සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොහොට්ටුවේ  බලකණුවක්ව තිබූ කටාන ප්‍රාදේශීය සභාවේ අය – වැය පරදී!

පොහොට්ටු මන්ත්‍රීවරු 19න් 15ක් අය - වැයට විරුද්ධ වෙති....

by editor
දෙසැම්බර් 15, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

පොදුජන පෙරමුණේ බලකණුවක්  බව කී  කටාන ප්‍රාදේශීය සභාවේ  2022 අයවැය යෝජනාවලිය වැඩි ඡන්ද 8 කින් පරාජය වී ඇත.

අද 15 දින ප්‍රාදේශීය සභාවේ මෙම අයවැය ඡන්ද විමසීම ප්‍රාදේශීය සභාවේ සභාපති නන්ද විජේරත්න සිල්වා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ

කටාන ප්‍රාදේශීය සභාවේ බහුතර බලය පොදු ජන පෙරමුණට තිබියදීත් මෙසේ අයවැය පරාජය වීම පොදුජන පෙරමුණ ප්‍රාදේශීය සභා පාලනයට දැවැන්ත පහරක් බව මේ වනවිට දැඩි කතාබහට ලක් වී ඇත.

අද පැවති අයවැය ඡන්ද විමසීමේදී කටාන ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණ මන්ත්‍රීවරුන් දහ නව දෙනා අතරින් මන්ත්‍රීවරුන් පහළොස් දෙනෙකු අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම කැපී පෙනෙන සිදුවීමක් විය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඊට අමතරව ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් තිදෙනාත් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පස්දෙනාත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  මන්ත්‍රීවරයෙක් සහ ස්වාධීන මන්ත්‍රීවරයෙක් මෙහිදී අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය.

මෙහිදී අයවැයට පක්ෂව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් හත්දෙනෙක්, පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 4 දෙනෙක්,  එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පස්දෙනෙක්  සහ ස්වාධීන මන්ත්‍රීවරයෙකු අයවැයට පක්ෂව ඡන්දය ලබා දී තිබිණ.

ඒ අනුව කටාන ප්‍රාදේශීය සභාවේ 2022 අයවැය යෝජනාවලියට විරුද්ධව ඡන්ද 25 ක් ලැබුණු අතර පක්ෂව ලැබුණේ ඡන්ද දාහතක් පමණි.

අද පැවති මෙම ඡන්ද විමසීමේ දී  කටාන ප්‍රාදේශීය සභාවේ පාලක පක්ෂය ක මන්ත්‍රීවරුන් වැඩිම පිරිසක් අයවැය යෝජනාවලියට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ ප්‍රථම අවස්ථාව  බවට ප්‍රාදේශීය සභා වාර්තා පොතට එක් වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බූස්ටර් එන්නත ලබා ගත් අයෙක් මරුට? – සෞඛ්‍ය  බලධාරීන් විශේෂ පරීක්ෂණයක…

Next Post

ඉන්දීය හමුදා ප්‍රධානියා ඇතුළු 13ට මරු ගෙනා ගුවන් අනතුරින් දිවි බේරාගෙන සිටි ගුවන් නිලධාරියාත් මියයයි…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.