සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලිසියත් අන්දාගෙන නුවර මත්කුඩු ජාවාරමේ යෙදුන රූමත් තරුණියක් මත්කුඩුත් සමග අත් අඩංගුවට!

by editor
ජනවාරි 21, 2026
in පුවත්
AI නිර්මානයකි...

AI නිර්මානයකි...

Share on FacebookShare on Twitter

අසේල කුරුළුවංශ –

ව්‍යාජ නමකින් සකස් කළ ෆේස් බුක් ගිණුමක් ඔස්සේ මත්කුඩු ජාවාරම හා භාවිතය දැඩි ලෙස විවේචනය කරන අතර මහනුවර හා ඒ අවට ප්‍රදේශවල මත්කුඩු බෙදාහැරි බව කියන රූමත් තරුණියක් මහනුවර පොලීසියේ දුෂණ මර්දන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (21) සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

මත්කුඩු ජාවරම්කරුවන් සම්බන්ධයෙන් මෙම තරුණිය පොලීසියට ඔත්තු සපයමින් පොලිස් නිලධාරීන්ගේ විශ්වාසය දිනාගෙන ඒ ඔස්සේ මෙම ජාවාරම සිදුකර තිබෙන බව පොලීසිය පවසයි.

සැකපිට අත්අඩංගුවට ගත් තරුණිය සතුව තිබී මත්කුඩු ග්රෑම් 17 ක් පොලීසිය සොයාගෙන තිබේ. ලද තොරතුරකට අනුව මහනුවර නගරයේ හෝටලයක් වටලා සිදුකළ සෝදිසි කිරීමකදී මෙම කාන්තාව සමඟ තවත් යුවළක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් අනෙක් දෙදෙනා සතුව හෙරෝයින් ග්රෑම් 02 ක් තිබී පොලීසිය සොයාගෙන තිබේ.

පොලීසියට ඔත්තු දෙමින් මත්කුඩු ජාවාරමේ නිරත තැනැත්තිය ව්‍යාජ නමකින් පවත්වාගෙන ගිය ෆේස් බුක් පිටුවේ ඇගේ මිතුරන් ලෙස පොලිසීයේ හා හමුදාවේ පුද්ගලයින්ද සිටින බව වාර්තා වේ.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

සම්භාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන මෙම කාන්තාව රත්මලානේ සියිමා නැමැති පුද්ගලයාගේ කුඩු ජාලයේ මහනුවර නියෝජිත ලෙස කටයුතු කර තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.

සැකපිට අත්අඩංගුවට ගත් එම කාන්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා පොලීසිය රැඳවුම් නියෝගයක් ලබාගෙන තිබේ.

මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක සහ මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාර හක්මනගේ සෘජු අධීක්ෂණය යටතේ විමර්ශන සිදු කෙරෙයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

‘ශ්‍රී සර්වඥ ධාතු වන්දනාව’ පෙබරවාරි 04 සිට 11 දක්වා හුණුපිටිය ගංගාරම විහාරස්ථානයේදී… මූලික සංවිධාන කටයුතු ගැන සාකච්ඡාවක්!

Next Post

පදික වෙළෙඳාම තහනම් වූ පසු නුවර මාර්කට් එක ඉදිරිපිට පළතුරු විකිණූ වෙළෙන්දෝ නගරසභාව ලබා දුන් විකල්ප ස්ථාන ප්‍රතික්ෂේප කරති…

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.