බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොහොට්ටුව කතා කරයි… කරුණා පොහොට්ටුවේ නොවේ යැයි මහලේකම් කියයි

ඇමතිකමත් ශ්‍රී.ල.නි.ප සභාපතිකමත් දුන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට පැමිණි නිසා - පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරයවසම්

by editor
ජූනි 21, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

හමුදා භටයන් 5000ක් තමා විසින් ඝාතනය කළ බවට කරුණා අම්මාන් කළ ප්‍රකාශය ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ලෙස තරයේ හෙළා දකින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් ලංකාසරට පැවසීය.

කරුණා අම්මාන් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ යටතේ මෙවර මැතිවරණයට තරග වදින අපේක්ෂකයෙක් නොවන බවත්, ඔහු අම්පාර දිස්ත්‍රික්කයෙන් මෙවර තරග වදින්නේ පොදුජන පෙරමුණට එරෙහි වෙනත් දේශපාලන පක්ෂයකින් බවත් සාගර කාරියවසම් පෙන්වා දුන්නේය. එවන් පක්ෂයක පුද්ගලයෙක් කරන ප්‍රකාශයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට භාරගන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කළේය.

කරුණා අම්මාන්ගේ මෙම ප්‍රකාශය පදනම් කරගෙන වැරදි චිත්‍රයක් මැවීම සඳහා සමාජ මාධ්‍ය ජාලා හා විපක්ෂය උත්සාහ කරමින් සිටින බව ඔහු පැවසීය.

එහෙත් කරුණා අම්මාන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපති ලෙසත්, පසුගිය රජයේ අමාත්‍යවරයෙක් ලෙසත් කටයුතු කළා නොවේදැයි ලංකාසර කළ විමසීමට පිළිතුරු දුන් මහලේකම්වරයා  කීවේ කරුණා අම්මාන් නැගෙනහිර පලාත් එල්.ටී.ටී.ඊ සන්නද්ධ නායකයාව සිට  ඉන් ඉවත් වී  යුද්ධය නිමා කිරීම සඳහා යුද හමුදාවට විශාල සේවයක් ඉටු කළ බවය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

අනතුරුව ඔහු රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිගෙන රටේ ඒකීය භාවය පිළිගෙන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එක් වූ බවය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිකම හා අමාත්‍ය ධූරයක් ඔහුට පිරිනමන්නේ ඒ නිසා බවත් එම පරිවර්තනය ආඩම්බර විය යුතු එකක් බවත් ඔහු කීවේය.

එහෙත් මේ ප්‍රකාශය සම්බන්ධව රටේ නීතිය අනුව කටයුතු කළ යුතු නොවේදැයි අප කළ විමසීමේ දී මහලේකම් වරයා කීවේ තමන්ගේ පක්ෂයේ සාමාජිකයෙක් නොවන පුද්ගලයෙකුට විනය පරීක්ෂණ තැබීමේ හැකියාවක් තමන්ට නොවන බවය.

Tags: නවතම
Share76Tweet43
Previous Post

සම්පන්දන් වෙනුවට නව ක්‍රියාකාරී නායකයෙක් සමග ටී.එන්.ඒ මැතිවරණයට…

Next Post

ජනාධිපතිට අගමැතිට ආත්ම ගෞරවයක් තිබේ නම් කරුණා අත්අඩංගුට ගත යුතුයි

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.