බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොඩි දරුවෙක් භාරකත්වයෙන් අපහරණය කරගෙන ඉන්දියාවට පලා ගිය මඩකලපුවේ 02ක් ධනුස්කොඩි පොලිස් අත් අඩංගුවට…

by editor
අප්‍රේල් 23, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

  • ඉන්දියාවට ආවෙ සරණාගතභාවය ඉල්ලාගෙන ලු… නැගෙනහිරින් පැමිණි පුද්ගලයින් ඉන්දියානු  සරණාගතභාවය  ඉල්ලූ පළමු අවස්ථාව මෙයයි… පොලිසියට සැකයක්…

කිළිනොච්චියේ පුනරීන් වෙරලෙන් ධීවර  බෝට්ටුවක ආධාරයෙන් ඉන්දියාවට පලා ගිය අවුරුදු අටක කුඩා ළමයෙකු හා තවත් දෙදෙනෙකු ඉන්දියාවේ ධනුස්කොඩි පොලීසිය විසින් ඊයේ (22) අත් අඩංගුවට ගෙන තිබේ.

මඩකලපුවේ පදිංචිකරුවන් වන මේ තුන් දෙනා අතර සිටි කුඩා ළමයා අත් අඩංගුවට පත් වූ සෙසු පිරිමි පුද්ගලයින් දෙදෙනාගේ පුතෙකු නොවීම නිසා ඔවුන් ඉන්දියාවට පැමිණීම සම්බන්ධයෙන් ධනුස්කොඩි පොලීසියට විශාල සැකයක් පහළ වී තිබේ.

ඔවුන් පොලීසියට පවසා අත්තේ  ඉන්දියාවේ සරණාගතභාවය අපේක්ෂාවෙන් පැමිණි බවය. 

ඉන්දියාවට පලා ගිය මේ තුන් දෙනාගෙන් වැඩිහිටි පුද්ගලයින් දෙදෙනා ළග ශ්‍රි ලංකාවේ ජාතික හැදුණුම්පත හැරුණු විට වෙනත් කිසිදු ලියවිල්ලක් තිබී නැති අතර කුඩා ළමයා සම්බන්ධයෙන් කුමන හෝ ලියවිල්ලක් නොමැති බවද ධනුස්කොඩි පොලීසිය ප්‍රකාශ කොට ඇත.

කෙසේ වෙතත්  මඩකලපුව ප්‍රදේශයෙන් ඉන්දියාවට පලා ගිය මුල්ම සාමාජිකයින් තුන් දෙනා මොවුන් වීමද ධනුස්කොඩි පොලීසියට විශාල  ප්‍රශ්නයක් වී ඇති අතර  ඔවුන්ගෙන් දිගින් දිගටම ප්‍රශ්න කරගෙන යයි.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

මේ වන විට ශ්‍රි ලාංකිකයින් 308 දෙනෙකු සරණාගතභාවය අපේක්ෂාවෙන් ඉන්දියාවට පලා ගොස් ඇතත් ඔවුන් සියලුම දෙනා උතුරේ පදිංචිකරුවෝ වෙති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රාජකාරි කටයුත්තක් අතර ඇතිවූ හෘදයාබාධයකින් දුම්රිය සාමාන්‍යාධිකාරී එච්.එම්. බණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි!

Next Post

ගැබිනි වාට්ටුවේ ඇද වැටී ගැබිණි මව සහ කුසඔත් දරුවා මිය යයි!

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.