සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලිසියේ හිඟයක්… විරෝධතාවලට අමතරව මැති ඇමති නිවාසවලට විශේෂ  ආරක්ෂාවක් දෙන්න වෙලා…  

by editor
අප්‍රේල් 4, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

රට පුරා ව්‍යාප්ත විරෝධතා පාලනය කිරීමට  අමතරව මේ වනවිට   විරෝධාතා ඇතිවුණ සහ ඇතිවීමේ අවදානමක් සහිත මැති ඇමතිවරුන්ගේ නිවාස අසලටත්  පොලිස් ආරක්ෂාව යෙදවීමට සිදුවීම නිසා   රටේ දෛනික රාජකාරිය සඳහා නිලධාරීන්ගේ දැඩි හිඟයක්  නිර්මාණය වී ඇති ආකාරය  පොලිස් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග හෙලි දරවු කරයි.

රජයට විරෝධය දක්වමින් පැවැත්වෙන විරෝධතා මේ වනවිට එක් එක් පළාත්වල දේශපාලකයන්ගේ පෞද්ගලික නිවාස ඉදිරියටද ව්‍යාප්ත ව ගොස් ඇති බව වාර්තාකරුවෝ සඳහන් කරති.

ඒ අනුව ගම්හප දිස්ත්‍රික්කයේ පොදු ජන පෙරමුණේ ප්‍රබලම අමාත්‍යවරයෙක්වන ප්‍රසන්න රණතුංගේත්, කළුතර දිස්ත්‍රික්කයේ රෝහිත අබේගුණවර්ධනගේත්,   ගාල්ල දිස්ත්‍රික්කයේ අමාත්‍යවරයෙක්වන  වෛද්‍ය රමේෂ් පතිරණ ගේත් මාතර දිස්ත්‍රික්කයේ කංචන විජේසේකරගේත් නිවාස ඉදිරිපිට පිරිස් විරෝධය දක්වා ඇති අතර දඹුල්ලේ ජනක බණ්ඩාර තෙන්නකෝන් අමාත්‍යවරයාගේ නිවස ඉදිරිපිටද විරෝධතාවක් පත්වා තිබේ.

දිවුලපිටිය ප්‍රදේශයේ පිහිටි රජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධගේ නිවස ඉදිරිපිටද විරෝධතාවක් දක්වා ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මීට අමතරව කෑගල්ලේ නිර්දේශපාලනික තරුණ තරුණියන් පිරිසක් විසින් පවත්වාගෙන ගිය විරෝධයක් අසළට පැමිණි හිරුණිකා ප්‍රේමචන්ද්‍රට ඔවුන් වෙතින් දැඩි විරෝධයක් එල්ල වී තිබේ.  මේ හේතුවෙන් ඇය තම පිරිස සමඟ එම ස්ථානනේ පිටව ගොස් ඇති බව වාර්තා සඳහන් කරයි.

මහජනතාව විසින් නිවාස වටලනු ඇතැයි අනුමාන කරන දේශපාලනඥයන් රැසකගේ නිවෙස්වලට මේ වන විට ආරක්ෂාකව සපයා ඇති බව පොලිස් මූලස්ථාන තොරතුරු සඳහන් කළේය.

ඒ ඒ ප්‍රෙද්ශවල පොලිස් ස්ථාන මගින් මෙම ආරක්ෂාව ලබාදී තිබේ.  මේ තත්වය  මත පොලීසියට සාමාන්‍ය රාජකාරි ඉටුකිරීම සඳහා නිලධාරීන් දැඩි හිඟයක් පවතින බව පොලිස් තොරතුරු සඳහන් කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රූපවාහිනි සංස්ථාව  වැඩසටහන් නිශ්පාදනය සහ සජීවී විකාශනය නැවත දන්වන තුරු අත්හිටුවයි…

Next Post

ආණ්ඩුව අලුත් බාල්දියකින් සුපුරුදු නෑම පටන් අරන් – ගම්මන්පිල කියයි

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.