අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොහොට්ටුව නැති උනත් එක්සත් ජාතික පක්ෂයට සහයෝගය දෙන්න කණ්ඩායම් ඉන්නවා… පක්ෂයේ නියෝජ්‍ය නායකයා කියයි!

by editor
ජූනි 14, 2023
in පුවත්
Ranil-Sagara
Share on FacebookShare on Twitter

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයක් ඉදිරි මැතිවරණයට ඉදිරිපත් විය හැකි බවත් පොහොට්ටුව නොමැති වුවද විශාල දේශපාලන කඳවුරක් ජනාධිපතිවරයා වටා ඇති බවත්  එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන ඉඟි කළේය.

එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කළේ ජනාධිපතිවරයාට සහය පලවිම පිළිබඳ ගැටලුවක් නොමැති බවය.  මේ වනවිට නිර්මාණය වන  නව සන්ධානයට අදාල දේශපාලන පක්ෂ සමග මූලික  සාකච්ඡා ආරම්භ කර ඇති බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග හෙළි කළේය.

සඳුදා (12) ජනාධිපතිවරයාගේ රැස්වීම වර්ජනය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයින් ගෙන ඇති ස්ථාවරය පිළිබඳව විමසීමේ දී එක්සත් ජාතික පක්ෂය අදහස් පළ කළේ ජනාධිපතිවරයාට සහාය දක්වන දේශපාලන කඳවුරු රැසක් තිබෙන බවය.

“ස්ථාවරභාවය ඇති කරන්න නම් රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි වසර පහක් දහය ජනාධිපති ධුරයේ සිටිය යුතුයි. මේ වැඩපිළිවෙළ අපි ඉදිරියට ගෙනියන්න ඕන. ආණ්ඩුවට සහය දෙන දේශපාලන පක්ෂ රාශියක් තිබෙනවා. ඒ කණ්ඩායම් එකතු වුණාම මැතිවරණයට මුහුණ දෙන්න පුළුවන් සන්ධානයක් ලෙස,” ඔහු වැඩිදුරටත් පැවසීය

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොහොට්ටුවේ වර්ජනයෙන් පසු ජනපති හරි ක්‍රමයට ආණ්ඩුවේ සියලුම පක්ෂ නායකයින් කැඳවයි… රැස්වීම හවස 5 ට

Next Post

කූඨ ලේඛණ මගින් දරුවන් 26ක් පාසලට ඇතුළත් කරගත් කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකාවේ විදුහල්පතිනියට පාසලෙන් ඉවත් කරයි…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

Comments 1

  1. Demuni De silva says:
    වසර 3ක් ago

    UNP's present foundation is SLPP. Ruwan, don't forget the past. Ranil should be solely accountable for UNP's deterioration. Hence, co-operate with SLPP, responsibly !

    පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.