අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 පුරාණ ගැමි ජන සම්ප්‍රදාය සිහි කරමින් ක්වේට් රටේ සිංහල අලුත් අවුරුදු උත්සව දෙකක්…

by editor
මැයි 25, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ක්වේට් රාජ්‍යයේ වාසය කරන ශ්‍රී ලාංකිකයන්ගේ  විවිධ සංවිධාන සහ එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අනුග්‍රහයෙන්  සංවිධානය කළ අලුත් අවුරුදු උත්සව දෙකක් එරට ක්‍රීඩා පිටි දෙකකදී පවත්වා තිබුණි .

ඉකුත් 05/12 දින ශ්‍රී ලාංකික අවමංගල්‍යාධාර අරමුදල සහ සමාජ සේවා සංගමය ” පිලිප් අබාසියා ” ප්‍රදේශයේ ක්‍රීඩා පිටියේ දීත් , කුවේට් – ශ්‍රී ලංකා සංස්කෘතික සංගමය 05/19 දින  ” අබුහලීෆා සහීල් ” ප්‍රදේශයේ ක්‍රීඩා පිටියේ දීත් මෙම උත්සව පවත්වා තිබුණි.

මෙම දින කුවේට් රාජ්‍යයේ සේවකයින්ට නිවාඩු දිනයක් වන සිකුරාදා දින යොදා ගෙන තිබූ අතර , මෙම දින වල කුවේට් රාජ්‍යයේ පවතින    ( 47C° ) සෙල්සියස් අංශක 47 තරම් වූ ඉහළ උෂ්ණත්වය ද නොතකා , එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් දහස් සංඛ්‍යාත පිරිසක් මෙම උත්සව වලට සහභාගී වීම සදහා පැමිණ සිටියහ .

මෙම උත්සව දෙකෙහිම ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කුවේට් රාජ්‍යයෙහි රැදී සිටින ශ්‍රී ලංකා තානාපති කාන්දීපන් බාලසුබ්‍රමනියම් මහතා පැමිණ සිටියේය.

කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් එරට වාසය කරන ශ්‍රී ලාංකික සිසුන් සඳහා දහම් පාසැලක් පවත්වා ගෙන යනු ලබන අතර , එම සිසුන් සහභාගී වන  තූර්යවාදන කණ්ඩායමක් සහ නර්තන කණ්ඩායමක් ද වේ.  එමෙන්ම එරට වාසය කරන ශ්‍රී ලාංකික සේවකයින්ගෙන් සමන්විත සංගීත කණ්ඩායමක් ද පවතින අතර , මෙවැනි  උත්සව වල නිවේදන කටයුතු කිරීම සදහා එරට සේවය කරන ශ්‍රී ලාංකිකයෙකු ද සිටින බැවින් , මෙම අලුත් අවුරුදු උත්සව සදහා  ඔවුන්ගේ සහභාගීත්වය ද හිමි වී තිබුණි .

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කුවේටයේ රාජ්‍යයේ වාසය කරන ශ්‍රී ලාංකික පවුල් වල දුවා – දරුවන්ට සහ එරට සේවය කරමින් රැදී සිටින ශ්‍රී ලාංකිකයන්ට , තම ශ්‍රී ලාංකික සිරිත් විරිත් , චාරිත්‍ර වාරිත්‍ර , හෙළ ගැමි ක්‍රීඩා පිළිබඳව හදුන්වා දීම අරමුණු කර ගනිමින් , ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අලුත් අවුරුදු උත්සවවල පැවැත්වෙන  සියලුම ක්‍රීඩා ඉසව් වලින් සමන්විත වන ආකාරයට මෙම උත්සව දෙක ද  සංවිධානය කර තිබුණි .

මෙම උත්සව වලින් අනතුරුව එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් සමන්විත සංගීත කණ්ඩායම , ශ්‍රී ලංකාවෙන් පැමිණි ගායක ගායිකාවන් පිරිසකගේ ද  සහභාගීත්වයෙන් සංගීත ප්‍රසංග දෙකක් ද පැවැත්වීය .

Tags: නවතම
Share69Tweet43
Previous Post

අවුරුදු 10ක් තිස්සේ දේශපාලකයින් මගහැරිය අබලන් පාරක් ගම්මු ශ්‍රමදානයෙන් පිළිසකර කර ගනිති…

Next Post

විපක්ෂ මන්ත්‍රීවරු පිරිසක්  “රත්තරන් සබ්‍රි”ට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් ඉල්ලති…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.