අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොහොට්ටු මන්ත්‍රිලාට නවාතැන් දෙන්න තරු පහේ හෝටල් දෙකක් ම “බෑ“ කියති!

by Lankasara News
ජූලි 25, 2022
in පුවත්
Parliament
Share on FacebookShare on Twitter

පසුගිය බදාදා පැවැති පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණි පොදු ජන පෙරමුණු මනත්‍රිවරුන් 70කට පමණ කොළඹ දී ආරක්ෂා සහිත නවාතැන් පහසුකම් සලසා දිම සඳහා අවශ්‍ය වී ඇති අතර කොළඹ තරු පහේ හෝටල දෙකක් ම මෙම මන්ත්‍රීවරුන්ට නවාතැන් ලබා දීම ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන් වේ. ඡන්දය පැවැත්වුණු 20 වැනිදාට පෙර දින රාත්‍රියේ එනම් 19 වැනි අඟහරුවාදා මෙම මන්ත්‍රිවරුන් සඳහා නවාතැන් ලබා දිමට පියවර ගෙන ඇති අතර මේ සඳහා රජයේ දේශපාලකයකු ගේ මුලිකත්වයෙන් කටයුතු සූදානම් වි ඇති බව දේශපාලන ආරංචි මාර්ග ලංකාසරට පැවසීය.

අදාළ හෝටල පරිශ්‍රවල රජයේ ආරක්ෂාව ලබා දෙන බව පුකාශ කළද මෙම හෝටල් කළමනාකාරීත්වයන් පොදු ජන පෙරමුණු මන්ත්‍රිවරුන්ට මෙලෙස නවාතැන් ලබා දීම ප්‍රතික්ෂේප කර ඇත්තේ පසුගිය මයි 09 වැනිදා ප්‍රහාරය හේතුවෙන් කුපිත වූ ජනතාව ප්‍රහාර එල්ල කල ආකාරයෙන් මෙම හෝටලවලට ප්‍රහාර එල්ල කිරීම හෝ සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ අපකීර්තිමත් ප්‍රචාර පැතිර යානු ඇති බවට වූ බිය නිසා බව සඳහන් වේ. මේ හේතුවෙන් ඔවුන්ට මෙම එක් හෝටලයකට අනුබද්ධ වෙනත් හෝටලයක් රහසිගතව ලබා දී ඇති වව ද වාර්තා වේ.

නව ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා පැවැති මෙම ඡන්දයේදී පොදු ජන පෙරමුණේ මන්ත්‍රිවරුන් හැකිතාක් පිරිසක් රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඡන්දය ලබා දීම සහතික කරවීම පිණිස අදාළ මනත්‍රිවරුන් ඒකරාශි කිරීම සහ සම්බන්ධීකරණය කිරීම සඳහා බැසිල් රාජපක්ෂ මහතාට අමතරව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ නාමල් රාජපක්ෂ මහකා විශාල වෙහෙසක් ගත් බවද මෙම ආරංචි මාර්ග සඳහන් කරයි. නාමල් රාජපක්ෂ මහකා එහිදී මන්ත්‍රිවරුන් පෞද්ගලිකවම ව හමුවී කතා බහ කර ඔවුන් ගේ ඡන්දය වික්‍රමසිංහ මහතා වෙත ලබා දිමට කටයුතු කර ඇති අතර ජනාධිතිවරයාගේ ජයග්‍රහණයෙන් පසු නාමල් රාජප්කෂ මන්ත්‍රිවරයා සාදයක්ද ඔවුන් වෙනුවෙන් පත්වා ඇති බව වාර්තා වේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

අරගලකරුවන් පැහැරගත් බව කී ගිනි අවිය දියවන්නා ජලාශයේන් සොයා ගනී….

Next Post

අන්තිම අංකයට ඉන්ධන දෙන්නේ අගෝස්තු 01 දා තෙක් පමණයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.