැනීමට ඉක්මන් වීම පිළිබඳව සංචාරක සහ සෞඛ්‍ය ක්ෂේත්‍ර තුළ දැඩි කතා බහක් නිර්මාණය වී ඇති බව ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වමින් රුසියාවේ හිටපු තානාපති උදයාංග වීරතුංග කීවේ හරීන් ප්‍රනාන්දු අමාත්‍යයවරයා යම් කිසිවකුගේ කුමන්ත්‍රණයකට හසුව රුසියාවෙන් මාසිකව පැමිණෙන 15000ක පමණ වන සංචාරකයන් නැවැත්වීම් උපායකට හසුව සිටීදැයි සැකයක් මතුවන බවය .

සංචාරක ක්ෂේත්‍රයේ වෙනත් මෙහෙයවන්නන්ද සංචාරක සංවර්ධන අධිකාරිය විසින් ගත් තිරණය විවේචනයට ලක් කර තිබේ.

කෙසේ වුවද මේ සම්බන්ධයෙන් රජයේ අවධානය මේ වෙනුවෙන් යොමු වි ඇති අතර සෞඛ්‍ය අමාත්‍යංශයේ බලධාරීන්ද මෙම තීරණය හේතුවෙන් විමතියට පත්ව ඇත.

උග්‍ර විදේශ විනිමය අර්බුදයක සිටින ශ්‍රි ලංකාව සංචාරකයන් සඳහා එලෙස හදිසියේ පීසීආර් පරීක්ෂණ රෙගුලාසි දැමීම සම්බන්ධයෙන් ඔවුන් සෞඛ්‍ය අමාත්‍යංශයෙන්ද විමසා ඇති කල එහිදී අමත්‍යංශ නිලධාරීන් සඳහන් කර ඇත්තේ කොවිඩ් සම්බන්ධයෙන් යම් රෙගුලාසියක් හෝ මාර්ගෝපදේශයක් නිර්දේශ කරන්නේ නම් එය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සිදු කළ යුතු අතර මෙවැනි නියමයක් අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සිදු කරනු ලැබ නොමැති බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අද හදිසියේ මාධ්‍ය හමුවක් කැඳවා මෙවැනි කොවිඩ් වැළැක්වීමට අදාල රෙගුලාසි නියම කිරීමේ බලය ඇත්තේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට බැවින් සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද කොවිඩ් රෙගුලාසි බලරහිත බව ප්‍රකාශ කළේය

Tags: නවතම
Share69Tweet43
Previous Post

මුජබර් රහුමාන් කොළඹ නරගාධිපති තරගයට… සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව යෝජනා සම්මත කරයි…

Next Post

තරුණයෙක් පැහැරගෙන ගොස් පහර දෙමින් සිටි ගමේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙක් ගමේ තරුණ පිරිසකගේ ප්‍රහාරයකින් මරුට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.