සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොහොට්ටු ප්‍රධානීන්ගේ ඇමති බලාපොරොත්තු ජනපති යළිත් සුන් කරයි ද?… පොහොට්ටුව කුහුලින්!

ඇමති ධූර කීපයක් දරන ඇමතිවරු අමාත්‍යාංශ පවරා ගැනීමට විරෝධය දක්වලා...

by editor
ජූනි 19, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

පොදුජන පෙරමුණේ   දිස්ත්‍රික් නායකයින්ට අනිවාර්‍යෙන්ම කැබිනට් අමාත්‍යාංශ ලබාදිය යුතු බව පොදුජන පෙරමුණ යළිත් වරක් අද (19) අවධාරණය කර ඇත.

මේ වනවිට විදේශ සංචාරයක නිරත වී සිටින ජනාධිපතිවරයා එම සංචාරයට පෙර තමන්ගේ ප්‍රධානත්වයෙන්  පොදු ජන පෙරමුණේ ප්‍රධානීන් හමුවූ අවස්ථාවේ දී ද හිටපු ජනපති මහින්ද රාජපක්ෂ විසින් එම ඉල්ලීම කර තිබිණි.

එහෙත් ආණ්ඩු පක්ෂයේ ආරංචි මාර්ග පවසන්නේ ජනාධිපතිවරයා ඒ සම්බන්ධව කිසිවක් ප්‍රකාශ නොකර නිහඬව සිටි බවය.

මින් පෙර හය වතාවක් පොදු පෙරමුණේ ප්‍රධානීන් සහ දිස්ත්‍රික් නායකයින්ට ඇමති ධූර ප්‍රදානය කිරීම සම්බන්ධව ප්‍රකාශ වි තිබුණත් එම සියලුම අවස්ථාවල දී ජනාධිපතිවරයා එම කැබිනට් සංශෝධන මගහැරීම සම්බන්ධව පොදු ජන පෙරමුණ තුළ බරපතල අප්‍රසාදයක් ඇති වී තිබුණ බව වාර්තා විය.

ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් ප්‍රකාශ වෙමින් ඇත්තේ නව ඇමතිකම් ලබා දී ජනතා අප්‍රසාදයට පත් වූ දේශපාලකයින්ට අමාත්‍ය ධූර ලබා දීමෙන් රටේ ඉදිරි ගමනට යහපතක් සිදු නොවන බවය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

එහෙත් පොදු ජන පෙරමුණ පාර්ශවයෙන් මතුකරන තර්කය වනුයේ මත්ද්‍රව්‍ය චෝදනා පවා ලද ඇතැම් අන්ත දූෂිත රාජ්‍ය ඇමතිවරුන් ප්‍රමුඛ කරගෙන, පොදු ජන පෙරමුණේත් කොටසක් බිඳ ගෙන ජනාධිපතිවරයා යන ගමන දේශපාලනික වශයෙන් දෙපාර්ශවයටම විනාශයක් ඇති කරන බවය.

මේ වනවිට තමන්ගේ ඉදිරි ගමනට බාධා කරන්නේ නම් ආණ්ඩුව විසුරුවා හැරීමට වුවද සූදානම් බවට ජනාධිපතිවරයා විසින් පොහෝටුවේ ඇතැම් නායකයින්ට දන්වා ඇතැයි  වාර්තා වේ.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා පොහොට්ටුව වෙත නව ඇමතිකම් නොදී සීමා කර ගැනීමට එක් හේතුවක් වී ඇත්තේ අමාත්‍යාංශ කීපයක් ඇති ඇමතිවරු තම අමාත්‍යාංශ ඉවත් කිරීමට බලවත් විරෝධයක් මතු කර ඇති හෙයින් බව පොදුජන පෙරමුණ ආරංචි මාර්ග කියයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

එක්සත් අරාබි එමීර් පිල පරදවා ශ්‍රී ලංකා කණ්ඩායම  ලකුණු 175ක දැවැන්ත ජයක් ලබයි…

Next Post

අයර්ලන්තය පරදවා ඕමාන කණ්ඩායමට පෙරළිකාර ජයක්…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.