සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බංගලාදේශ පළමු අගමැතිනිය කලීඩා සියා දිවි සැරිය නිමා කරයි!

by editor
දෙසැම්බර් 30, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

බංග්ලාදේශයේ පළමු කාන්තා අගමැතිනි කලීඩා සියා අද උදෑසන 06ට පමණ දිවි සැරියෙන් සමු ගත්තාය. ඇය  දිගු කලක් සිටියේ රෝගාතුරවය. මිය යන විට ඇය 80 හැවිරිදි වියේ පසුවූවාය.

“අපේ ප්‍රියතම නායිකාව තවදුරටත් අප සමඟ නැත. ඇය අද උදෑසන 6 ට අප හැර ගියාය.” සියාගේ බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය (BNP) ෆේස්බුක් හි නිවේදනය කළේය.

සඳුදා රාත්‍රියේ වෛද්‍යවරු පවසා තිබුණේ සියාගේ තත්වය “අතිශයින්ම අසාධ්‍ය” බවයි. ඇයට ජීවිතාරක්ෂක ආධාරක සවි කර තිබුණද, ඇගේ වයස සහ සමස්ත දුර්වල සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් එකවර ප්‍රතිකාර කිහිපයක් ලබා දීමට නොහැකි බව ද  ඔවුහු පැවසූහ.

වසර 20 කට පසු රටේ පැවති පළමු ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයෙන් BNP ජයග්‍රහණය කරා මෙහෙයවීමෙන් පසු 1991 දී සියා බංග්ලාදේශයේ පළමු කාන්තා අගමැතිනිය බවට පත්වූවාය.

සියා 2001 දී අගමැති ධුරයට නැවත පැමිණි අතර, 2006 ඔක්තෝම්බර් මාසයේදී මහ මැතිවරණයකට පෙර ඉල්ලා අස්වූවාය.

RelatedPosts

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

දූෂණ චෝදනා සහ පසුගිය වසරේ අගමැති ධුරයෙන් නෙරපා හරින ලද අවාමි ලීග් නායිකා ෂෙයික් හසීනා සමඟ දිගුකාලීන දේශපාලන එදිරිවාදිකම් හේතුවෙන් ඇගේ දේශපාලන ජීවිතය විනාශ වී තිබුණි.

බංග්ලාදේශයේ දිවංගත ජනාධිපති සියාඋර් රහ්මාන්ගේ බිරිඳ වූ සියා, 2018 දී දූෂණය සම්බන්ධයෙන් වසර පහකට සිරගත කරනු ලැබුවාය.

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කැලැන්ඩරයේ වෙසක් පොහොය දිනය වෙනස් කරන්න… මහා නායක හිමිවරු ජනපතිට ලිඛිතව දන්වති!

Next Post

 නොරොච්චෝලේ බලා ගාරයේ ජනන යන්ත්‍ර 02ක් අලුත්වැඩියාවක.. මෙගාවොට් 600ක ධාරිතාවක් පද්ධතියට අහිමි වෙයි…

Related Posts

පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!
  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.