සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පෙරවාරි 04 ශෝක දිනයකැයි සිතා සමරන්න එන්න… උතුරු නැගෙනහිර සිවිල් සමාජ එකමුතුව

by editor
පෙබරවාරි 3, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

දෙමළ ජනතාවට මේ රටේ නිදහසක් නොමැති නිසා  පෙබරවාරී  4 වෙනිදා  ජාතික ශෝක දිනයක් ලෙස සලකා සියලු දෙමළ ජනතාව එය එය සැමරීමට මුලතිව් වෙල්ලමුල්ලිවයිකාල්  සැමරුම් ස්මාරකය අබියසට පැමිණෙන ලෙස උතුරු නැගෙනහිර සිවිල් සමාජ එකමුතුවේ නායක වේලන් සාමිවරයා 3 දා පැවසීය.

මුලතිව් මාධ්‍ය සමාජ ශාලාවේදී ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වෙමින් වේලන් සාමිවරයා කියා සිටියේ මේ රටේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වලට  නිසි තැනක් ලැබී නොමැති නිසා දෙමළ ජනතාව  ජාතික නිදහස් දිනය වර්ජනය කළ යුතු බවයි.

මෙම දිනය දෙමළ වැසියන්ගේ ජාතික ශෝක දිනය වශයෙන් සලකා කටයුතු කළ යුතු බවත් ජාතික නිදහස් සමරු උළෙලට විරෝධය පල කිරීම සදහා එදිනට සියලුම දෙමළ වැසියන්ගේ නිවෙස් වල කලු කොඩි ඔසවා තැබිය යුතු බවත් සදහන් කළේය.

යුද්ධය වසන් වී වසර  12 ක් ගත වීමට අසන්න මේ මොහොතේදී හෝ දෙමළ ජනයාගේ පොදු ප්‍රශ්න වලට හා ඔවුන්ගේ පොදු ඉල්ලීම්  වලට රජයන් ඇහුම්කන් නොදෙමින් සිංහල බෞද්ධකම පමණක් හුවා දක්වමින් කටයුතු කිරීම අසාධාරණ ක්‍රියාවක් බවද වේලන් සාමිවරයා මෙහිදි කියා සිටියේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ නිසා සිංහල භාෂාවෙන් පමණක් ජාතික ගීය ගායනා කරමින් දෙමළ ජනතාව කොන් කෙරෙන නිදහස් සමරු උළෙලවල් වලින් දෙමළ ජනතාවට කිසිම යහපතක් නොමැති නිසා දෙමළ ජනතාව සිය ශෝක දිනය සැමරීම සදහා මුලතිව් මුල්ලිවයික්කාල් සැමරුම් ස්මාරකය වටා එක්වන ලෙසත් එදින  ජාතික නිදහස් සමරු උළෙලට විරෝධය පල කොට දෙමළ ජනතාවගේ ශෝක දිනය එදිනට සමරණ ලෙසත් වේලන් සාමිවරයා මෙහිදී ඉල්ලා සිටියේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

උතුරේ ධීවර අවුල ඇවිලෙයි.. යාපනය දිසාපති කාර්යාලය ඉදිරිපිටින් ඒ -9 අහුරා උද්ඝෝෂණයක්…

Next Post

විදුලි බිලත් වැඩිවෙයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.