අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගාල්ල බන්ධනාගාර ජේලර්වරියක් එහිම සේවය කරන නියාමකවරියක මරන්න රැඳවි කාන්තාවකට ඝාතන කොන්ත්‍රාත්තුවක් දීලා… ගාල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි!

by editor
මැයි 14, 2024
in පුවත්
Galle-Prison
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

ගාල්ල බන්ධනාගාරයේ ජේලර්වරියක් විසින් එම බන්ධනාගාරයේම   බන්ධනාගාර නියාමකවරියක්  ඝාතනය කිරීම සඳහා කොන්ත්‍රාත්තුවක් ලබාදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භකොට ඇති බව ගාල්ල පොලිසියේ සුළු පැමිණිලි අංශය පවසයි.

විවිධ අපරාධ  සම්බන්දයෙන්  ගාල්ල බන්ධනාගාරයේ  රඳවා සිටින   රැඳවිකාන්තාවකට බන්ධනාගාර ජේලර්වරිය විසින්  මෙම කොන්ත්‍රාත්තුව  ලබාදී ඇති බව  බන්ධනාගාර නියාමකවරිය විසින් පොලිසියට කරණු ලැබු පැමිණිල්ලේ සඳහන් වේ. 

බන්ධනාගාර නියාමකවරිය ඝාතනය කිරිම සඳහා ජේලර්වරිය විසින් තමන්ට කොන්ත්‍රාත්තුව ලබා දුන් බවට  රැඳවිකාන්තාව විසින්  වෙනත් කාන්තාවකට පවසා ඇත. ඇය මේ බව බන්ධනාගාර නියාමකවරියට දැනුම්  දී ඇති බව පොලිසිය පවසයි. රැඳවි කාන්තාව  විසින්  මෙම කොන්ත්‍රාත්තුව භාරගෙන නොමැති බව ද පොලිසිය පවසයි.

ඒ අනුව  බන්ධනාගාර නියාමකවරිය විසින් මේ  පිළිබඳ ගාල්ල පොලිසියේ සුළු පැමිණිලි අංශයට පැමිණිලිකොට ඇත. බන්ධනාගාර නියාමකවරියගෙන් සහ ජේලර්වරියගෙන්  ප්‍රකාශ සටහන් කරගෙන මේ පිළිබද අධිකරණයට කරුණු වාර්තාකොට ඇති බව ගාල්ල පොලිසියේ සුළු පැමිණිලි අංශය කියයි. 

අධිකරණය මගින් නියෝගයක් ලබාගෙන  බන්ධනාගාරගතව සිටින රැඳවිකාන්තාවගෙන්ද ප්‍රකාශයක් ලබා ගැනිමට කටයුතු කරණ බව පොලිසිය පවසයි. උසස් වීමට බාධා කිරිමේ සිද්ධියක් හේතුවෙන් මෙම ඝාතන කොන්ත්‍රාත්තුව  ලබාදී ඇති බවට පොලිසිය කියයි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ගාල්ල බන්ධනාගාරය මගින් ද මේ පිළිබඳ විමර්ශනයක් ආරම්භකොට ඇති අතර ගාල්ල පොලිසියේ සුළු පැමිණිලි අංශය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වයි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ව්‍යාජ හැඳුනුම්පතකින් ලක්ෂ 34ක බැංකු ණයක් අරන් මාට්ටු වුන හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත කපුකොටුව අත් අඩංගුවට…

Next Post

සරසවි අනාරක්ෂිත අපායවල් බවට පත් වන ලකුණු…. සරසවි අනධ්‍යන සේවකයන් අවසන් තීරණාත්මක පියවර තෝරන්න හදයි…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.