බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනපති, විපක්ෂ නායක, ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක,  පොදු ජන පෙරමුණේ නාමල් රාජපක්ෂ නාම යෝජනා භාර දෙයි…

by editor
අගෝස්තු 15, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර දීම ආරම්භ කර තිබේ.

ඇප මුදල් භාර දුන් අනුපිළලිවෙළ අනුව නාම යෝජනා භාර දෙන්න අංක පිළිවෙළක් සකස් ඇත. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසුවේ . 1 සිට 8 දක්වා නාම යෝජනා පත්‍ර මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙතත් 9 සිට 16 දක්වා නාම යෝජනා පත්‍ර එම්.ඒ.පී.සී පෙරේරා වෙතත්, 17 සිට 24 දක්වා නාම යෝජනා පත්‍ර අමීර් ෆායිස් වෙතත්,  25 සිට 32 දක්වා නාම යෝජනා පත්‍ර ෂන්මුගනාදන් වෙතත්, 33 සිට 40 දක්වා නාම යෝජනා පත්‍ර මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක වෙතත් භාර දීමට සැලසුම් කර ඇති බවය.

ස්ථානයේ ඇතිවන තදබදය අඩු කරගැනීම සඳහා එම වැඩපිළවළ දියත් කර තිබිණි. ‍මැතිවරණ කොමිසමේ සභාපති  ආර්.එම්.ඒ. එල් රත්නායක නාමයෝජනා පත්‍රයක තිබිය යුතු මූලික ලේඛන ස්වරුපය ගැන පැහැදිලි කරමින් මෙසේ කිවේය.

මේ අවස්ථාවේ දි ඇතිවන ලේඛන ගැටලු විසඳා දීම සඳහා නාම යෝජනා ශාලාවෙන් පිටත නීති උපදේශක කණ්ඩායමක් ඉන්නවා. අද දවස 9 සිට 11 දක්වා පමණයි නාම යෝජනා භාර දිය හැක්කේ. නාමයෝජනා පත්‍රය භාරදිය හැක්කේ අපේක්ෂකයා විසින් හෝ ඔහුගේ නාම යෝජනා පත්‍රය අත්සන් කළ තැනැත්තා විසින් පමණයි.

පිළිගත් දේශපාලන පක්ෂයක නාමයෝජනා ඒ පක්ෂයේ ලේකම්වරයා විසින් අත්සන් කළ යුතුයි. වෙනනත් දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් කරනවා නම් එම දේශපාලන පක්ෂයේ ලේකම්වරයා විසින් අත්සන් කළ යුතුයි.

ඒ වගේම ඡන්ද හිමියෙක් විසින් යෝජනා කරන අපෙක්ෂකයෙක් ඡන්ද හිමි නාමලේඛනයේ නමක් සඳහන්වන එම ඡන්ද හිමියා විසින් අත්සන් කළ යුතුය.

නාම යෝජනා කරන පුද්ගලයාගේ අත්සන සමාදාන වින්ශ්ඡයකරුවෙක් විසින් ප්‍රසිද්ධ නොතාරිස්වරයෙක් විසින් අත්සන් කළ යුුතුය. නිල මුද්‍රාව තැබිය යුතුයි. . ඊට යටින් අපේක්ෂකයා අත්සන් කළ යුතුයි.

එක් එක් අපේක්ෂකයෙක් වෙන් වෙන්ව හෝ එක්වරම නාම යෝජනා පත්‍ර තුනම භාර දීමට හැකියාව තියනවා. නාම යෝජනා පත්‍ර තුනම අත්සන් කර සහතික කළ යුත්තේ එකම පුද්ගලයෙක් විසිනි. එසේ නොවුනහොත් නාම යෝජනා කර නොමැති ලෙස සැලකෙනවා. ඕනෑම අපේක්ෂකයෙකුට නාම යෝජනා පත්‍ර එකක් හෝ දෙකක් හෝ තුනක් හෝ වෙන වෙනම හෝ එකවර භාර දිය හැකිය.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසුවේය. මේ වනවිට නාමයෝජනා පත්‍ර භාර දීම සිදුවෙමින් ඇත. මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය අවට අති විශේෂ ආරක්ෂාවක් සලස්වා තිබේ..

 

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වැඩ බලන පොලිස්පතිවරයෙක් පත් කිරීමට අපොහොසත් වුන ජනපතිට එරෙහිව මුලික අයිතිවාසිකම් පෙත්සමක්!

Next Post

පුරාණ වඩ්ඪමාන පබ්බත විහාරයේ පුද පූජා කිරීමට හින්දු බැතිමතුන්ටත් හිමිකම ලබා දෙමින් අධිකරණ තීන්දුවක්!

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.