රටම හිඟා කද්දී පොලිසිය බාල් නටන්න සූදානම්…

රටක් ලෙස දැඩි මූල්‍ය අර්බුදයකට ලක් වී මිනිස්සු අන්ත අසරණ වී  සිටින අවස්ථාවක, සියලුම රාජ්‍ය ආයතනවල වියදම් සීමා කිරීමේ උපදෙස් සහිත චක්‍රලේඛන රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ජනාධිපතිවරයාගේ නියමයෙන්  නිකුත් කරමින්  තිබෙද්දී ඉතිහාසයේ නොවූ විරූ උත්කර්ෂයකින් මෙවර පොලිස් දිනය සැමරීමේ සූදානමක් පොලිස් දෙපාර්තමේන්තුවෙන් වාර්තා වේ. අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ ඔක්තොම්බර් 03 වැනිදාට යෙදෙන   156 වැනි   පොලිස් දින … දිගටම රටම හිඟා කද්දී පොලිසිය බාල් නටන්න සූදානම්… කියවන්න