fbpx
අඟහරුවාදා, ඔක්තෝබර් 3, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පේරාදෙණිය රෝහලේ මිය ගිය තරුණියගේ මරණයට හේතුව කලාතුරකින් ඇතිවන අසාත්මිකතා කම්පනයක් …. රෝහල් අධ්‍යක්ෂ කියයි!

Peradeniya Hospital Rules Out Medication Error as Cause of Patient's Death from Anaphylactic Shock

editor by editor
ජූලි 13, 2023
in පුවත්
0
Share on FacebookShare on Twitter

උදරාබාධයක් හේතුවෙන්  පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ 21 හැවිරිදි තරුණිය මියගොස් ඇත්තේ ලබා දුන් ඖෂධයේ වරදක් නිසා නොව,  ඉතාම කලාතුරකින් සිදුවන අසාත්සමිකතා කම්පනය (Anaphylactic shock) හේතුවෙන් බව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක් වෛද්‍ය අර්ජුන් තිලකරත්න අද (13) පැවසුවේය.

වෛද්‍යවරයා කීවේ තරුණියට කිසිදු ප්‍රමාදයකින් තොරව නිසි ප්‍රතිකාර අවශ්‍ය නියමිත අයුරින් ලබා දි ඇති බවය. රෝගියා රෝහලට ඇතුළත් කළ මොහොතේ සිට සිදුකළ ප්‍රතිකාර වලට අදාළ වාර්තා සියල්ල එකින් එක පරීක්ෂා කර බැලූ බවත් ඒ කිසිවක වැරදීමක් හෝ අධිමාත්‍රා ලබා දීමක් සිදුකර නොමැති බවත් ඔහු අවධාරණය කළේය.

රෝගී තරුණියට ලබා දි ඇති  සෙෆ්ට්‍රිඇක්සෝන් නැමැති ප්‍රතිජීවික ඖෂධය රෝහලේ නිතර භාවිතයට ගන්නා එකක්  බව  පෙන්වා දුන් රෝහල් අධ්‍යක්ෂවරයා පසුගිය කාලය තුළ එම එන්නත් කුප්පි 2700 ක් රෝගීන්ට ලබා දී තිබෙන බවත්,  එකම කාණ්ඩයට අයත් මෙම ඖෂධය ලංකාව පුරා රෝහල් වලින් රෝගීන්ට ලබාදෙන නමුත් කිසිම සිද්ධියක් මෙතෙක් වාර්තා නොවුන බවත් හෙළි කළේය.

RelatedPosts

උතුරේ පුරාවිද්‍යා ආඥා පනතින් ආවරණය වන රටේ නීතිය ක්‍රියාත්මක කරන්න බෑ… පුරාවිද්‍යා නිලධාරීනුත් අනාරක්ෂිතයි… විගණනය කියයි!

තිරිඟු පිටි සඳහාත් මිල සූත්‍රයක්… රජයේ මුදල් පිළිබඳ කාරක සභාව යෝජනා කරයි!

හෙට  සුනාමි සමාකරණ අභ්‍යාසයක්…   නියෝජ්‍ය කථානායක පාර්ලිමේන්තුවට දැනුම් දෙයි…

තරුණියගේ මරණයට හේතුව මෙම ඖෂධය නමුත් ඉතා කලාතුරකින් සිදුවන අසාත්මිකතා කම්පනය මරණයට හේතුව බව ඔහු කීවේය.

රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කීවේ මරණය සම්බන්ධ පසු විපරමේ දි මේ තත්ත්වය හෙළිදරව් වුව ද මරණ පරීක්ෂණ වාර්තා ලැබෙන තෙක් නිශ්ඡිත නිගමනයට පැමිණිය නොහැකි බවය.

එමෙන්ම  මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත් වූ විශේෂඥ අධිකරණ වෛද්‍ය ප්‍රභාත් සේනසිංහ   විවෘත තීන්දුවක් ලබා දී රුධිරය, පටක හා ආහාර සාම්පල පරීක්ෂණ සඳහා යොමුකර තිබෙන බව ද අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

“එක් එක් පුද්ගලයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ පවතින යම් යම් වෙනස් කම් නිසා අසාත්මිකතා ඇති වෙන්න පලුුවන්.  මෙතනදි වෙලා තියෙන්නේ  රෝගියාට නිර්දේශ කළ එන්නත මාත්‍රාව එකවර ලබා දීමට හැකි සිරින්ජරයක් නොතිබීමයි. ඒ නිසා  දෙවරක දී අදාළ මාත්‍රාව ලබා දී තිබුණා. ඒ මගින්  රෝගියාට කිසිදු බලපෑමක් ඇති වෙන්නේ නෑ.”

“පළමු මාත්‍රාව ලබාදෙන අවස්ථාවේ රෝගියා අත රිදෙන බව ප්‍රකාශ කර තිබෙනවා.  නමුත් ඇය තුළින් අසාත්මිකතා ලක්ෂණ දක්නට ලැබී නෑ….  එම ලක්ෂණ දක්නට ලැබී ඇත්තේ එන්නත් මාත්‍රාව සම්පූර්ණ කිරීම සඳහා දෙවන වර එන්නත ලබා දිමෙන් පසුයි….”  රෝහල් අධ්‍යක්ෂවරයා පැහැදිලි කිළේය.

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ කායික රෝග අංශයේ ප්‍රධානී,මහචාර්ය උදය රළපනාවය. ඔහු මාධ්‍ය ඉදිරියේ මෙසේ සිය පැහැදිලි කිරීම සිදු කළේය.

“උදරාබාධයක් සමඟ වමනය සහ බඩඑළිය යෑමේ තත්ත්වය සමඟ තමයි රෝගියා  රෝහලට ඇතුළු කළේ.  රෝගියා ගේ ශරීර අභ්‍යන්තරයට ක්ෂුද්‍ර ජීවීන් මගින් ඇතිකර තිබෙන බලපෑම කොයි ආකාරද යන්න මැන බැලීමට පරීක්ෂණයක් කළා. එහි   CPR අගය මෙම රෝගියාගේ 270 ක පමණ අගයක තිබුණා.    සාමාන්‍ය තත්ත්වයේ පසුවන අයෙකු ගේ එම අගය තිබිය යුත්තේ 06 ට අඩුවෙන්.”

“ශරීරය තුළ බැක්ටීරියා ආසාදනයක ලකුණු තිබෙන අවස්ථාවක ප්‍රතිජීවක ඖෂධ නියම කරනවා.   අදාළ ඖෂධ මාත්‍රාව හෙද සොහොයුරිය විසින් ලබා දී තිබෙන්නේ ඒ අනුවයි.  “

“දැඩි අසාත්මිකතාව නිසා ඇතිවන කම්පනයක් නිසා මෙම දැරියගේ මරණය සිදුවන්නට ඇතැයි සැක කරනවා.” විශේෂඥ වෛද්‍යවරයා කීවේය.

Tags: නවතම
Share72Tweet45

Get real time update about this post categories directly on your device, subscribe now.

Unsubscribe
Previous Post

ඖෂධ ගන්න වෙන් වී ඇති බිලියන 67ක මුදලින් හදිසි මිලදී ගැනීම් එපා… GMOA ඇමතිගෙන් ඉල්ලයි!

Next Post

නදීෂා උපන් බිම රනින් සරසයි…

RelatedPosts

කුරුන්දි පුරාණ විහාර භූමියේ  ටී.එන්.ඒ. මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් පොංගල් උත්සවයක් තියන්න උත්සාහ කරයි… කුරුන්දි පුදබිම රත් වෙයි!
පුවත්

උතුරේ පුරාවිද්‍යා ආඥා පනතින් ආවරණය වන රටේ නීතිය ක්‍රියාත්මක කරන්න බෑ… පුරාවිද්‍යා නිලධාරීනුත් අනාරක්ෂිතයි… විගණනය කියයි!

ඔක්තෝබර් 3, 2023
හාල් අඩුවෙනකොට පිටි 12කින් ඉහළ යයි
පුවත්

තිරිඟු පිටි සඳහාත් මිල සූත්‍රයක්… රජයේ මුදල් පිළිබඳ කාරක සභාව යෝජනා කරයි!

ඔක්තෝබර් 3, 2023
හෙට  සුනාමි සමාකරණ අභ්‍යාසයක්…   නියෝජ්‍ය කථානායක  පාර්ලිමේන්තුවට දැනුම් දෙයි…
පුවත්

හෙට  සුනාමි සමාකරණ අභ්‍යාසයක්…   නියෝජ්‍ය කථානායක පාර්ලිමේන්තුවට දැනුම් දෙයි…

ඔක්තෝබර් 3, 2023
Next Post
නදීෂා උපන් බිම රනින් සරසයි…

නදීෂා උපන් බිම රනින් සරසයි...

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජනප්‍රිය පුවත්

  • Basil-Ranil

    ලන්සාගෙන් අයින් වෙන්න… පොහොට්ටුවේ සහය දෙන්නම්… බැසිල්ගෙන් රනිල්ට යෝජනාවක් !

    916 shares
    Share 366 Tweet 229
  • කාන්තාව ඝාතනය කිරීම ව්‍යාපාරිකයා හා භාර වුන කපුවාගේ සැලැස්මක්… ගෙල කපා කාන්තාව ඝාතනය කර අත් සහ හිස සිරුරින් වෙන් කර ඇත්තේ ඔහු…

    196 shares
    Share 78 Tweet 49
  • රනිල් පරල වෙයි… පාස්කු ප්‍රහාරය සම්බන්ධව හෝ කිසිම සිද්ධියක් සම්බන්ධව ජාත්‍යාන්තර පරීක්ෂණ නොපත්වන බව දැඩිව කියයි!

    172 shares
    Share 69 Tweet 43
  • පිහි පාර කාගෙන පොලිසියට දුවගෙන පැමිනි පුද්ගලයා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිහින්!

    193 shares
    Share 77 Tweet 48
  • අයියෝ සල්ලි… රත්තරනුත් නෑ… අවි ආයුධත් නෑ… කොටින්ගේ වත්කම් සොයා කළ කැණීම් අවසන්!

    305 shares
    Share 122 Tweet 76
  • සයිනොපෙක් ඉන්ධන මිල ගණන් සංශෝධනය කරයි… 92 ප්‍රෙටල් මිල වැඩි නොකර සුපර් ඩීසල් රුපියල් 61කින් නන්වයි!

    228 shares
    Share 91 Tweet 57

නවතම ලිපි

කුරුන්දි පුරාණ විහාර භූමියේ  ටී.එන්.ඒ. මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් පොංගල් උත්සවයක් තියන්න උත්සාහ කරයි… කුරුන්දි පුදබිම රත් වෙයි!

උතුරේ පුරාවිද්‍යා ආඥා පනතින් ආවරණය වන රටේ නීතිය ක්‍රියාත්මක කරන්න බෑ… පුරාවිද්‍යා නිලධාරීනුත් අනාරක්ෂිතයි… විගණනය කියයි!

by editor
ඔක්තෝබර් 3, 2023
0

හාල් අඩුවෙනකොට පිටි 12කින් ඉහළ යයි

තිරිඟු පිටි සඳහාත් මිල සූත්‍රයක්… රජයේ මුදල් පිළිබඳ කාරක සභාව යෝජනා කරයි!

by editor
ඔක්තෝබර් 3, 2023
0

හෙට  සුනාමි සමාකරණ අභ්‍යාසයක්…   නියෝජ්‍ය කථානායක  පාර්ලිමේන්තුවට දැනුම් දෙයි…

හෙට  සුනාමි සමාකරණ අභ්‍යාසයක්…   නියෝජ්‍ය කථානායක පාර්ලිමේන්තුවට දැනුම් දෙයි…

by editor
ඔක්තෝබර් 3, 2023
0

රනිල් පරල වෙයි… පාස්කු ප්‍රහාරය සම්බන්ධව හෝ කිසිම සිද්ධියක් සම්බන්ධව ජාත්‍යාන්තර පරීක්ෂණ නොපත්වන බව දැඩිව කියයි!

රනිල් පරල වෙයි… පාස්කු ප්‍රහාරය සම්බන්ධව හෝ කිසිම සිද්ධියක් සම්බන්ධව ජාත්‍යාන්තර පරීක්ෂණ නොපත්වන බව දැඩිව කියයි!

by editor
ඔක්තෝබර් 3, 2023
0

Ambulance

අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමට චෝදනා ලද   ගිලන් රථ රියදුරාගේ වැඩ තහනම්!

by editor
ඔක්තෝබර් 3, 2023
0

නවතම ලිපි

වෙඩි තබා ඇත්තේ බීමතින්…. රබර් උණ්ඩ නොව ජීව උණ්ඩ යොදා ගනිමින්… හීලෑ අලි ඇතුන් හිමියන් පොලිස්පතිගෙන් පරීක්ෂණයක් ඉල්ලයි….

රබර් උණ්ඩ කතාව බොරුවක්… සීතාට වෙඩි තබා ඇත්තේ යකඩ උණ්ඩවලින්… යකඩ මූනිස්සම් 08ක් එක්ස් කිරණ පරීක්ෂණයෙන් සොයා ගනී…

by editor
ඔක්තෝබර් 3, 2023
0

dc

පුද්ගලයෙක් අත් අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමේ දී පොලිස් නිලධාරියෙකුට ප්‍රහාරයක්…

by editor
ඔක්තෝබර් 3, 2023
0

මණ්ඩපම් කඳවුරේ ශ්‍රී ලාංකිකයන් හමුවන්න ගිය ටී.එන්.ඒ මන්ත්‍රී නිර්මලානාදන් ගේට්ටුව ළඟටවත් නොගෙන හරවා යවලා!

මණ්ඩපම් කඳවුරේ ශ්‍රී ලාංකිකයන් හමුවන්න ගිය ටී.එන්.ඒ මන්ත්‍රී නිර්මලානාදන් ගේට්ටුව ළඟටවත් නොගෙන හරවා යවලා!

by editor
ඔක්තෝබර් 3, 2023
0

ශ්‍රී ලංකා ක්‍රිකට් ලොක්කන් Kookaburra එක්ක රහසින් ඩීල් එකක් දාල ද?

ශ්‍රී ලංකා ක්‍රිකට් ලොක්කන් Kookaburra එක්ක රහසින් ඩීල් එකක් දාල ද?

by editor
ඔක්තෝබර් 3, 2023
0

කාන්තාව ඝාතනය කිරීම ව්‍යාපාරිකයා හා භාර වුන කපුවාගේ සැලැස්මක්… ගෙල කපා කාන්තාව ඝාතනය කර අත් සහ හිස සිරුරින් වෙන් කර ඇත්තේ ඔහු…

කාන්තාව ඝාතනය කිරීම ව්‍යාපාරිකයා හා භාර වුන කපුවාගේ සැලැස්මක්… ගෙල කපා කාන්තාව ඝාතනය කර අත් සහ හිස සිරුරින් වෙන් කර ඇත්තේ ඔහු…

by editor
ඔක්තෝබර් 2, 2023
0

වෙළෙඳසල් හිමිකරුවෙකුගේ ගෙලට උල් පිහියක්  තබා මරණ තර්ජනය කර මුදල් කොල්ල කෑමට ගිය යාපනයේ සරසවි සිසුවෙක් අත් අඩංගුවට…

පිහි පාර කාගෙන පොලිසියට දුවගෙන පැමිනි පුද්ගලයා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිහින්!

by editor
ඔක්තෝබර් 2, 2023
0

Asian-Gamges

17 වසරකට පසු ආසියානු මළළ ක්‍රීඩා ඉසව්වකින් ගෙලට වැටුන පදක්කම ගිලිහී ගිය හැටි  ( වීඩියෝ සහිතයි)

by editor
ඔක්තෝබර් 2, 2023
0

මේ වසරේ අගෝස්තු දක්වා ලාදුරු වැළඳුන දරුවන් 105ක් සොයා ගෙන… සියයට 80කට රෝගය වැළඳී ඇත්තේ නිවසින්…

මේ වසරේ අගෝස්තු දක්වා ලාදුරු වැළඳුන දරුවන් 105ක් සොයා ගෙන… සියයට 80කට රෝගය වැළඳී ඇත්තේ නිවසින්…

by editor
ඔක්තෝබර් 2, 2023
0

පානදුර දුම්රිය ස්ථානයේ ගුටි කෙළියක්… ස්ථානාධිපති (මෙහෙයුම්) ඇතුළු තුනක් රෝහලේ

පානදුර දුම්රිය ස්ථානයේ ගුටි කෙළියක්… ස්ථානාධිපති (මෙහෙයුම්) ඇතුළු තුනක් රෝහලේ

by editor
ඔක්තෝබර් 2, 2023
0

ඝාතනය කර කැබලි කපා වැවට දැමූ මුල්ලේරියාව කාන්තාවගේ සැකකාර ඝාතක ව්‍යාපාරිකයා පොලිසියට භාර වෙයි!

ඝාතනය කර කැබලි කපා වැවට දැමූ මුල්ලේරියාව කාන්තාවගේ සැකකාර ඝාතක ව්‍යාපාරිකයා පොලිසියට භාර වෙයි!

by editor
ඔක්තෝබර් 2, 2023
0

  • Trending
  • Comments
  • Latest
Basil-Ranil

ලන්සාගෙන් අයින් වෙන්න… පොහොට්ටුවේ සහය දෙන්නම්… බැසිල්ගෙන් රනිල්ට යෝජනාවක් !

ඔක්තෝබර් 1, 2023
ධූරයෙන් ඉල්ලා අස්වූ පසු ලංකාවේ රැඳී ඉන්න බලාපොරොත්තුවක් නෑ… රටිනුත් යනවා…   මුලතිව් දිස්ත්‍රික් මහේස්ත්‍රාත් කියයි…

ධූරයෙන් ඉල්ලා අස්වූ පසු ලංකාවේ රැඳී ඉන්න බලාපොරොත්තුවක් නෑ… රටිනුත් යනවා… මුලතිව් දිස්ත්‍රික් මහේස්ත්‍රාත් කියයි…

සැප්තැම්බර් 29, 2023
අනාචාරයේ ගොස් රටේ රෙදි ගැලවූ “ සල්ලාල තානාපති” ගේ නිදහස් වීම සහ රටට අදාල නැති පිරිමි ඇඟේ කොණ්ඩම් ප්‍රශ්නය!

අනාචාරයේ ගොස් රටේ රෙදි ගැලවූ “ සල්ලාල තානාපති” ගේ නිදහස් වීම සහ රටට අදාල නැති පිරිමි ඇඟේ කොණ්ඩම් ප්‍රශ්නය!

1
කුරුන්දි පුරාණ විහාර භූමියේ  ටී.එන්.ඒ. මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් පොංගල් උත්සවයක් තියන්න උත්සාහ කරයි… කුරුන්දි පුදබිම රත් වෙයි!

උතුරේ පුරාවිද්‍යා ආඥා පනතින් ආවරණය වන රටේ නීතිය ක්‍රියාත්මක කරන්න බෑ… පුරාවිද්‍යා නිලධාරීනුත් අනාරක්ෂිතයි… විගණනය කියයි!

ඔක්තෝබර් 3, 2023
හාල් අඩුවෙනකොට පිටි 12කින් ඉහළ යයි

තිරිඟු පිටි සඳහාත් මිල සූත්‍රයක්… රජයේ මුදල් පිළිබඳ කාරක සභාව යෝජනා කරයි!

ඔක්තෝබර් 3, 2023
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • උතුරේ පුරාවිද්‍යා ආඥා පනතින් ආවරණය වන රටේ නීතිය ක්‍රියාත්මක කරන්න බෑ… පුරාවිද්‍යා නිලධාරීනුත් අනාරක්ෂිතයි… විගණනය කියයි!
  • තිරිඟු පිටි සඳහාත් මිල සූත්‍රයක්… රජයේ මුදල් පිළිබඳ කාරක සභාව යෝජනා කරයි!
  • හෙට  සුනාමි සමාකරණ අභ්‍යාසයක්…   නියෝජ්‍ය කථානායක පාර්ලිමේන්තුවට දැනුම් දෙයි…

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.