බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පුරාණ වඩ්ඪමාන පබ්බත විහාරයේ පුද පූජා කිරීමට හින්දු බැතිමතුන්ටත් හිමිකම ලබා දෙමින් අධිකරණ තීන්දුවක්!

by editor
අගෝස්තු 15, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක සාධක මගින් තහවුරු කර ලේඛණගත කර ඇති වවුනියාවේ නෙඩුන්කේණී ප්‍රදේශයේ පිහිටි ඓතිහාසික වඩ්ඩමාන පබ්බත විහාරය සාමකාමීව හින්දු සහ බෞද්ධ දෙපාර්ශවයටම වන්දනා කිරීම සඳහා පරිහරණය කරන ලෙස අධිකරණය විසින් ඊයේ (14) නියෝග කළේය.

මෙම පුරාණ වඩ්ඪමාන පබ්බත විහාරය මීට දශක කීපයකට පෙර හින්දු බැතීමතුන් විසින් වෙඩුක්කුනාරීමලෙයි ලෙස හඳුන්වා හින්දු පුදබිමක් ලෙස නම් කරගෙන වන්දනාමාන කරමින් සිට ඇති බව අධිකරණයේ දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කළේය.

සහශ්‍ර දෙකකට එපිට බෞද්ධ උරුමය සහිත කටාරම් කෙටූ පුරාණ ගල් ලෙන්…

කෙසේ වෙතත් මෙම පුදබිමේ අයිතිවාසිකම් ඉල්ලා වවුනියාව මහාධිකරණයේ නඩු හතරක් තිබූ අතර එම ස්ථානයේ පුරා විද්‍යා නටබුන් වලට හානි සිදු කළේ යැ‍යි කියමින් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවද නඩු තුනක් ගොණු කොට තිබුණි.

මේ සම්බන්ධයෙන් නීතිපතිවරයා දැණුවත් කිරීමෙන් පසුව බෞද්ධයින් එම ස්ථානයේ නොමැති කමත් හින්දූන්ට එම ස්ථානයට යාමට අවසරයක් නොමැති නිසාත් දෙපිරිස හා පුරා විද්‍යා දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කොට අවසන් වශයෙන් නඩු තීන්දුව ප්‍රකාශයට පත් කොට අත්තේ මෙම ස්ථානය දෙපිරිස විසින්ම ඉතා සාමකාමී ලෙස පරිහරණය කරණ ලෙසය.

ඒ අනුව අධිකරණ නියෝගයකින් හින්දු ජනතාවට මෙම ස්ථානයට ගොස් වන්දනාමාන කිරීමටත් පොංගල් උත්සව පැවැත්වීමටත් වාර්ෂික පූජා උළෙලවල් පැවැත්වීමටත් මින් ඉදිරියට අවසර ලබා දී ඇත.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

නමුත් එම ස්ථානයේ ඇති පුරාවිද්‍යා දේපලවලට හානි කිරීම නව ගොඩනැගිලි ඉදිකිරීම හින්දු ජනතාවට තහනම් කොට තිබේ.

මෙම තීන්දුවත් සමග මෙම ස්ථානය සම්බන්ධයෙන් වවුනියාව අධිකරණයේ හා මහාධිකරණයේ ගොණු කොට තිබූ හා විභාග වෙමින් පැවති නඩු සීයල්ලම අහෝසි වීමක්ද සිදු වෙයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජනපති, විපක්ෂ නායක, ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක,  පොදු ජන පෙරමුණේ නාමල් රාජපක්ෂ නාම යෝජනා භාර දෙයි…

Next Post

ඇප තැබූ අපේක්ෂකයෙක් නාම යෝජනා භාර නොදෙයි… මුලු විරෝධතා ගණන 3යි… ජනක රත්නායකට විරෝධතා 02යි… විරෝධතා ප්‍රතික්ෂේපයි! අපේක්ෂකයො 39 යි…

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.