බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොහොට්ටු මැරයන්ගේ ගෝල් ෆේස් ගමන වලකනු එපා යැයි  DIG චන්ද්‍රකුමාරට ඉහළින් දුරකථන ඇමතුමක්!..

by editor
මැයි 17, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඉන්දිකා රාමනායක-

කළහකාරි  පිරිස්     ගාලුමුවදොර  “ගෝඨා ගමට” පහර දීමට  පැමිණීම  වැළැක්වීම සඳහා  ගෝල්ෆේස් වටරවුමේ  දී  පොලිසිය හා විශේෂ කාර්ය බළකායේ   පිරිසක් කැඳවා  කඳුළු ගෑස් විදින නිලධාරීන් සමග   පොලිස් අධිපීඩන ජල ප්‍රහාර රථ දෙකක් ද  යොදා තිබු බවත්,  අවසානයේ  ඉහළින්    ලැබුණ දුරකතන  ඇමැතුමකට අනුව   අවසාන මොහොතේ   කඳුළු ගෑස් හා  ජලප්‍රහාර  එල්ල කිරීම වැළැක්වුණු බවත්      කොළඹ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති  ඒ ජී  ජේ  චන්ද්‍රකුමාර  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන් බව    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීම සදහා   නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රකුමාර ඊයේ (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබු  අතර එහිදී    සිදුකළ ප්‍රශ්න කිරීම්  හමුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව ප්‍රකාශ කළේ යැයි පොලිස් ආරංචි මාර්ග  සඳහන් කරයි.

පැමිණි  පිරිස ට     ජනාධිපති ලේකම්කාර්යලය වෙත ගමන් කිරීමට අවශ්‍යතාවක් තිබේ නම්   ඔවුන්ට කොම්පඤ්ඤවීදිය හරහා ගමන් කරන ලෙසට    කල් තියා එහි සංවිධාකයන් දැනුවත් කළ බවත්, ඔවුන් ඒ සදහා එකඟව සිටි බවත්   නියෝජ්‍ය පොලිස්පතිවරයා     ප්‍රකාශ කළ බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

සංවිධායකයන්  පළමුව   එම  ඉල්ලීමට එකඟ වුවද අවසානයේ ඔවුන් එම ඉල්ලීම පිළිනොගෙන   ගාලු පාර ඔස්සේ පැමිණ   අරලියගහ මන්දිරය අසල   විරෝධතාකරුවන්ට පහර දී  ගාලුමුවදොර   දක්වා පැමිණීමේ අවස්ථා තුනකදී වැලැක්වීමට  උත්සහ ගත් බවත්,  පසුව    බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත  කඳුළු ගෑස් ප්‍රහාර හා ජල ප්‍රහාර එල්ල කර ඔවුන්  විසුරුවා හැරීමට ක්‍රියා කළ බවත්  නියෝජ්‍ය පොලිස්පතිවරයා   ප්‍රකාශ කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

එසේ කිරීම හේතුවෙන්   ගෝඨාගෝගම ඉදිකර තිබු   ඉදිකිරීම් රැසක් මෙන්ම  අරගලකරුවන් රැසක්  ආරක්ෂා කිරීමට හැකි වු බවද හෙතෙම ප්‍රකාාශ කර ඇත.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

සංවිධායකයින් පොරොන්දු වු පරිදි ක්‍රියා නොකළේ නම් සහ   දුරකතනයෙන් නිලධාරීන්ට බලපෑම් නොකළේ නම්   ගෝල්ෆෝස් වටරමුමේ දී ඉහත කළහාකාරි පිරිස වළක්වා ගැනීමට හැකි වන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා  වැඩිදුරටත් ප්‍රකාශ කළ බව පොලිස් ආරංචි මාර්ග   පවසයි.

මෙම   ප්‍රකාශ  සනාථ කිරීම සඳහා   අවශ්‍ය   ලියකියවිලි, ඡායාරූප, සහ වීඩියෝ පට රැසක්  ද  නියෝජ්‍ය පොලිස්පතිවරයා  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට  බාර දී ඇති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

ලංකාදීප –

 

එම අවස්ථාව…

Share69Tweet43
Previous Post

ඉන්දික අනුරුද්ධගේ සහ ඩී. වීරසිංහගේ මැරකමට එරෙහිව පාර්ලිමේන්තු ජනමාධ්‍ය සංසදය පොලිසිය යයි!

Next Post

අත්අඩංගුවට ගත් සනත් නිශාන්ත – මිලාන් ජයතිලක අද අධිකරණය හමුවට….

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.