බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බදු වැඩිකිරීමේ ජනපති තීරණය නිසා ආණ්ඩුව පුපුරයි… නාමල්ගේ කණ්ඩායම ජනපතිට එරෙහිව යුද ප්‍රකාශ කරයි!

by editor
ජනවාරි 26, 2023
in පුවත්
Ranil
Share on FacebookShare on Twitter
  • මෙහෙම බදු වැඩි කරලා ඡන්ද ඉල්ලන්න මිනිස්සු ලඟට යන්න බෑ… ඡන්ද අස්සේ මෙහෙම බදු වැඩි කරනව ද?. නාමල් ඇතුළු පිරිස ජනපති රනිල්ගෙන් විමසයි….

නව බදු වැඩිකිරීම සම්බන්ධව ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව පිල් දෙකකට බෙදි අභ්‍යන්තරයේ දැඩි අර්බුදයක් නිර්මාණය වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ ලංකාසරට වාර්තා වේ.

බදු වැඩි කළ යුතුය යන ස්ථාවරය මත සිට කටයුතු කළ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ මන්ත්‍රිවරු පිරිසක් මෙන්ම බදු වැඩි නොකළ යුතුය යන ස්ථාවරයේ සිට කටයුතු කළ නාමල් රාජපක්ෂ ඇතුළු කණ්ඩායම් අතර මෙම අර්බුදය හටගෙන තිබේ.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු බහුතරයක් මේ ආකාරයෙන් රට පීඩාවට පත් කර බදු වැඩි නොකරන ලෙස ඉල්ලීම් කළද එම ඉල්ලීම් නොසලකා හරිමින් බදු වැඩිකිරීම නිසා ආණ්ඩුව අභ්‍යන්තරයේ මෙම අර්බුදය හටගත් බවත් මේ වනවිට එය උත්සන්න වී ඇති බවත් ලංකාසරට වාර්තා වේ.

මැතිවරණයක් අභිමුඛව බදු වැඩි කර ජනතාව පීඩාවට පත් කිරීමට ක්‍රියා කර එම පීඩිත ජනතාවගෙන් ඡන්දයක් ඉල්ලා ඔවුන් හමුවට යන්නේ කෙසේ දැයි නාමල් රාජපක්ෂ ප්‍රමුඛ මන්ත්‍රීවරු බදු වැඩිකිරීම පිණිස පෙනී සිටින ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රශ්න කර ඇත.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

මහින්ද රාජපක්ෂ රටේ නායකත්වය ගෙන කටයුතු කළේ නම් රටේ ජනතාවට මෙවැනි පීඩාවක් ඇතිවීමට කිසි ලෙසකින්වත් සිදුනොවනු ඇති බවත් අද ක්‍රියාත්මක වන්නේ මහින්දගේ හෝ පොදුජන පෙමුණේ ප්‍රතිපත්තිය නොවන නිසා ජනතාවට මෙලෙස පීඩාවට පත්වීමට සිදුව ඇති බවත් එම මන්ත්‍රීවරු පසුගියදා නෙළුම් මාවතේ පැවති රැස්වීමක දී දැඩි ලෙස විවේචනය කර තිබේ.

මේ තත්ත්වයෙන් තවදුරටත් ගමන් කරන්නේ කෙසේදැයි දැඩි අර්බුදයකට ලක්ව ඇති බවත් මේ සම්බන්දව තව දුරටත් සාකච්ඡා කළ යුතුබවත් එහිදී මන්ත්‍රීවරු යෝජනා කර ඇතැයි ඉහත ආරංචි මාර්ග කියයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

තායිවාන සමුද්‍ර සන්ධියේ ගැටුම් වළකා ගැනීමට ජපානය හා ඇමරිකාව උත්සාහයක!

Next Post

අධිකරණ විනිසුරන්ගේ පඩියෙන් බදු කැපීමට අතුරු තහනමක්!

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

Comments 1

  1. කුප්ප කොමෙන්ට්කාරයා says:
    වසර 3ක් ago

    ඒක තමයි අපේ නාමල් මහත්තයට තේරෙනවා මිනිස්සුන්ගේ දුක

    පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.