අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලිස් දින සැමරුම ගැන ලියූ පුවතක් නිසා ලංකාසර සීඅයිඩියට කැඳවයි

by Lankasara News
අගෝස්තු 30, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ 156 වැනි පොලිස් දිනය සැමරීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව සතු අරමුදල්වලින් විශාල මුදලක් භාවිත කරමින් සිදු කිරීමට නියමිත සැමරුම් උළෙල පිළිබඳව පළ කළ වාර්තාවක් පිළිබදව කරුණු විමසීමට අද ලංකාසර වෙබ් අඩවියේ කර්තෘ ජානක ලියනආරච්චි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශයට කැඳවීය.

පසුගිය අගොස්තු මස 23 වැනිදා වැනි දා “රටම හිඟා කද්දී පොලිසිය බාල් නටන්න සූදානම්“ ‍හිසින් පළ කළ පුවත් පිළිබඳව විමර්ශනය කිරීමට අවශ්‍ය බවට ලංකාසර මීඩියා නෙට්වර්ක්ස් පෞද්ගලික සමාගමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් දන්වා තිබුණි. ඒ අනුව මෙම විමර්ශණයට අදාල ප්‍රකාශයක් ලබා දීමට ලියනආරච්චි මහතා අද කොටුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගිය අතර එහිදී ඔහුගෙන් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත. එහිදී මෙම තොරතුර ලැබුනේ කෙසේද යන්න පිළිබඳව එම නිලධාරීන් ඔහුගෙන් ප්‍රශ්න කර ඇති අතර එය පළ කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දෙන ලෙස ඉල්ලා ඇත.

එ අනුව ලංකාසර කර්තෘවරයා සම්පූර්ණ සත්‍ය කරුණු  මත    පළ කළ මේ පුවතේ වගකීම සිය වෙබ අඩවිය සම්පූර්ණයෙන් භාර ගන්නා බවත් පවතින දැඩි ආර්ථික අර්බුදය සහ රාජ්‍ය වියදම් සීමා කිරීමට ජනාධිපතිවරයාගේ නියමයෙන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන පසුබිමක් තුළ විශාල මුදලක් වැය කොට 156 වැනි පොලිස් දිනය සැමරීමට පියවර ගැනීම කාලෝචිත නොවන බව අවධාරණය කර ඇත. මෙවැනි උත්සවයක් සිදු කිරීමෙන් පොලිස්පතිවරයා ඇතුළු සමස්ත පොලිස් දෙපාර්තමේන්තුව පිළිබඳව මහජනතාව අතර අපකීර්තියක් නිර්මාණය විය හැනි බවද පෙන්වා දී ඇති ඔහු එම නාස්තිය සහ පොලිස් දෙපාර්තමේන්තුවට එයින් අත් විය හැකි අයහපත් බලපෑම වළකාලීමේ අරමුණින් මෙම පුවත පළ කළ බවට සඳහන් කොට ඇත.

 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

රටම හිඟා කද්දී පොලිසිය බාල් නටන්න සූදානම්…

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගාල්ලේ දරුණු අනතුරක්

Next Post

ආර්ථික අර්බුදය නිසා එදාවේල අවදානම් පවුල් 61000කට මසකට රුපියල් දහදාහක්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.