අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බදුල්ලේ ජනතාවගේ ජනතා තේරීම… එක් අයෙක් රට හදන්න බෑ කියා පිටව යයි… දෙන්නෙක් කතා නායක පන්නයි…

by editor
අප්‍රේල් 8, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ජාත්‍යාන්තරයත් ඉංග්‍රීසිත් බැරි තමන්ට රට හදන්න පුලුවන්දැයි ඇසූ පොහොට්ටුවේ  බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක  මේ ප්‍රශ්නය විසඳනතුරු යළි පාර්ලිමේන්තු නොඑන බව කියා  අද (08) පාර්ලිමේන්තුවෙන් පිටවී ගියේය.

රට බරතපල අර්බුදයකට පත් වී ඇති මේ අවස්ථාව නොසලකා  ඉන් පසු ඇති වූ පහත් පෙළේ ගැටුමකින් අනතුරුව කතානායකවරයා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන සමගි ජනබලවේගයේ  චමින්ද විජේසිරි සහ පොහොට්ටුවේ  ජනක තිස්සකුට්ටිආරච්චි ස්ථාවර නියෝග ප්‍රකාරව පාර්ලිමේන්තු කටයුතුවලින් අද දවස තුළ ඉවත් කළේය.

පිටව යන්නට පෙර චාමර සම්පත් දසනායක කීවේ මෙවැනි කතාවකි.

මට ඉංග්‍රීසි බෑ. මට ජාත්‍යාන්තරය බෑ. මට පුලුවන්ද රට හදන්න. රට හදන්න ඕන මේ නායකයො. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා එක ආසනයක් අරන් ඇයි පාර්ලිමේන්තුවට ආවෙ. ආව නම් රට හදන්න. අපේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ජනාධිපතිකම දාලා ආයෙ පර්ලිමේන්තුවට ආවෙ මොකට ද?. ආයෙ පාර්ලිමේන්තුවට ආව නම් ඔක්කොටම වගකීමක් තියනවා මේ රටේ මිනිස්සුන්ට වගකියන්න.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

හෙට ලක්ෂ 15ක් ජනතාව එනවා…   තගංලල්ට ලක්ෂ දහයක් මිනිස්සු ගියා දේවාලෙට යනවා වගේ ඡන්දය පැරදුනු වෙලාවෙදි. දිනපු මෛත්‍රීපාල සිරිසේනගෙ ගෙදරට ගියේ නෑ කවුරුත්. ජනතාව අද හැසිරෙන්නෙ වෙනස් විදිහකට.  දේවාලෙට යනවා වගේ කාල්ටන් නිවසට ගිය  මිනිස්සුම කාල්ටන් නිවස වට කළා. ඒ ජනතාවගේ තත්වය තේරුම් අරගෙන අපි හැසිරෙන්න ඕන.

මේ පාර්ලිමේන්තුව ස්ථාවර වෙච්චි දවසට නැවත ඇවිත් වාඩි වෙනවා. කියා චාමර සම්පත් දසනායක පිටවී ගියේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රට ගිනි ගනිද්දී පාර්ලිමේන්තුවේ ගොං පොර… කතානායකවරයා තිස්සකුට්ටිආරච්චි සහ චමින්ද විජේසිංහ සභාවෙන් පන්නයි…

Next Post

ජනාධිපති අස්වෙන්නේ නැතිනම් කරන්න ඕන වැඩ ගැන රනිල්ගෙන් ලයිස්තුවක්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.