ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ අද (21) උදෑසන පෝලිමේ ඇවිත් ඡන්දය දැම්මේය.
ජනාධිපතිවරයා ඡන්දය ප්‍රකාශ කරන මධ්‍යස්ථානය වූ කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාල මන්දිරයේ ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමිණ ජනාධිපතිවයා සිය ඡන්දය භාවිතා කරනු ලැබීය.
අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ සාමකාමීව කටයුතු කර අලුත් ගමනක් යාමට සියලුදෙනා එක් විය යුතු බවයි.
මේ ඉන්නේ ඡන්දය දැමූ ජනාධිපතිවරයා ය.








